පූස්;14413082 said:සස්ලිට් පරාජය වෙයිද?
ඉබ්බා තෙවන ස්ථානයට පත් වෙයිද?
අලුත් ළිං රජා ලෙස ඩී ජේ අයිස් කෝල්ඩ් හෙවත් පැණි කූලා පත් වෙයිද?
මැතිවරණ උණුසුම
මාගේ ඒකායන පරමාර්ථය අපගේ ඩී.ජේ පැණි කු(කු)ළා මැතිතුමා හට මෙම සම්මානය ලබා දීමයි....

පූස්;14413082 said:සස්ලිට් පරාජය වෙයිද?
ඉබ්බා තෙවන ස්ථානයට පත් වෙයිද?
අලුත් ළිං රජා ලෙස ඩී ජේ අයිස් කෝල්ඩ් හෙවත් පැණි කූලා පත් වෙයිද?
මැතිවරණ උණුසුම

පූස්;14413082 said:සස්ලිට් පරාජය වෙයිද?
ඉබ්බා තෙවන ස්ථානයට පත් වෙයිද?
අලුත් ළිං රජා ලෙස ඩී ජේ අයිස් කෝල්ඩ් හෙවත් පැණි කූලා පත් වෙයිද?
මැතිවරණ උණුසුම
කවුද හොරා
මේ ඒක නෙවෙයි උඹද බං අර එළකිරි සාමාජිකයෙක්ට කනේ පාරක් ගැහුවෙ![]()
පූස්;14413034 said:
හොස්ට්න් ටීම් එක ගෘප් ස්ටේජ් එකෙන්ම එලියෙ. මමනං වැසිකිළි වලකට පනිනවා. නීතා අම්බානි නැට්ට පස්සෙ ගහගෙන ගියෙ. මුකේෂ් අම්බානිගෙ රුපියල් 1000 අපරාදෙ ස්පොස්ර් කරපු ටූනම්න්ට් එකම.
සන්ජේ මන්ජේ කාර් මැච් එක ඉවර වෙන්න ලං වෙදී ටීම් එකට බැනල බැනල පැනල ගියා
හෆොයි.....කූලට ඇපත් නෑ වගේ.....සැසා අයියේ....වරෙන් ලිඳෙන් ගොඩට.... අද කූලට මුලු ලිඳම භාර දීපන්....මූ මාර නෑමක් තමයි අද නාන්නේ.......Nathuwa athi... tikakata kalin dawal lindata fix kara gaththa lights tika daala awa kiuwa



හදා ගත්ත ළිඳම තව ටිකක් යටට හාර ගත්ත නන් හරිඅයියෝ සල්ලි......කූලට වෙනම ලිඳක් හාරන්න වෙයි වගේ......![]()