2013 Feb 05 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    trap නෙවෙයි ගොබිලො ඔය fidget house :lol:

    ලිඳ


    නොප් මචන් ... fidget house කියන්නේ මෙකටමද නම් දන්නේ නෑ.. ට්‍රැප් මික්ස් එකක් තමයි මේක ..මේක බෑව තැනත් තිබුනේ එහෙම :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    laurel-and-hardy-dancing-smiley-emoticon.gif
    :D:D:D
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඒ මොකද.....මම වැරදි දෙ‍යක් කිව්වේ නෑනේ......:oo::oo::oo:

    ඉස්සරහ ගෙදර කෙල්ලගේ නම කුමාරි. ඒකිගේ තාත්තට ඇහුන නම් මට බඩු පැකට්.. සද්දෙට දාල තිබ්බේ සබ් එකෙන්.. :(:(
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    තොගෙ හැකර කටට වශී වෙන්න මම තෝ වගේ ලෙස්බියන් නෙවෙයි :no:
    ඒ වුනාට උඹ අර එවලා තිබ්බ පී ඇම් එකේ තිබ්බේ මම වශී උනා බං උඹේ ෂෝ එකට කියලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබේ ඔය සිනාවේ
    රැඳී ඉන්න සසරේ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නොප් මචන් ... fidget house කියන්නේ මෙකටමද නම් දන්නේ නෑ.. ට්‍රැප් මික්ස් එකක් තමයි මේක ..මේක බෑව තැනත් තිබුනේ එහෙම :rofl:


    අනේ මහ ලොකු dj :P ඔය fidget house ගොනෝ trap අහන්න ඕනනං lex lugar අහපන් ගොඩය :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ යකෝ මං බලං හිටියේ මූ විදිනකන් :P

    යූ නයින් අයියෙ මට trap ගීතයක් දෙන්නකෝ :rofl:
    මමත් දනගත්තා උඹ ඔහොම කතාවක් කි‍යපු ගමන් ආපහු මේක අස්සට රිංගනවා කි‍යලා.......ගොන් කූලා.....:P:P:P
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    අනේ යකෝ මං බලං හිටියේ මූ විදිනකන් :P

    යූ නයින් අයියෙ මට trap ගීතයක් දෙන්නකෝ :rofl:

    hafoo menna meka awilla :cool::cool:
     
    Status
    Not open for further replies.