ඇයි මේ හලාල් ???

elaTHEbra

Member
Jan 11, 2007
238
20
0
පිටු ගානක් ලියන්න අවශ්‍ය නැත ලියපු ඒවා එකකටවත් කිසිම තර්කාන්විත පිළිතුරැ ලබාදී නොමැත. යන්නේ කොහෙද මල්ලේ පොල් පිළිතුරැනම් එමටය. ඒ Post නැවත ඉදිරියට ගනිමි. එසේම ඒ සියලුම post එකට ගත්තොත් උඹ ගැන වචන 3 කින් කිව හැක

anamnlmslmn මෝඩ ජාතිවාදියෙකි :lol::lol::lol:

ගෙරි හම්බයෝ කියන්නේ තමන්ව මේ ලෝකෙට බිහි කරපු අම්මව අඳුනන්නේ නැති පාහරයෝ. මු මචං උදේ ඉඳල ගෙරි මස් කාල කාල මොළෙත් හරකා ගේ වාගේ වේලා. ගොනෝ... ගොං තර්ක දාන්නේ නැතුව කුරණේ බලලා චූ කරලා බුදිය ගනින්.

http://www.imdb.com/title/tt1277737/
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හරි ඊට පස්සේ මගේ ප්‍රකාශයක් තියෙනවා මෙහෙම

    "මම එක දෙයක් කියන්නම් මේ ලෝකේ යම් ජාතියක් තවත් ජාතියක් සමග මුහු වෙන්නේ නැත්තම් ඒ තියෙන්නේ එකම ජාතියයි. ඒ මුස්ලිම් ජාතිය. ඒකට කරැණු ‍හුගක් තියෙනවා මම කිහිපයක් කියන්නම්"

    මේකට පිළිතුරක් දෙන මේ ජාතිවාදී මහත්තයා මෙන්න මෙහෙම කියනවා

    "ඔය ඔබ කෙලින්ම කියන්නේ ජාතියයි ප්‍රශ්නේ කියලා! ඉතින් ආයෙත් මොන කතාද??"

    මේ තොත්ත බබා තාම දන්නේ නෑ මෙච්චර රටේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ එක් ජාතියක් තවත් ජාතියක් වෙත බලපෑම් කරන්න යෑමෙන් කියලා. ඒක තේරැම් ගන්න බැරි ජාතිවාදී අදහස් තියෙන මෝඩ ජාතිවාදියෙක් බව ඔන්න නැවතත් ඔප්පු කලා.

    ඊළගට මගේ ප්‍රශ්නය

    "වෙනත් ජාතීන් අතර විවාහ සිද්ද වෙලා ඔවුනොවුන්ගේ ආගම් අදහගෙන සිටීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් ආගමේ එහෙම බෑ"

    මේකට මේ තොත්ත බබා joke එකක් කරනවා මෙන්න මෙහෙම

    "මෙන්න කියනවා අපේ ගෑනු ඔබලට දෙන්නේ නැති එක ප්‍රශ්නයක්ලු??? ලැජ්ජා නැද්ද ඕව කියන්න? පරාලයක් නෙමෙයි පොල් ගහක් තරම් ලොකු ප්‍රශ්නයක්ලු!! මේකට ජාති විරෝධී රැල්ලක් ඇති කරන එක සාධාරණද???"

    බලන්න මම අදහස් කරලා තියෙන දේ තේරෙනවා පොඩ්ඩක් හරි මොලේ තියෙන එකෙකුට. කමක් නෑ මම අදහස් කලේ මොකක්ද කියලා මේ ගොන් තඩියට තේරැම් කරලා දුන්න ඊට පස්සේ මෙහෙම.

    ]"උඹේ ඔය පොල් ගෙඩියක් තරම් ඔලු ගෙඩියේ අබ ඇටයක් තරම්වත් මොළයක් නැති වීමනම් ඛෙදජනකයි. මෝඩ මහත්තයෝ මම ඔතන කියලා තියෙන්නේ උඹලගේ ගෑනු ගන්න එක ගැන නෙවෙයි. මම මේක මේ විදිහට පැහැදිලි කරන්නම්කෝ. තරැණ කාලෙදි තරැණියක් සහ තරැණයෙක් අතර ආදර සම්බන්ධතාවයක් ඇති වෙනවා කියලා හිතන්න තරැණිය හෝ තරැණයගෙන් කෙනෙක් මුස්ලිම්. දැන් මොකද වෙන්නේ ඒ ආදරයට තැනක් තියෙනවද තමන්ගේ ආගම් නිදහසේ අදහගෙන විවාහ වෙන්න ??

    නමුත් වෙනත් ආගම් දෙකක දෙදෙනෙක් ආදරය කරලා ඒ දෙන්නට කිසි ප්‍රශ්නයක් නැතුව කසාද බැදලා තම තමන්ගේ ආගම් අදහගෙන ඉන්න පුලුවන් (අන්න ඒකයි සහජීවනය කියන්නේ). අනිත් පැත්තෙන් අන්න ඒකයි උඹලගේ ජාතිවාදය කියන්නේ. තේරැනාද ?? නැතුව උඹලගේ ගෑනු පස්සෙන් යන්න තරම් හිගන්නෝ නෙවෙයි අපි. "

    ඔතනින් මම ‍මේ මහත්තයගෙන් ඇහැව්වේ මුන් මොනතරම් ජාතිවාදියෝද යන්න. නමුත් ඔය ප්‍රශ්නෙට ඊට පස්සේ හා හූවක් නෑ. ඒකෙන් නැවතත් මූ ඔප්පු කරනවා අන්ත ජාතිවාදියෙක් බව.

    තව තියෙනවා මේ anamnlmslmn තමන්ගේ මෝඩ ජාතිවාදී හෙලුව පෙන්නපු. මෙන්න මම තවත් කාරණයක් ගෙනාවා මුන් තමයි මේ ලෝකේ අන්ත ජාතිවාදීන් කියලා‍ පෙන්නන්න

    "වෙනත් ජාතීන් බහුතරය නියෝජනය කරන රටක වෙනත් ජාතීන්ගේ ආගමික ස්ථානයක් ඒ ‍රටේ නීතියට අනුකූලව පිහිටුවා ගැනීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් රටක කිසිම විටක එහෙම බෑ. (ඒ කියන්නේ වෙනත් ජාතියකට ආගම ඇදහීමේ ස්ථානයක් පිහිටවන්න ඒ රටවල බෑ)"

    ඔන්න කටඋත්තර නැති වුනාම මේ ජාතිවාදියා කියනවා මෙන්න මෙහෙම

    "වෙනත් රටක ප්‍රශ්නයකට මේ රටේ ජාති විරෝධි රැල්ලක් ඇතිකිරීමෙන් ඔබලා බලාපොරොත්තු වන්නේ කුමක්ද??? ඔබේ ජාතිවාදය නම් පැහැදිලිය!!"

    මම ගෙනාවේ මුන් මේ ලෝකේ අන්ත ජාතිවාදී කොටස බව පෙන්නන්න ඒකට පිළිතුරක් දෙන්න බැරැව මේ රටේ ජාති විරෝධී රැල්ලක් ගැන දොඩවනවා. යන්නේ කොහෙද මල්ලේ පොල්. ඒකෙන් නැවතත් අදහස් වෙන්නේ තමන්ගේ ජාතියේ ජාතිවදීත්වය එලිවෙනකොට මේ ජාතිවාදියට මොනවද කියන්නේ මොනවටද පිළිතුරැ දෙන්නේ කියන එකත් අමතක වෙනවා කියන එක. නැවතත් මූ මෝඩ ජාතිවාදියෙක් බව ඔප්පු වුනා.
     
    elaTHEbra

    Member
    Jan 11, 2007
    238
    20
    0
    machan meka.....halal nathiwei kiyala baye inne....mokada ehema unoth munge JOb eka gahala yanawane.......mama hithanne mu wada karanne Halal mark eka gaththa company ekaka wenna oni.....muta therum karanna ba machan.....okata uduburalanna arapan.....uba ahu wenna epa.....

    සමහරවිට "උලමගේ" වැඩ කරණ එකෙක් වෙන්නත් පුළුවන්. ඕක වැහුවහම ඉතිං මුට වෙන්නේ ගොං බෙටි කාලා, එළු චූ බොන්න.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    තාම ඉවර නෑ මුගේ ගොන් පාට් මේ Thread එක පුරාවට කරපු..

    මෙන්න මම මුන්ගේ ජාතිවාදය ඔප්පු කරන්න ගෙනාපු තව කරැණක්

    "කුඩා කාලයේ සිටම ලමයින්ට උගන්නන්නේ රිදෙන්නේ නැති විදිහට සත්තු මරන ක්‍රම ගැන. වෙනත් ආගම් වල ජාතීන් වල උගන්නන්නේ ආදරය, මෛත්‍රීය පිළිබදව"

    මේකට මේ හය හතරක් නොතේරෙන පුංචි ජාතිවාදී පැටියා කියනවා මෙන්න‍ මෙහෙම.

    අපේ ආගම අංග සම්පූර්ණ ජීවන රටාවත්. හැම දේකටම පිළිතුරු තියනවා. ඒ සතුන් මරණ ක්‍රමය අවුරුදු 1400ක් තිස්සේ තිබ්බ එකක්. මේ හදිසියේම එය ඔබලට ප්‍රශ්නයක් වුනේ කොහොමද???

    නැවතත් මූ ප්‍රශ්නය තේරැම් ගත්තේ නෑ නිවැරදිව. කමක් නෑ නැවතත් වඩාත් පැහැදිලිව මම ඒක විස්තර කලා මෙහෙම එතකොට මම ඇහැව්වා

    "හිතක් පපුවක් නැතුව තවත් ජීවියෙක් මරන්න පොඩි කාලෙම කියලා දුන්නම ඒ මිලේච්ජත්වයත් එක්ක ලොකු මහත්වෙන අමනුශ්‍යයෙකුට ‍මිනිහෙක් මරනවා කියන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඒක මේ ලෝකය දිහා බැලුවම සක්සුදක් සේ පේනවනේ."

    දැන් ඔය සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් හෝ පිළිතුරක් මේ වන තුරැ නෑ. මම ‍නැවත පෙන්නලා දුන්නේ මොවුන් කුඩා කල සිටම ප්‍රචණ්ඩත්වය වැපිරීමට හුරැපුරැදු කරන විදිහ. ඒක ‍එහෙම නැතැයි යන්න ඔප්පු කරන්න මහ ලොකුවට තප්පුලන මේ ජාතිවාදියාට නොහැකියි. ඒකෙන් නැවතත් මුගේ ජාතිවාදීත්වය ඔප්පු වුනා.

    මම මෙන්න මෙහෙම කිව්වනේ

    "තමන්ගේ ආගමික නීති රීති නිසා ඒ රටවල සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් කිරීමක් වෙනත් ජාති වල නෑ. නමුත් මුස්ලිම්වරැ ‍බෝ වුන ගමන් ඒක ඒ රටේ සියලු ජාතීන්ට විවිධ ක්‍රම වලින් තර්ජනයක්."

    ඒ ප්‍රශ්නෙට මේ මහත්තයා අහනවා මොන පදනමකින්ද එහෙම කියන්නේ කියලා.

    "අපේ නීති අපිටයි. ඒවා ඔබට බලපානවා කියන්නේ මොන පදනමෙන්ද? ඔබට බලපෑම් කරලා අපේ නීතිය ඔබ පිළිපැද්දම අපිට ඇති සෙත කුමක්ද?"

    බලන්න මුගේ ගොන් කම. මේ ජාතිවාදියා ජාතිවාදී ඇහෙන් බලන නිසා ඒක පේන්නේ නෑ. නමුත් අද ලංකාවේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ ඔය මුන්ගේ නීති රීති සීමාවක් නැතුව ක්‍රියාත්මක කරන්න යෑම නිසා නේද ?? සරලම ප්‍රශ්නයක්වත් තේරැම් නොගැනීම මම හිතන්නේ මුගේ ඔලමොට්ටල කමට වඩා ජාතිවාදීත්වයමයි. ඒකෙන් නැවතත් මූ නැවතත් තවත් සාමාන්‍ය මුස්ලිම් ජාතිවාදියෙක් බවම ඔප්පු කලා.

    තවත් ලොකු විහිලුවක් කරපු තැනක් මෙන්න මේ ජාතිවාදියා හලාල් ගැන කියනවා මෙන්න මෙහෙම

    හලාල් ගැනීම කියන්නේ choice එකක්. බල කිරීමක් නෑ. එය බලකිරීමක් යැයි ඔබ පැවසීමේ පදනම කියන්න.

    එතකොට මම ඇහැව්වා ඒ සම්බන්ධයෙන් පදනම සහ ප්‍රශ්නයක් ඇහැව්වා

    දැන් ලංකාවේ බිස්කට් එකක් හලාල් නැතුව කන්න කෙනෙකුට ඕනේනම් ඔබතුමාගේ choice එක කියන්න. කිරි පැකැට් එකක් හලාල් නැතුව බොන්න ඕනේ නම් ගොන් මහත්ත‍යගේ choice එක මොකක්ද ??

    මේකට මේ මහත්තයගේ පිළිතුර තාම තැපෑලේ. නැවතත් මූ මෝඩ චූන් ගන්න කියන‍ දේ ගැනවත් වැටහීමක් නැති ජාතිවාදියෙක් බව ඔප්පු වුනා.

    හොදයි දැන් මේ ජාතිවාදියගේ ජාතිවාදී ප්‍රකාශක් උපුටා දක්වන්නම්

    දැන් ඔබට ලංකාවේ ජිහාඩ් යන මැයෙන් තිරිංග (brakes) නැතුව කියවන්න අවශ්‍ය නම් ඔබ යෝජනා කළ පරිදි වෙන ත්‍රෙඩ් එකක් අරින්න. එයට අවශ්‍ය නම් බො.බ.සේ. බොරු බලයෙන් උදවු ලබා ගන්න. එසේ සොරොව්වක් නැති බෝක්කුවකින් පිටවෙන කුණු ලෙස දාන්න කලින් දෙවරක් සිතන්න. එකවරක් මේවත් කියවා බලන්න.

    බොදුබලසේනාව මුස්ලිම් සමාජය දෙකඩ කිරීමේ දිළිඳු ප්‍රයත්නයක!

    බොදු බල සේනා බඳු සංවිධාන පිළිබඳව ඉස්ලාමිකයෙකුගේ දැක්ම

    මේ ජාතිවාදියා ජිහාඩ් ගැන බොහෝම වේදනාවෙන් මරහඩ දෙන්නේ මම පහත දාපු පිංතූරේ දැකලා.

    කොළඹ, මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමය හා වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට එවන ලද ලිපියක්
    429950_106563956141026_100003622661882_27108_432891895_n11.jpg

    ලංකාවේ ජිහාඩ් වල අක්මුල් යන්තම් හරි තියෙනවා කියන එක ගැන යම් සාධක තියෙන බව කියන්නයි මම ඔය සිද්ධිය විස්තර කලේ. දැන් ඔන්න එතකොට ජිහාඩ් හා සමානම අන්තවාදියෙක් වෙච්ච මේ යකා මර ලතෝනි දෙනවා. ඒ වගේම මට කියවන්න කියලා වැඩිපුරම බොරැ ප්‍රකාශ කරන බ්ලොග් එකක් ගැනත් සදහන් කරනවා. ඔය බ්ලොග් එකේ වැඩිපුර කරන්නේ බොරැ. දාන ඉදිරිපත් කරන මත හුගක් බොරැ. ඒවා බොරැ එලිදරව් කරමින් ලියැවෙච්ච බ්ලොග් අඩවිත් ඕනේ තරම් තියෙනවා. ඒවත් කියවන්න කියලා මම මේ ජාතිවාදියගෙන් ඉල්ලනවා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඊට පස්සේ මම ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබදව ඇමෙරිකාව විසින් සකස් කරන ලද cable පණිවිඩයක් ගැන සදහනක් කලා. බොහොම අමාරැවෙන් ඒ cable පණිවිඩය හොයාගත්තු මේ මහත්තයා මෙන්න මෙහෙම විහිලුවක් කරනවා.

    දිනය බලන්න. 2003-10-17 දැන් මොන අවුරුද්දද? 2013!! ගුග්ල් කරාට දිනේ බලලා නෑ වගේ.

    මේ මෝඩ යකාට තේරෙන්නේ නෑ මම දිනේ බැලුවද නොබැලුවද කියලා. මම දිනේ විතරක් නෙවෙයි ඔය ලිපියම හොදට කියවලයි ඔය සදහන කලේ. 2003 වර්ශයේ මුස්ලිම් අන්තවාදී ක්‍රියාවන් පිළිබද යම් යම් ඉගි ලබාදීමක් ඔය පණිවිඩය මගින් ලැබෙනවා. මම වර්ෂය ගැන නෙවෙයි කිව්වේ ලිපියේ අන්තර්ගතය ගැන. දැන් මේ ජාතිවාදියා තප්පුලමින් උඩ පැන්නා පරණ ලිපියක් කියලා. ඇත්තටම මූට තේරෙන්නේ නෑ ඒක පරණ වීම නිසාම තමයි තවත් වැදගත් වෙන්නේ කියලා. මොකද එදා ඔය තත්වේ ඔය පමණිනි තිබ්බනම් අද ‍වන විට එහි වැඩිවීමක් සිදු විය යුතුයි කියලා ඉස්කොලෙකට ගිහින් අකුරක් ඉගෙන ගත්තු කෙනෙකුට කියන්න පුලුවන්. අර හාමුදුරැවන්ට ආපු ලියුම ඒ වගේම සිංහල පුදබිම් ‍කිසිම බයක් සැකක් නැතුව ඩෝසර් කිරීම එකීමෙකී නොයෙක් කාරනා අද හිමින් හිමින් සිද්ධ වෙමින් යනවා. නමුත් මේ ජාතිවාදියාට තමන්ගේ ජාතිවාදී හෙලුව පෙන්නගෙන උඩ පනින්න පටන් ගත්තම අනිත් අයට බලන් ඉන්න අපුලයි කියලා හිතුනේ නෑ.

    එතකොට මම ප්‍රකාශයක් කරලා තිබ්බා හලාල් බෙෘද්ධයින්ට කැපද අකැපද කියලා අහන්නවත් වෙනත් ආගමක් අදහන විශේෂයෙන් ජාතිවාදී අදහස් දරන මෝඩයෙකුට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද කියලා. මේකටත් තාම මේ තොප්පි මහත්තයගේ පිළිතුරක් නෑ.

    හොදයි තව ඉවර නෑ. තව ඉස්සරහට දානවා. මුගේ ජාතිවාදය මෝඩකම සහ බොරැව පෙන්නන්න ඕනේ තරම් කාරණා තියෙනවා. ඉක්මණින්ම අනිත් ඒවත් දානවා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ Thread එක ගැනවත් වැටහීමක් නැති මේ ජාතිවාදියා මට කියනවා මෙන්න මෙහෙම

    එක ගලක් හරි වදියි කියා හතර වටේ ගල් ගහලා වැඩක් නෑ. ඔබ කියන දේ පදනමක් ඇතුව කියන්න. නැතිනම් ඔබෙත් බොරු බලය ඔප්පු වේවි. පරෙස්සමෙන්.

    මම ඒ වෙලාවෙම අභියෝගයක් කලා

    උඹට මම අභියෝගයක් කරනවා මම පදනමක් නැතුව කියලා තියෙන දේ මොකක්ද කියලා පෙන්නන්න කියලා.

    නමුත් කොන්ද පන නැති මේ ජාතිවාදියා කියන්නන් වාලේ ඔහේ මත දෙඩුවට ඒවට උත්තර නෑ. තාමත් පදනමක් නැති දෙයක් පෙන්න ගන්න බැරි වුනා.

    මෙන්න තවත් ලොකු විහිලුවක් මම දැන් මාධ්‍ය වලට ප්‍රකාශත් නිකුත් කරනවා කියලා‍ මේ මහත්තයා කියන්නේ :lol::lol::lol:

    අදාල දේ නොකර කියවනවා! මේකද ඔබේ ක්‍රමය? හලාල් සල්ලි යන්නේ ත්‍රස්තවාදින්ට කියා කිසිම පදනමක් නැතුව මාධ්‍ය වලට කියනවා. ජිහාඩ් කියලා මොන්ටිසොරි ළමයි යන ඉස්කෝල වල නම් පවා කියලා! මේ බොරු වලට සීමාවක් තියෙන්න ඕනේ!! ඔබ මේවට අනං මනං බයිලා කියලා මග හරින්නේ නැතුව පැහැදිලි පදනම් දෙන්න. ඔබට සැක හැම දේකටම පදනමක් නැතුව තමන් හිතන දේ කියන එක වැරදියි. තේරුම් ගන්න ඒක.

    මම හලාල් සල්ලි යන්නේ ත්‍රස්තවාදීන්ට කියලා මොන මාධ්‍යයේද කිව්වේ ?? ජිහාඩ් කියලා මොන්ටිසෝරි කතාවක් කොතැනද කියලා තියෙන්නේ කියලා කිහිප වතාවක්ම ඇහැව්වා. මම අභියෝග කලා එහෙම තැනක් පෙන්නන්න කියලා. තාමත් විවිධ joke කරමින් මේවා මගහරිමින් ඉන්න මේ මෝඩ ජාතිවාදියගේ රෙදි ගැලවිලා ‍සුලුදිය පහ වෙනකොට අමුතු විකාර කතා දොඩවනවා. ඉතින් නැවතත් කිසිම තේරැමක් නැතුව ඔහේ කියවන මෝඩයෙක් කියලා ඔප්පු කරගත්තා. මට කියනවා පදනමක් ඇතුව කතා කරන්නලු. ‍මෝඩ joke කියන්නේ ඕකයි.

    ඒ වගේම මෙයාගේ ජාතිවාදී බව එලි වෙන තවත් තැනක් තමයි ‍පහත ප්‍රකාශය

    "දෙමෙල්ලුන්ව ඉවර කළා, දැන් මුසල්මානුවාගේ වාරේ" කියා ජාතිවාදී වෙබ් අඩවි වල ලියන්නේ ඔබ වැනි අය නේද?...

    මම ඇහැව්වා මූ දෙමල්ලු ඉවර කලා කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න කියලා. මොකද දෙමළ ජනතාව (මූට නම් දෙමල්ලු) මේ රටේ සාමයෙන් ජීවත් වෙනවා. ඉතින් ඒ ගැන කිසිම පිළිතුරක් නෑ. අර මම කලින් කිව්වා වගේ මූට තියෙන්නේ පල්ලියෙන් brain wash කරපු original ජාතිවාදී ඔලුවක්. හැම දෙයක්ම පේන්නේ ජාතිවාදය විදහට. ඒක ජාතිවාදියගේ හැටි. ලංකාවේ LTTE කියන මිලේච්ජ ත්‍රස්තවාදයනම් ඉවර කලා. ඒක මේ නූගුන කාරයට පෙනිලා තියෙන්නේ දෙමල්ලු ඉවර කලා කියලා. මුස්ලිමුන් විනාශ කරයි කියලා හොටු පෙරාගෙන අඩනවා. මම කිව්වා මුස්ලිමුන් නෙවෙයි මුස්ලිම් අන්තවාදයනම් විනාශ කරනවා කියලා. නැවතත් මුගේ මෝඩ ජාතිවාදය එලියට පැන්නා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඉන්න ඉන්න තව තියෙනවා. අපිට උඹ වගේ ජාතිවාදය වපුරමින් පස්ස රත් කර කර PC එක ඉස්සරහා වාඩි වෙලා ඉන්න බෑ වැඩ තියෙනවා.

    හොදයි මම දැන් පෙන්නන්න යන්නේ මේ ජාතිවාදී මෝඩයට මේ ලංකාව ගැන ලංකාවේ ඉතිහාසය ගැන තියෙන හැගීම මොකක්ද කියලා. මේ නූගුන කාරයා වෙන Thread එකක මට පිළිතුරක් සපයනවා මෙන්න මෙහෙම

    ඔබල ඉතිහාසෙ දේවල් මතක් කරල දැන් ඔබලාගෙ නටබුන් වලට උරුමකම් කියන එක ගැන සතුටු වෙනව ඇති. මමනම් හිතන්නෙ දුක් වෙන්න ඕනෙ කියල. මෙහෙම පන්සල් නටබුන් වුනේ කොහොමද? මිනිස්සු ඒවට යන්නැතුව පාළු වෙන්න ඇරල, පන්සල් අමතක කරල ඒව නටබුන් වුනාට පස්සෙ කෑ ගහනව ඒව අපේ කියල.(ඒව ඔබලගෙ තමයි, ප්‍රශ්නයක් නෑ). ඒ මදිවට ලගපාතක තියන පල්ලිකට/කෝවිලකට වරද පටවන්න හදනවා. මේ ලෝකෙ කොහෙහරි නටබුන් වෙච්ච පල්ලියක් තියනවද? ඔබලා මේ නටබුන් රකිනව වගේ, දැන් තියන පන්සලුත් ඒව නටබුන් වෙන්න කලින් රැකගත්තනම් හොදයි.

    බලන්න මුගේ ජාතික හැගීම. මූ මේ කතා කරන්නේ අර මුන් විනාශ කරමින් තිබ්බ කූරගල පුරාවිද්‍යා භූමිය ගැන. නටබුන් කියලා කියන්නේ මේ රටේ‍ පෙෘඪ ඉතිහාසය විද්‍යාමාන කරන සාක්ශි. මේ රටේ නෙවෙයි ලෝකයේ කොහේ තිබුනත් එවැනි පුරාවිද්‍යා ස්ථාන ඒ අදාල රටවලට ඉතා වැදගත්. ඔවුන් ඒවා ආරක්ශා කරනවා. ඒක බෙෘද්ධ වේවා වෙන ආගමක වේවා ඒ අදාල රටේ ඉතිහාසයයි ඒකෙන් කියැවෙන්නේ. නමුත් මේ මෝඩ ජාතිවාදියා ඒකට දීලා තියෙන පිළිතුරැ බලන්න ඇයි ඒවා පාලුවට ගිහින් තියෙන්නේ ??? එහෙම පාලුවට ගිය හේතු අපිට කුඩා කාලේ ඉදලම ඉතිහාස පොතේ උගන්නනවා. එක්කෝ මූ ඉගෙන ගෙන තියෙන්නේ ජාතිවාදය ගැන විතරයි. එහෙම නැත්තම් ඉස්කෝලේ ගිහින් නෑ. හැමදෙනාටම මතක ඇති මුන් වගේ අන්තවාදී මිලේච්ජයෝ රැලක් අර බාමියන් බුදු පිළිම විනාශ කරලා දැම්මා. අන්න ඒ වෙලාවේ උන් හිතපු විදිහේ සහ මේ මෝඩ ජාතිවාදියා මෙතන මේ සදහන් කරන විදහෙයි වෙනසක් තියෙනවද ?? මූට මේ රට ගැන හැගීමක් තියෙනවද ?? ඒ වගේම පොඩි තර්ජනේකුත් දානවා තියෙන පන්සල් රැකගත්තනම් හොදයි කියලා. ඔය කාරනේම ඇති මූ වගේ හිකනලෙක් ජාතිවාදියෙක් කියලා ඔප්පු කරන්න.

    හරි කමක් නෑ කියලා මම සුලුවෙන් ඔය පන්සල් නටබුන් වීම ගැන රාජධානි සංක්‍රමණය වීම ගැන පොඩි සදහනක් කලා. ඒකට මේ යකා පිළිතුරැ දෙනවා මෙන්න මෙහෙ‍ම

    පන්සල් නටබුන් වෙන්න ඇරලා ඒ ලැජ්ජාව වහගන්න දැන් බයිලා කියනවා.

    හිතන්න රට ගැන හරි ආදරෙන් කතා කරන මුන් වගේ හිකනලුන්ට මේ රට ගැන ඇත්තටම තියෙන්නේ මොන වගේ හැගීමක්ද කියලා. ඉතින් අමුතුවෙන් මූ ජාතිවාදියෙක් කියලා කියන්න ඕනේ නෑනේ.

    හොදයි ඊට පස්සේ අධිකරණ නියෝගයකින් කූරගල පුරාවිද්‍යා භූමියේ තියෙන මුස්ලිම් කොළනිය අයින් කර ගන්න නියෝග කලාට පස්සේ මේකා මෙහෙම කියනවා

    මෙහි මුස්ලිම්වරුන්ට ඇති වැදගත්කම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරල තියෙන්නෙ. ඔබට හිතෙන වෙලාවල් වලට පල්ලි අයින් කරන්න ඔබලට කිසිම අයිතියක් නෑ.

    මම කිව්වනේ ජාතිවාදී මතයෙන් මත් වෙච්ච මේ මෝඩයා දන්නේ නෑ පුරාවිද්‍යා භූමියක කිසිම ඉදිකිරීමක් කිරීම තහනම් බව. අවුරැදු 100 ක් තිබ්බත් ඒවා නීති ‍විරෝධීයි. ඒ වගේම මේයකා උසාවියේ තීරණයත් අපේ පිට දාලා කියනවා කිසිම අයිතියක් නෑ කියලා. නීති විරෝධීව ඉදගෙන තව තව නීති විරෝධී වැඩ කලාම පන්නලා දානවා තමයි.
     
    අනේ කොනකපාලයෝ තෝ බබා! තොපිලගේ ආගමේම උගන්නනේ ගෑනු ඉන්නේ තොපිලගේ බඩු ටික යවා ගන්නයි, තොපිලගේ බැල මෙහෙවර කම් කරන්නයි විතරනේ. නොදකින් තොපිලගේ ගෑනුන්ට අර කළු ලෝගුව අන්දලා හිරකරන්න තරම් තොපි කොච්චර කුහකද. බලාපං තව ටික කාලෙකින් අපි නෙමෙයි තොපිට ගහන්නේ තොපේ ගෑනු...

    සංවර වන්න පින්වත. මේ බෞද්ධ රාජ්‍යයයි
     
    පිළිතුරැ ලබා දී ඇත උඹ Check Mate වී ඇත. නැවත පසුගිය post කියවන්න.

    හලාල් සහතිකය බලෙන් පටවන්නේ ව්‍යාපාරිකයන් මත නෙවෙයි සිංහල ජනතාව මත. ඒක තේරැම් ගන්න බැරි උඹට නැවතත් ශුද්ධ සිංහලෙන් කණගාටුවෙන් වුනත් ගොන් තඩියෙක් කියලා පෙන්විය යුතුයි. Check Mate

    නැවත ජාතිවාදී හෙලුව. මම කෝටි ගණන් උපයනවා කියලා කියපු තැනක් පෙන්නන්න. පදනමක් නැති ප්‍රශ්න ඇසීමෙන් වෙන්නේ උඹේ නිරැවත නැවත නැවත පෙන්වීමයි. නැවත Check Mate

    ඔව් මම කිව්වේ සැකයක් තියෙනවා කියලා මොකද අති විශාල මුදලක් වියදම් ‍කරන ආකාරය ගැන තාමත් ඔය උලමා කර අරින එක. ඒ අය පැහැදිලිව කිව්වට ඒක ඔප්පු කරන්න උඹ ලග සාක්ෂි තියෙනවද ??? සාක්ෂි පෙන්නන්න නැත්තම් නැවත Check Mate වෙන්න.

    ඉතා පැහැදිලි පිළිතුරැ ලබාදී ඇත නැවත හොදින් කියවන්න. නැවත Check Mate.

    මම කියපු දෙයක් නොවෙයි. එම නිසා මට අදාළ නැත. මම කියපු බවට ඔප්පු කලොත් පිළිතුරැ දෙන්නම්.

    නැවත මතක් කිරීමයි : මේ Thread එක මගේ ප්‍රකාශ සමගයි. මා පිළිතුරැ දෙන්නේ මගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පමණයි. වෙන කෙනෙකුගේ ප්‍රකාශයකට පිළිතුරැ දෙන්න මට අයිතියක් මෙන්ම සදාචාරාත්මක අයිතියක් නැත.

    ඉතා පැහැදිලි පිළිතුරැ ලබාදී ඇත. උඹ Check Mate වී ඇත.:lol::lol::lol:

    නැවත මතක් කිරීමයි : මේ Thread එක මගේ ප්‍රකාශ සමගයි. මා පිළිතුරැ දෙන්නේ මගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පමණයි. වෙන කෙනෙකුගේ ප්‍රකාශයකට පිළිතුරැ දෙන්න මට අයිතියක් මෙන්ම සදාචාරාත්මක අයිතියක් නැත. අනුන්ගේ ප්‍රශ්න වලට බලෙන් පිළිතුරැ ‍දීමට මම බැදී නැත ඒක උඹ වගේ ජාතිවාදියන්ගේ සිරිතක් විය හැකියි. නමුත් මගේ නොවෙයි.

    මම කොහේදිවත් බොදු බල සේනා ඔලුවේ තියාගෙන නැත. එසේනම් මම තව හුගක් සංවිධාන ඔලුවේ තබා ගත යුතුයි. ඒ ඔබේ ඔය මෝඩ මොලේට හැගෙන විදිහ. මොකද උඹට තියෙන්නේ බොදු බල සේනා සමග වෛරයක්. ඒක අනිත් මිනිස්සුන්ගේ පිට පටවන්න යෑම විහිලුවකි. ඒ වගේම එය නූගුන කාරයින්ගේ පුරැද්දකි.
    [/B]

    Ok. I'll check my brain with a specialist. Please check with your specialist whether you have a brain.

    තමන්ට හිතෙන දේ ලියලා, කලින් උත්තර ලියා ඇත කියලා check mateලු! :lol: මොන විකාරයක්ද මේක???

    ගණිතය ඔබ අකමැති විෂයයක්ද?

    කෝටි ගානක් කියන්නේ අතිවිශාල මුදලක් නෙමෙයිද? ඔබ කියන්නේ කෝටි ගානක් නොවන අතිවිශාල මුදලක් ගැනද? ඒ කීයක් විතරද??

    ජාතිවාදය ගැන නම් බොක්කෙන්ම speed. බො.බ.සෙ. මතු වෙනකොට පොඩ්ඩක් slow නේද? එවිට, පුරුදු පරිදි "බො.බ.සේ. මගේ නෙමෙයි ආ..". කොච්චර කල් ඕක ගෙනියන්නද?

    ACJU වැනි ලාභ නොලබන ආයතන වල පිරිවැටුප් public කරන්නේ නෑ. එය නීතියේ ඇත. පිළිගත් ආයතන විසින් Audit කරන බවයි කියන්නේ. එසේ ලොකු සැකයක් ඇති නම් නීති මගට පිවිසීම නේද සුදුසු? එවැනි දෙයක් ඔබේ සංවිධාන වලට වැටහෙන්නේ නැද්ද? එසේ ඔබ කී ලෙස සැක කිරීමට සාධක ඇතිවිටත් නීතිමගට ය්න්නේ නැතිනම් එය රටට කරන ද්‍රෝහියක් නොවේද?

    Expected පිළිතුරු: 1. ලාභ නොලබන වෙන්නේ කොහෙද? හලාල් වලින් ලැබෙන්නේ. (මෙයට තමයි කියන්නේ චෝදනාව සාක්ෂි ලෙස යොදනවා කියා!!)
    2. උසාවිය නිදි. (As usual!)
    3. (ඔබට මොනවහරි තියනවද මෙතන දාන්න)

    ඔබේ තර්ක හරි මෝඩයි.

    උදා1: පන්සිල් ගන්න නීති දැම්මොත් මොකද කරන්නේ?

    මම කියනවා: ඉතින් හලාල් ගන්න කියා නීතියක් තියනවද? කවුරුහරි පන්සිල් ඉල්ලුවොත් ඔබ එය සීමා කරනවද? එහෙම ඉල්ලුවම පන්සිල් වැඩියෙන් ඉල්ලන්න දීලා පස්සෙ කිව්වොත් "මෙවා අපේ පිටේ පටවලා" කියා එය හරිද? ඔබම කියන්න. ඔය ඔලුගෙඩියෙන් ජාතිවාදය පොඩ්ඩක් හිස් කරලා මොලේට ඉඩ දෙන්න. ඔබේ මොලේ private බස් එකක යන කෙනෙකු වගේ ජාතිවාදයෙන් තැලිලයි ඇත්තේ!

    උදා2: මම කිව්වා: වෙනත් ආගමක කෙනෙකුගෙන් හලාල් සහතිකය ගැන පැමිනිල්ලක් නෑ.

    මෙයා කියනවා: උඹත් හැම තිස්සේම පදනම ගැනනේ අහන්නේ. වෙනත් ආගම් වල අයගෙන් එහෙම කිසිම පැමිණිල්ලක්
    නෑ කියලා උඹ කියන්නේ මොන පදනමින්ද ????

    මම දැන් කියනවා: නැති දේ (එනම් ශුන්‍යය) ඔප්පු කරලා පෙන්නන්නේ කොහොමද ????

    ** පදනම් ඇත්තේ ඇති දෙයටය. නැති දෙයකට පදනමක් නැත, පදනමක් අවශ්යත් නැත!

    මම කිව්ව ඔබේ brake නැතිව කියවන විවාද ක්‍රමය මට note කියා. ඒක පාවිච්චි කරන්නේ බුද්ධිය අමතා තර්කයක් ගොඩනගන්න බැරි අය. මම පැහැදිලිව ගෙනාපු තර්ක වලට කලින් කී දේම කියලා නැවත විකාශයන් කරන්නේ ඇයි? ඔබට ඒ තර්ක විමසල එය කඩන්න බැරිද? මම ඔබට තවත් brake නැතුව කියවන්න යැයි කීවේ ඇයි කියලා ඔබට තේරෙනවද?
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Ok. I'll check my brain with a specialist. Please check with your specialist whether you have a brain.

    කොහෙද ඒ දොස්තර හිටියේ ??? ඔච්චර ඉක්මණට ඔලුව check කරන doctors ලා ඉන්නවද ??? මම හිතන්නේ හලාල් doctor කෙනෙක් වෙන්න ඇති. කරැණාකර නිවැරදි doctor කෙනෙක් ලගට යන්න. :lol::lol::lol:

    තමන්ට හිතෙන දේ ලියලා, කලින් උත්තර ලියා ඇත කියලා check mateලු! :lol: මොන විකාරයක්ද මේක???

    මම කලින් උත්තර දීලා තියෙන හැම ප්‍රශ්නෙකටම එහෙම කියලා තියෙනවා. ගිහින් නැවත කියවලා බලන්න උඹ ඔය ප්‍රශ්නේ නැවත ඇහැව්වොත් මම ඒ උත්තර දීපු තැන් quote කරලා උඹේ ජාතිවාදී මෝඩ කම නැවත ඔප්පු කරනවා. පිළිතුරැ දීපු දෙයක් නැවත නැවත සදහන් කරන්න මම උඹ වගේ ගොන් නාම්බෙක් නොවේ. ඒකත් අභියෝගයක් කොන්ද පන තියෙන ජාතිවාදියෙක්නම් බාර ගන්න

    ගණිතය ඔබ අකමැති විෂයයක්ද?

    මම ගණිතය ගැන හොදට දන්නවා. උඹ අර දාන හොර බ්ලොග් site වල තියෙන ගණිතය ගැනත් කියපන්කෝ බලන්න. ඇයි එක පැත්තක් ගැන විතරක් කියවන්නේ.

    කෝටි ගානක් කියන්නේ අතිවිශාල මුදලක් නෙමෙයිද? ඔබ කියන්නේ කෝටි ගානක් නොවන අතිවිශාල මුදලක් ගැනද? ඒ කීයක් විතරද??

    මම දන්නවා කෝටි ගානක මුදලක් කියලා. නමුත් හරියටටම ගාන දන්නේ නෑ. අවමය ගණනය කරලා ගත්තත් මිලියන 10 කට වැඩියි ඒ කියන්නේ විශාල මුදලක් තමයි.

    ජාතිවාදය ගැන නම් බොක්කෙන්ම speed. බො.බ.සෙ. මතු වෙනකොට පොඩ්ඩක් slow නේද? එවිට, පුරුදු පරිදි "බො.බ.සේ. මගේ නෙමෙයි ආ..". කොච්චර කල් ඕක ගෙනියන්නද?

    ජාතිවාදියෝ ගැන speed එකේ කියන්න එපායැ. බොදු බල සේනා ගැනත් එහෙමයි. slow වීමක් නැ. පුරැදු පරිදි උඹ මෝඩ ජාතිවාදියෙක් කියන එක අමතක වුනාද ??? බොදු බල සේනා වලින් සිදු කරපු සේවය මම පෙන්නලා දී තිබේ. නැවත repeat නොකරමි.

    ACJU වැනි ලාභ නොලබන ආයතන වල පිරිවැටුප් public කරන්නේ නෑ. එය නීතියේ ඇත. පිළිගත් ආයතන විසින් Audit කරන බවයි කියන්නේ.

    ACJU ලාබ නොලබනවා ?????? අනේ තෝ මේ රටේද ජීවත් වෙන්නේ.. ආ sorry sorry උඹ ජීවත් වෙන්නේ අර අන්ත ජාතිවාදී අරාබි රටකනේ නේද මට අමතක වුනා. ACJU එකේ ආදායම අවමය ගනන් හදලා බැලුවත් මිලියන 10 කට වැඩියි ගොන් තඩියෝ. ලාබ නොලබන ආයතනයක් වෙන්නේ තෝ වගේ ගොන් හරක්ට තමයි.

    එසේ ලොකු සැකයක් ඇති නම් නීති මගට පිවිසීම නේද සුදුසු?

    නීති මගට පිවිසෙන්න කලින් උඹ කිව්වනේ එකේ ආදායම යොදවන්නේ හලාල් process එකට කියලා ඒ කියපු දේ ඔප්පු කරන්නකෝ කොන්ද පන නැති හරකෙක් නෙවෙයි නම්.

    එවැනි දෙයක් ඔබේ සංවිධාන වලට වැටහෙන්නේ නැද්ද? එසේ ඔබ කී ලෙස සැක කිරීමට සාධක ඇතිවිටත් නීතිමගට ය්න්නේ නැතිනම් එය රටට කරන ද්‍රෝහියක් නොවේද?

    මම උඹ ඔය ඔලුවේ එල්ලන් ඉන්න ACJU එක ගැන හොදට පැහැදිලි කරලා තියෙනවා කලින් post වලදි. ඒකට තාම පිලිතුරැ නෑ. ඒවට කොනක ඉදන් පිළිතුරැ දීගෙන වරෙංකෝ හරකෙක් වගේ ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව. එතකොට අපිට වෙන ප්‍රශ්න ගැන කතා කරන්න පුලුවන්.

    3. (ඔබට මොනවහරි තියනවද මෙතන දාන්න)

    නිරැවත් වෙනකොට කට උත්තර නැති වෙලා වගේ. මම මොනවා හරි දානකම් බලාගෙන ඉන්නවා. ඇයි තොල කට වේලිලා කලන්තෙද ?? ගිහින් පැනපං අසූචි වලකට එතකොට හරියයි.lol::lol::lol:

    උදා1: පන්සිල් ගන්න නීති දැම්මොත් මොකද කරන්නේ?

    මම කියනවා: ඉතින් හලාල් ගන්න කියා නීතියක් තියනවද?

    ඔව් බුදු දහමේ ප්‍රධාන නීතියක් (උඔලගේ වගේ දරදඩු නීති නෙවෙයි.). ඉතින් සිංහල බහුතරයක් ඉන්න රටක ඒක නීතියක් විදිහට ගේනවා උඹලා කැමතිද ???

    කවුරුහරි පන්සිල් ඉල්ලුවොත් ඔබ එය සීමා කරනවද? එහෙම ඉල්ලුවම පන්සිල් වැඩියෙන් ඉල්ලන්න දීලා පස්සෙ කිව්වොත් "මෙවා අපේ පිටේ පටවලා" කියා එය හරිද?

    නීතියක් තිබ්බට පස්සේ අමුතුවෙන් සීමා කිරීමක් නෑනේ සියලු දෙනා පිලිපැදිය යුතුයි. බෙෘද්ධ, මුස්ලිම් සියලු දෙනා. කැමතිද ?? ඒකයි මම අහන්නේ

    ඔය ඔලුගෙඩියෙන් ජාතිවාදය පොඩ්ඩක් හිස් කරලා මොලේට ඉඩ දෙන්න. ඔබේ මොලේ private බස් එකක යන කෙනෙකු වගේ ජාතිවාදයෙන් තැලිලයි ඇත්තේ!

    උඹලා කැමතිද නැද්ද ?? ඔය මෝඩ ජාතිවාදී මොලෙන් පිළිතුරැ දෙන්න මම අහපු සරල ප්‍රශ්නයට පන්සිල් අනිවාර්්‍යයි. කැමතිද නැද්ද ??? 

    මම කිව්වා: වෙනත් ආගමක කෙනෙකුගෙන් හලාල් සහතිකය ගැන පැමිනිල්ලක් නෑ.

    මෙයා කියනවා: උඹත් හැම තිස්සේම පදනම ගැනනේ අහන්නේ. වෙනත් ආගම් වල අයගෙන් එහෙම කිසිම පැමිණිල්ලක්
    නෑ කියලා උඹ කියන්නේ මොන පදනමින්ද ????

    මම දැන් කියනවා: නැති දේ (එනම් ශුන්‍යය) ඔප්පු කරලා පෙන්නන්නේ කොහොමද ????

    ඉතින් ගොන් හරකෝ පැමිණිලි ශූන්‍යයි කියලා කියන්නත් ඒ ගැන සටහනක්, සංඛ්‍යා ලේඛනයක් තියෙන්න ඕනේනේ. සිංහලයින්ගේ පැමිණිලි මෙච්චරයි. වෙනත් ආගමක අයගේ පැමිණිලි ශූන්‍යයි කියලා පෙන්නන්න තැනක් තියෙන්න ඕනෙනේ. දැන් උඹ ඒ ශූන්‍යයි කියලා සදහන් ස්ථානය පෙන්නන්න. නැත්තම් නැවත තමන්ගේ මෝඩ ජාතිවාදියා කියන ලේබලේ ටිකක් පොලිෂ් කර ගන්න. මොකද ඒක දැන් අසූචි වලට වැහිලා තියෙන්නේ. ‍කොයි තරම් අසූචි ගොඩක්ද කෑවේ නේද :angry::angry::angry:

    ** පදනම් ඇත්තේ ඇති දෙයටය. නැති දෙයකට පදනමක් නැත, පදනමක් අවශ්යත් නැත!

    ඔන්න ගොන් හරකාගේ තර්කය. ඕනම දෙයක පදනමක් නෑ කියලා පෙන්නන්නත් සාක්ෂි අවශ‍්‍යයි. යමක් එහෙම නෑ කියලා පෙන්නන්න දත්ත අවශ්‍යයි. ඔය පැමිනිලි ශුන්‍යයි කියලා‍ සදහන් තැන පෙන්නන්න.

    මම කිව්ව ඔබේ brake නැතිව කියවන විවාද ක්‍රමය මට note කියා.

    මොකක්ද ගත්ත වාහනේ පරන ලොරියක්ද ??? මම ඉතාම පැහැදිලිව quote සහිතව උඹේ නිරැවත හෙලි කරලා තියෙනවා. ලැජ්ජාවේ පන යනකොට විවාද ක්‍රම ගැන මතක් වෙනවා. ප්‍රශ්නෙකට හරියට උත්තර දීගන්න බැරි උඹට මොන විවාදද ??? යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර වලටනම් උඹේ brake නෑ. :lol::lol:

    ඒක පාවිච්චි කරන්නේ බුද්ධිය අමතා තර්කයක් ගොඩනගන්න බැරි අය.

    :lol::lol::lol::lol::lol: යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දීපු තැන් ආයෙත් පෙන්නන්න ඕනෙද උඹේ බුද්ධිය පෙන්නන්න. :lol::lol::lol: උඹ ඉද හිටලා ඔය වගේ joke කරන එක හොදයි. මොකද joker කෙනෙකුත් ඉන්න එපායැ.

    මම පැහැදිලිව ගෙනාපු තර්ක වලට කලින් කී දේම කියලා නැවත විකාශයන් කරන්නේ ඇයි?

    ඒ මොකද උඹ ගෙනාපු තර්ක හැමදේකටම මම කලින් පිළිතුරැ දීලා තියෙන නිසා. Thread එකට අදාල අලුත් ප්‍රශ්නයකට විතරයි මම පිළිතුරැ දෙන්නේ. හැබැයි ඒක අර යන්නේ කොහෙද මල්ලේ පොල් ප්‍රශ්නයක් නොවිය යුතුයි. :lol::lol::lol:

    ඔබට ඒ තර්ක විමසල එය කඩන්න බැරිද? මම ඔබට තවත් brake නැතුව කියවන්න යැයි කීවේ ඇයි කියලා ඔබට තේරෙනවද?

    Thread එකට අදාල සියලු දේවල් වලට පිළිතුරැ ලබාදී ඇත එසේ පිලිතුරැ ලබා නොදීපු තැනක් පෙන්නන මෙන් අභියෝගයක් මීට පෙරද සිදු කර ඇති. අභියෝගය බාරගෙන කොන්ද පන තියෙන එකෙක්නම් මම පිලිතුරැ නොදීපු තැන් කරැණු ව‍ශයෙන් දක්වන ලෙස ඉල්ලා සිටිමි. ඒ වගේම අනිත් පැත්තෙන් මගේ ප්‍රශ්න කීයකට උඹ පිළිතුරැ දී නැද්දයි විමසන ලෙසත් ඉල්ලා සිටින අතර ඒවාට පිලිතුරැ දෙන තුරැ නැවත නැවත post කරන බවද කරැණාවෙන් දැනුම් දෙමි. :lol::lol::lol:
     
    කොහෙද ඒ දොස්තර හිටියේ ??? ඔච්චර ඉක්මණට ඔලුව check කරන doctors ලා ඉන්නවද ??? මම හිතන්නේ හලාල් doctor කෙනෙක් වෙන්න ඇති. කරැණාකර නිවැරදි doctor කෙනෙක් ලගට යන්න. :lol::lol::lol:

    ඒ මුලින්ම ඔබ කියපු කෙනා. කවුද ඒ?

    මම කලින් උත්තර දීලා තියෙන හැම ප්‍රශ්නෙකටම එහෙම කියලා තියෙනවා. ගිහින් නැවත කියවලා බලන්න උඹ ඔය ප්‍රශ්නේ නැවත ඇහැව්වොත් මම ඒ උත්තර දීපු තැන් quote කරලා උඹේ ජාතිවාදී මෝඩ කම නැවත ඔප්පු කරනවා. පිළිතුරැ දීපු දෙයක් නැවත නැවත සදහන් කරන්න මම උඹ වගේ ගොන් නාම්බෙක් නොවේ. ඒකත් අභියෝගයක් කොන්ද පන තියෙන ජාතිවාදියෙක්නම් බාර ගන්න

    Quote කරන්න pls.

    මම ගණිතය ගැන හොදට දන්නවා. උඹ අර දාන හොර බ්ලොග් site වල තියෙන ගණිතය ගැනත් කියපන්කෝ බලන්න. ඇයි එක පැත්තක් ගැන විතරක් කියවන්නේ.

    මොකද්ද ඒ එක පැත්ත?

    මම දන්නවා කෝටි ගානක මුදලක් කියලා. නමුත් හරියටටම ගාන දන්නේ නෑ. අවමය ගණනය කරලා ගත්තත් මිලියන 10 කට වැඩියි ඒ කියන්නේ විශාල මුදලක් තමයි.

    මිලියන 10 යේ ගණිත කර්මය කරල පෙන්නන්න.

    ඒ කියන්නෙ බො.බ.සේ. කිව්වේ බොරුවක්ද?

    ජාතිවාදියෝ ගැන speed එකේ කියන්න එපායැ. බොදු බල සේනා ගැනත් එහෙමයි. slow වීමක් නැ. පුරැදු පරිදි උඹ මෝඩ ජාතිවාදියෙක් කියන එක අමතක වුනාද ??? බොදු බල සේනා වලින් සිදු කරපු සේවය මම පෙන්නලා දී තිබේ. නැවත repeat නොකරමි.

    බො.බ.සේ. හලාල් ගැන කල සේවය පමණක් repeat නොවුනි. එය repeat කරන්න.

    ACJU ලාබ නොලබනවා ?????? අනේ තෝ මේ රටේද ජීවත් වෙන්නේ.. ආ sorry sorry උඹ ජීවත් වෙන්නේ අර අන්ත ජාතිවාදී අරාබි රටකනේ නේද මට අමතක වුනා. ACJU එකේ ආදායම අවමය ගනන් හදලා බැලුවත් මිලියන 10 කට වැඩියි ගොන් තඩියෝ. ලාබ නොලබන ආයතනයක් වෙන්නේ තෝ වගේ ගොන් හරක්ට තමයි.

    මේ ගොන් හරකට ඒ ගණන හදලා පෙන්නන්න.

    නීති මගට පිවිසෙන්න කලින් උඹ කිව්වනේ එකේ ආදායම යොදවන්නේ හලාල් process එකට කියලා ඒ කියපු දේ ඔප්පු කරන්නකෝ කොන්ද පන නැති හරකෙක් නෙවෙයි නම්.

    Process එක බලන්න හලාල් දෙපාර්තමේන්තුවට යන්න. දැන් පෙන්නුවොත් හොරේ අහුවෙනවා. මෙහෙම හොරයක් තියෙද්දිත් ඇයි නීති මගට යන්නේ නැත්තෙ????

    මම උඹ ඔය ඔලුවේ එල්ලන් ඉන්න ACJU එක ගැන හොදට පැහැදිලි කරලා තියෙනවා කලින් post වලදි. ඒකට තාම පිලිතුරැ නෑ. ඒවට කොනක ඉදන් පිළිතුරැ දීගෙන වරෙංකෝ හරකෙක් වගේ ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව. එතකොට අපිට වෙන ප්‍රශ්න ගැන කතා කරන්න පුලුවන්.

    ඇයි? හරකෙක් අහන ප්‍රශ්න වලටත් ඔබ නිරුත්තර වෙනවද?

    නිරැවත් වෙනකොට කට උත්තර නැති වෙලා වගේ. මම මොනවා හරි දානකම් බලාගෙන ඉන්නවා. ඇයි තොල කට වේලිලා කලන්තෙද ?? ගිහින් පැනපං අසූචි වලකට එතකොට හරියයි.lol::lol::lol:

    එහෙම හරියයි කියන්නෙ මොන පදනමෙන්ද? ඔබ කලින් පැනල තියනවද?

    ඔව් බුදු දහමේ ප්‍රධාන නීතියක් (උඔලගේ වගේ දරදඩු නීති නෙවෙයි.). ඉතින් සිංහල බහුතරයක් ඉන්න රටක ඒක නීතියක් විදිහට ගේනවා උඹලා කැමතිද ???

    ඒ වගේ හලාල් වලටත් නීතියක් ගෙනල්ලද? මොකද්ද ඒ නීතිය?

    නීතියක් තිබ්බට පස්සේ අමුතුවෙන් සීමා කිරීමක් නෑනේ සියලු දෙනා පිලිපැදිය යුතුයි. බෙෘද්ධ, මුස්ලිම් සියලු දෙනා. කැමතිද ?? ඒකයි මම අහන්නේ

    මොකද්ද ඒ නීතිය?? කියන්න.

    උඹලා කැමතිද නැද්ද ?? ඔය මෝඩ ජාතිවාදී මොලෙන් පිළිතුරැ දෙන්න මම අහපු සරල ප්‍රශ්නයට පන්සිල් අනිවාර්්‍යයි. කැමතිද නැද්ද ??? 

    අනිවාර්‍ය කාටද?

    ඉතින් ගොන් හරකෝ පැමිණිලි ශූන්‍යයි කියලා කියන්නත් ඒ ගැන සටහනක්, සංඛ්‍යා ලේඛනයක් තියෙන්න ඕනේනේ. සිංහලයින්ගේ පැමිණිලි මෙච්චරයි. වෙනත් ආගමක අයගේ පැමිණිලි ශූන්‍යයි කියලා පෙන්නන්න තැනක් තියෙන්න ඕනෙනේ. දැන් උඹ ඒ ශූන්‍යයි කියලා සදහන් ස්ථානය පෙන්නන්න. නැත්තම් නැවත තමන්ගේ මෝඩ ජාතිවාදියා කියන ලේබලේ ටිකක් පොලිෂ් කර ගන්න. මොකද ඒක දැන් අසූචි වලට වැහිලා තියෙන්නේ. ‍කොයි තරම් අසූචි ගොඩක්ද කෑවේ නේද :angry::angry::angry:

    සිංහලයින්ගේ පැමිණිලි මෙච්චරයි කියල තියෙන්නෙ කොහෙද? ඔබ එය පෙන්නන්න. එවිට මම ශුන්‍යය පෙන්නන්නම්.

    පැමිණීමේ ලේඛනය හැර, නැති හැම එකක්ම ලියලා ශුන්‍යය දාන පොතක් ගැන අදහසක් දෙන්න.

    ඔන්න ගොන් හරකාගේ තර්කය. ඕනම දෙයක පදනමක් නෑ කියලා පෙන්නන්නත් සාක්ෂි අවශ‍්‍යයි. යමක් එහෙම නෑ කියලා පෙන්නන්න දත්ත අවශ්‍යයි. ඔය පැමිනිලි ශුන්‍යයි කියලා‍ සදහන් තැන පෙන්නන්න.

    නැති දෙයක් දකින්න බෑ. දැක්ක නැති දෙයක් ගැන සාක්ෂි එන්නෙ කොහොමද?

    මොකක්ද ගත්ත වාහනේ පරන ලොරියක්ද ??? මම ඉතාම පැහැදිලිව quote සහිතව උඹේ නිරැවත හෙලි කරලා තියෙනවා. ලැජ්ජාවේ පන යනකොට විවාද ක්‍රම ගැන මතක් වෙනවා. ප්‍රශ්නෙකට හරියට උත්තර දීගන්න බැරි උඹට මොන විවාදද ??? යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර වලටනම් උඹේ brake නෑ. :lol::lol:

    මේ පරණ ලොරිය brake නැතුවත් නවතිනවා. මල්ලෙ පොල් දක්වා යන්න වෙන්නෙ නෑ.

    බය වෙන්න එපා. ඔබේ ඔය ක්‍රමය ගැන මම වැඩිය කාටවත් කියන්නෙ නෑ.

    :lol::lol::lol::lol::lol: යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දීපු තැන් ආයෙත් පෙන්නන්න ඕනෙද උඹේ බුද්ධිය පෙන්නන්න. :lol::lol::lol: උඹ ඉද හිටලා ඔය වගේ joke කරන එක හොදයි. මොකද joker කෙනෙකුත් ඉන්න එපායැ.

    ඒ තැන් පෙන්නන්න. බුද්ධිය ඇමතෙනවද බලමු.

    ඒ මොකද උඹ ගෙනාපු තර්ක හැමදේකටම මම කලින් පිළිතුරැ දීලා තියෙන නිසා. Thread එකට අදාල අලුත් ප්‍රශ්නයකට විතරයි මම පිළිතුරැ දෙන්නේ. හැබැයි ඒක අර යන්නේ කොහෙද මල්ලේ පොල් ප්‍රශ්නයක් නොවිය යුතුයි. :lol::lol::lol:

    ඇයි? එහෙම ප්‍රශ්න වලට ඔබ බයයිද? අර බො.බ.සේ. ගැන වගේ?

    Thread එකට අදාල සියලු දේවල් වලට පිළිතුරැ ලබාදී ඇත එසේ පිලිතුරැ ලබා නොදීපු තැනක් පෙන්නන මෙන් අභියෝගයක් මීට පෙරද සිදු කර ඇති. අභියෝගය බාරගෙන කොන්ද පන තියෙන එකෙක්නම් මම පිලිතුරැ නොදීපු තැන් කරැණු ව‍ශයෙන් දක්වන ලෙස ඉල්ලා සිටිමි. ඒ වගේම අනිත් පැත්තෙන් මගේ ප්‍රශ්න කීයකට උඹ පිළිතුරැ දී නැද්දයි විමසන ලෙසත් ඉල්ලා සිටින අතර ඒවාට පිලිතුරැ දෙන තුරැ නැවත නැවත post කරන බවද කරැණාවෙන් දැනුම් දෙමි. :lol::lol::lol:

    එය හැරෙන්නට ඔබට වෙන කල හැකි දෙයක් නෑ නේද? :lol:
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒ මුලින්ම ඔබ කියපු කෙනා. කවුද ඒ?

    උඹ ගියානම් දැනගන්න එපායැ නමවත් දන්නේ නැතුවද බෙහෙත ගන්න ගියේ :lol::lol::lol:

    Quote කරන්න pls.

    Sure. හැබැයි උඹ පිළිගන්න ඕනේ ප්‍රශ්නෙකට හරියට පිළිතුරැ දෙන්න දන්නේ නැති මෝඩ Joke කාරයෙක් කියලා. මොකද මම මේ පිළිතුරැ අනිවාර්්‍යයෙන් Quote කරන නිසා. එකගද ???

    මොකද්ද ඒ එක පැත්ත?

    ජාතිවාදීව හිතන තනි පැත්ත

    මිලියන 10 යේ ගණිත කර්මය කරල පෙන්නන්න.

    උඹම වැඩි කරලා බලපන්. ඇයි උඹට ගණිතය බැරිද ??? 

    ඒ කියන්නෙ බො.බ.සේ. කිව්වේ බොරුවක්ද?

    එය ඇත්තක් නොවෙයි කියන්නේ කොහොමද ??

    බො.බ.සේ. හලාල් ගැන කල සේවය පමණක් repeat නොවුනි. එය repeat කරන්න.

    එය repeat කරන්න දෙයක් නැත අද පාර්ලිමේන්තුවෙත් ඔන්න කතා වුනා ඔය හලාල් ප්‍රශ්නය පිළිබදව උඹලගේ රෙදි ගැලවිලා යන්න බොහොම ලගයි. බලාගෙන හිටපන්.

    මේ ගොන් හරකට ඒ ගණන හදලා පෙන්නන්න.

    5 වසරේ ලමයෙක්ගෙන් අහගන්න

    Process එක බලන්න හලාල් දෙපාර්තමේන්තුවට යන්න. දැන් පෙන්නුවොත් හොරේ අහුවෙනවා. මෙහෙම හොරයක් තියෙද්දිත් ඇයි නීති මගට යන්නේ නැත්තෙ????

    දැන් උඹ හලාල් දෙපාර්තුමේන්තුවට ගිහින් වෙන්න ඇති නේ ඒ ප්‍රකාශය කලේ. ඉතින් සාක්ෂි පෙන්නන්න. එතකොට අපිට ප්‍රශ්නයක් නැතුව පිළිගන්න පුලුවන්නේ. ඇයි උඹ කරන ප්‍රකාශ බොරැද එතකොට ??? හොරේ අහුවෙනවට අපිත් කැමතියි. දැන් තමයි සුදුසුම වෙලාව පෙන්නන්න බලන්න. නීති මගට යන එක අපි කරන්නම්. ඊට කලින් උඹ Process එකට මුදල් සම්පූර්ණයෙන් යොදවන හැටි සාක්ෂි පෙන්නන්නකෝ.

    ඇයි? හරකෙක් අහන ප්‍රශ්න වලටත් ඔබ නිරුත්තර වෙනවද?

    අනේ නෑ හිනා යනවා. :lol::lol::lol:. ඔය හොර ජාතිවාදී සංවිධානය ගැන මම ඉතා පැහැදිලි ප්‍රශ්න දෙකක් ඇහුවා නැවතත් පරණ post කියවලා ඒ ප්‍රශ්න දෙකට පිළිතුරැ දෙන්න නිරැත්තර වෙන්නේ නැතුව

    එහෙම හරියයි කියන්නෙ මොන පදනමෙන්ද? ඔබ කලින් පැනල තියනවද?

    නෑ. උඹ වගේ ජාතිවාදියෝ මීට කලින් ඔය වගේ නිරැවත් වෙලා අසූචි නානව දැකලා තියෙනවා :lol::lol::lol::lol::lol:

    ඒ වගේ හලාල් වලටත් නීතියක් ගෙනල්ලද? මොකද්ද ඒ නීතිය?

    ළගදිම ගෙනෙයි. නීතිය තමයි හලාල් සීමා කිරීම බොහෝ දුරට

    මොකද්ද ඒ නීතිය?? කියන්න.

    පන්සිල් අනිවාර්්‍ය කිරීම. නරක දෙයක් නෙවෙයිනේ. ඉතා හොද දෙයක්. කැමතිද ????

    අනිවාර්‍ය කාටද?

    ලංකාවේ හැමෝටම. කැමතිද ??

    සිංහලයින්ගේ පැමිණිලි මෙච්චරයි කියල තියෙන්නෙ කොහෙද? ඔබ එය පෙන්නන්න. එවිට මම ශුන්‍යය පෙන්නන්නම්.

    ඔන්න නැවත හෙලුව පෙන්නනවා. උඹ කරපු ප්‍රකාශයේම තියෙනවා වෙන ආගමිකයින්ගෙන කිසිම පැමිණිල්ලක් නෑ කියලා. ඒ කියන්නේ ඒ ප්‍රකාශයෙන් උඹම නොකියා කියන්නේ බෙෘද්ධයින්ගේ පැමිණිලි තියෙනවා කියන එකනේ. ඉතින් ඒකත් උඹනේ පෙන්නන්න ඕනේ. උඹ වෙනත් ආගමක අයගෙන් පැමිණිලි නෑ කියලා කිව්වා ඒ වගේම ඒ ප්‍රකාශයෙන් කියවෙන්නේ බෙෘද්ධයින්ගේ පැමිණිලි තියෙනවා කියලා. අන්න ඒ දත්ත ගත්තු තැන පෙන්නන්නකෝ. එත‍කොට උඹ අහපු ප්‍රශ්නෙටත් එතන පිළිතුරැ තියෙනවා.

    පැමිණීමේ ලේඛනය හැර, නැති හැම එකකටම ශුන්‍යය දාන පොතක් ගැන අදහසක් දෙන්න.

    ඕනම දේකට වාර්ථාව‍කට, සංඛ්‍යා ලේඛනයකට නැත්තම් බිංදුව තමයි දාන්නේ. ඒකවත් දන්නේ නැති ගොන් හරකෙක්නේ උඹ. උඹ කොහේවත් වැඩ කරලා නැද්ද ?? හා sorry sorry උඹ අර අරාබි නිසොල්ලාසයේ කතා ගැන හීන දකිමින්නේ ඉන්නේ නේද ලංකාවේ දේවල් ගැන කොහෙද උඹට දැනීමක්:lol::lol::lol:

    නැති දෙයක් දකින්න බෑ. දැක්ක නැති දෙයක් ගැන සාක්ෂි එන්නෙ කොහොමද?

    නැති දෙයක් නෑ කියලා පෙන්නන්න සාක්ෂි තියෙන්න එපායැ හරකෝ. උදාහරණයක් විදිහට ප්‍රදේශයක මිනීමැරැම් නෑ කියලා කවුරැ හරි කියනවා කියලා හිතමු. මිනී මැරැම් නැති නිසා උෘට මරන ලද මිනිහෙක්ව පෙන්නන්න බෑ තමයි නමුත් අදාල ප්‍රදේශයේ පොලීසියේ තියෙනවා ඒ ප්‍රදේශයේ සිදු වුන මිනීමැරැම් ගැන වාර්තා. ඒ වාර්තා වල සදහන්නම් බිංදුව ලකුන අපිට පිළිගන්න පුලුවන් හරි ඒ මිනියා කියන්නේ ඇත්ත කියලා. නැතුව උඹලා වගේ මොළයක් නැති එවුන් කිව්ව පලියට පිළිගන්න බෑනේ ඒ සම්බන්ධ වාර්තා පෙන්නපන්.

    මේ පරණ ලොරිය brake නැතුවත් නවතිනවා. මල්ලෙ පොල් දක්වා යන්න වෙන්නෙ නෑ.

    බය වෙන්න එපා. ඔබේ ඔය ක්‍රමය ගැන මම වැඩිය කාටවත් කියන්නෙ නෑ.

    ක්‍රමය ගැන බය වෙන්න එපා. අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ. ක්‍රමය කොහොම වුනත් කමක් නෑ. ඇයි බයේ වෙව්ලන්නේ. හරි සරල ප්‍රශ්න අහලා තියෙන්නේ. උඹේ වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ lorry talk නෑ සරලයි පැහැදිලියි.

    ඒ තැන් පෙන්නන්න. බුද්ධිය ඇමතෙනවද බලමු.

    අයියෝ උඹට බුද්ධිය ඇමතෙන්න ??? :lol::lol::lol: එහෙනම් හෙට ඉර අනිත් පැත්තෙන් පායයි. උඹේ ‍මොල ගෙඩියට කවදාවත් බුද්ධියක් නම් එන්නේ නෑ. එක තැනක් නෙවෙයි කිහිප තැනක්ම තියෙනවා. නැවත මේ post ටික කියවන්න.

    http://www.elakiri.com/forum/showpost.php?p=14412070&postcount=101
    http://www.elakiri.com/forum/showpost.php?p=14412135&postcount=103
    http://www.elakiri.com/forum/showpost.php?p=14412148&postcount=105
    http://www.elakiri.com/forum/showpost.php?p=14412155&postcount=106
    http://www.elakiri.com/forum/showpost.php?p=14412174&postcount=107
    http://www.elakiri.com/forum/showpost.php?p=14412185&postcount=108

    මදිද මන්දා :lol::lol::lol:

    ඇයි? එහෙම ප්‍රශ්න වලට ඔබ බයයිද? අර බො.බ.සේ. ගැන වගේ?

    අපෝ නෑ. ඒ ව‍ගේ හරවත් බවක් නැති repeat මෝඩ ප්‍රශ්න වලට පිළිතුරැ දෙන්න මට උඹට වගේ මොලේ අමාරැවක් නැති නිසා.

    එය හැරෙන්නට ඔබට වෙන කල හැකි දෙයක් නෑ නේද? :lol:

    ඇයි උඹට කොන්ද නැද්ද අභියෝගය බාර ගන්න. තව එක දෙයක් තියෙනවා. ඒ ප්‍රකාශයෙන් අපිට ගත හැකි නිගමනය

    anamnlmslmn මෝඩ ජාතිවාදියෙකි
     
    • Like
    Reactions: Pinimuva

    elaTHEbra

    Member
    Jan 11, 2007
    238
    20
    0

    සංවර වන්න පින්වත. මේ බෞද්ධ රාජ්‍යයයි

    thambi_and_jeans.jpg

    අනේ වල් ඌරූ තඩියෝ උඹලට අපි සංවර උනා වැඩියි. ඒ දවස් වලම පුකට පයින් ගලහල එලවන්න තිබ්බේ
     
    අනේ වල් ඌරූ තඩියෝ උඹලට අපි සංවර උනා වැඩියි. ඒ දවස් වලම පුකට පයින් ගලහල එලවන්න තිබ්බේ

    ආ.. මේ බෞද්ධ රාජ්‍යයේ ගැහැණු සංවර වෙලා ඉන්න හැටිද මේ...?? හපොයි! ඉතින් ඔබලා කොහේ සංවර වෙන්නද? නේද??
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    බොරුවට පැල් බැදගෙන කමෙන්ට් දාන එක නවත්තපන් බන්, උබ හිතන්නෙ මේ ත්‍රෙඩ් එක ගොඩක් උන් කියෝනව කියලද? :dull: මාත් තාම එකම කමෙන්ට් එකයි බන් කියෙව්වෙ. වටිනා කාලයෙන් හොද බ්ලොග් එකක් වත් ලියන්න පටන් ගනින්කො. :yes:
     
    උඹ ගියානම් දැනගන්න එපායැ නමවත් දන්නේ නැතුවද බෙහෙත ගන්න ගියේ :lol::lol::lol:

    Brain problem තියෙන අයට ඕව තේරෙනවද? කියන තැනට යනවා. ඉතින් කවුද ඒ ඔබ කියපු කෙනා?

    Sure. හැබැයි උඹ පිළිගන්න ඕනේ ප්‍රශ්නෙකට හරියට පිළිතුරැ දෙන්න දන්නේ නැති මෝඩ Joke කාරයෙක් කියලා. මොකද මම මේ පිළිතුරැ අනිවාර්්‍යයෙන් Quote කරන නිසා. එකගද ???

    මොකද පස්ස ගහන්නේ? ඔබම ඔබේ උත්තර Quote කලොත් ඔබේ මෝඩ jokes එලිවෙයි කියල බයද? මෙච්චර දාන්න පුළුවන් කෙනා මොකද මේකට විතරක් එකඟතාවය අහන්නේ? :lol:

    ජාතිවාදීව හිතන තනි පැත්ත

    ගණිතය ගැන කියපු කෙනා දැන් මොකද ජාතිවාදයක් ගැන කියන්නෙ? ඔබ කියපු ඒ ගණිතය ගැන තනි පැත්ත මොකද්ද? පැහැදිලිව කියන්න.

    එය repeat කරන්න දෙයක් නැත අද පාර්ලිමේන්තුවෙත් ඔන්න කතා වුනා ඔය හලාල් ප්‍රශ්නය පිළිබදව උඹලගේ රෙදි ගැලවිලා යන්න බොහොම ලගයි. බලාගෙන හිටපන්.

    ඇයි මොකෝ? හැම එකක්ම ෆොටෝ දාලා repeat කරන කෙනාට මේ ගැන විතරක් බැරි? බො.බ.සේ. හලාල් ගැන කළ සේවය ගැන repeat කරමුද? එහෙම නොකරන්නෙ ඔබ check mate වෙන්න ළඟ නිසාද??

    පාර්ලිමේන්තුවට යන අයගෙත් සහජයෙන් ඇත්තෙ බොරුව. බො.බ.සේ. දේවල් ඒ අය කතාවෙන්නේ ඒවා බොරු නිසා වෙන්නැති!! :lol:

    දැන් උඹ හලාල් දෙපාර්තුමේන්තුවට ගිහින් වෙන්න ඇති නේ ඒ ප්‍රකාශය කලේ. ඉතින් සාක්ෂි පෙන්නන්න. එතකොට අපිට ප්‍රශ්නයක් නැතුව පිළිගන්න පුලුවන්නේ. ඇයි උඹ කරන ප්‍රකාශ බොරැද එතකොට ??? හොරේ අහුවෙනවට අපිත් කැමතියි. දැන් තමයි සුදුසුම වෙලාව පෙන්නන්න බලන්න. නීති මගට යන එක අපි කරන්නම්. ඊට කලින් උඹ Process එකට මුදල් සම්පූර්ණයෙන් යොදවන හැටි සාක්ෂි පෙන්නන්නකෝ.

    ඒ හොරේ ගැන මමත් කිව්වට පස්සේ මොකද මේ කියවන්නේ? ඉතින් කියන්න, ඇයි මේ පැහැදිලි හොරේ ඔප්පු කරන්න ඔබේ පිබිදෙන සංවිධාන නීති මගට යන්නේ නැත්තෙ??? මෙහෙම එලිපිට හොරයක් වෙනවිටත් නිකන් ඉන්නෙ ඇයි? රටට කරන ලොකු අපරාධයක් නෙවෙයිද ඒක? නැතිනම් ඒ අයට බයයිද ඒ අය check mate වෙයි කියලා?

    අනේ නෑ හිනා යනවා. :lol::lol::lol:. ඔය හොර ජාතිවාදී සංවිධානය ගැන මම ඉතා පැහැදිලි ප්‍රශ්න දෙකක් ඇහුවා නැවතත් පරණ post කියවලා ඒ ප්‍රශ්න දෙකට පිළිතුරැ දෙන්න නිරැත්තර වෙන්නේ නැතුව

    මොන හොර ජාතිවාදී සංවිධානෙද? බො.බ.සේ. ද?

    මොන ප්‍රශ්න දෙකද? ඔබේ හෑල්ලට වැළලිලා. මොකුත් හොයා ගන්න බෑ.

    නෑ. උඹ වගේ ජාතිවාදියෝ මීට කලින් ඔය වගේ නිරැවත් වෙලා අසූචි නානව දැකලා තියෙනවා :lol::lol::lol::lol::lol:

    ඉතින් ඒ අයට හරි ගියාද?

    ළගදිම ගෙනෙයි. නීතිය තමයි හලාල් සීමා කිරීම බොහෝ දුරට

    ඔබට තේරුනේ නෑ. මම ඇහුවේ දැන් තියන නීතිය ගැන. ඒ නීතිය මොකද්ද?

    පන්සිල් අනිවාර්්‍ය කිරීම. නරක දෙයක් නෙවෙයිනේ. ඉතා හොද දෙයක්. කැමතිද ????

    ඉතින් හලාල් අනිවාර්ය කරලද? Yes or No?

    ලංකාවේ හැමෝටම. කැමතිද ??

    ඉතින් හලාල් ලංකාවේ හැමෝටම අනිවාර්ය කරලද? Yes or No?

    ඔන්න නැවත හෙලුව පෙන්නනවා. උඹ කරපු ප්‍රකාශයේම තියෙනවා වෙන ආගමිකයින්ගෙන කිසිම පැමිණිල්ලක් නෑ කියලා. ඒ කියන්නේ ඒ ප්‍රකාශයෙන් උඹම නොකියා කියන්නේ බෙෘද්ධයින්ගේ පැමිණිලි තියෙනවා කියන එකනේ. ඉතින් ඒකත් උඹනේ පෙන්නන්න ඕනේ. උඹ වෙනත් ආගමක අයගෙන් පැමිණිලි නෑ කියලා කිව්වා ඒ වගේම ඒ ප්‍රකාශයෙන් කියවෙන්නේ බෙෘද්ධයින්ගේ පැමිණිලි තියෙනවා කියලා. අන්න ඒ දත්ත ගත්තු තැන පෙන්නන්නකෝ. එත‍කොට උඹ අහපු ප්‍රශ්නෙටත් එතන පිළිතුරැ තියෙනවා.

    මම කෙලින්ම කියපුවට උත්තර නැති වෙනකොට මම නොකියා කියපු දේවල් පස්සෙ ඔබට යන්න වෙන තත්වයක්ද? ඔබට ඔබව අමතක වුනාද? ඇයි ඔබේ බො.බ.සේ?

    ඔබල පොලීසියේ පැමිණිලි කලත් එය ලියයි කියා සැකයි. මොකද්ද පැමිණිල්ල? හලාල් බලෙන් පැටෙව්වා කියලද? ඔබලට අංගොඩ තමයි නවතින්න වෙන්නෙ!

    නැති දෙයක් නෑ කියලා පෙන්නන්න සාක්ෂි තියෙන්න එපායැ හරකෝ. උදාහරණයක් විදිහට ප්‍රදේශයක මිනීමැරැම් නෑ කියලා කවුරැ හරි කියනවා කියලා හිතමු. මිනී මැරැම් නැති නිසා උෘට මරන ලද මිනිහෙක්ව පෙන්නන්න බෑ තමයි නමුත් අදාල ප්‍රදේශයේ පොලීසියේ තියෙනවා ඒ ප්‍රදේශයේ සිදු වුන මිනීමැරැම් ගැන වාර්තා. ඒ වාර්තා වල සදහන්නම් බිංදුව ලකුන අපිට පිළිගන්න පුලුවන් හරි ඒ මිනියා කියන්නේ ඇත්ත කියලා. නැතුව උඹලා වගේ මොළයක් නැති එවුන් කිව්ව පලියට පිළිගන්න බෑනේ ඒ සම්බන්ධ වාර්තා පෙන්නපන්.

    ඔබට තේරුනේ නෑ. මම කිව්වෙ වාර්තා ගැන නෙමෙයි. සාක්ෂි ගැන. ඔබම කියන්නේ මිනී මැරුම් නැතිනම් මරපු මිනිය පෙන්නන්න බෑ කියා. එනිසා සාක්ෂියක් එන්න විදිහක් නෑ. හලාල් කෑම ව්‍යවස්ථාවේ වරදක් නොවේ. පොලීසියට මෙහි ස්ම්බන්ධයක් නෑ. ඔබ එහි ගියත් ඒ ගැන වාර්තාවත් ඔබට ලැබෙන්නේ නෑ.

    ආයේ මම කියනවා. බෞද්ධ නොවන ආගමිකයින්ට හලාල් සහතිකය ප්‍රශ්නයක් බව නොපෙනේ. ඔවුන් තුලින් එසේ පැමිණිල්ලක් හෝ දොස් කීමක් නැත. මෙය බොරුවක්ද?

    ක්‍රමය ගැන බය වෙන්න එපා. අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ. ක්‍රමය කොහොම වුනත් කමක් නෑ. ඇයි බයේ වෙව්ලන්නේ. හරි සරල ප්‍රශ්න අහලා තියෙන්නේ. උඹේ වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ lorry talk නෑ සරලයි පැහැදිලියි.

    ඔබ මෙච්චර කල් පාවිච්චි කරපු විවාද ක්‍රමය ගැන අනිත් අයට තේරෙනවිට නැති ප්‍රශ්න මතක් වෙනව තමයි. දැන් ඔබ පාවිච්චි කරන්නේ මොන ක්‍රමයද?

    අයියෝ උඹට බුද්ධිය ඇමතෙන්න ??? :lol::lol::lol: එහෙනම් හෙට ඉර අනිත් පැත්තෙන් පායයි. උඹේ ‍මොල ගෙඩියට කවදාවත් බුද්ධියක් නම් එන්නේ නෑ. එක තැනක් නෙවෙයි කිහිප තැනක්ම තියෙනවා. නැවත මේ post ටික කියවන්න.

    http://www.elakiri.com/forum/showpost.php?p=14412070&postcount=101
    http://www.elakiri.com/forum/showpost.php?p=14412135&postcount=103
    http://www.elakiri.com/forum/showpost.php?p=14412148&postcount=105
    http://www.elakiri.com/forum/showpost.php?p=14412155&postcount=106
    http://www.elakiri.com/forum/showpost.php?p=14412174&postcount=107
    http://www.elakiri.com/forum/showpost.php?p=14412185&postcount=108

    මදිද මන්දා :lol::lol::lol:

    මොකෝ? මගෙ උත්තර දාන්න කිව්වම ඔබ cut කරල හදපු summary පොඩ්ඩ දැම්මේ? මගේ තර්ක සහිත මුළු උත්තර දැම්මොත් ඔබ check mate වෙයි කියා බය හිතුනද?

    කලින් හෑල්ලම හලන කෙනා දැන් links දාල. මෙයාගේ ක්‍රමය හෙලි වුනාට පස්සේ වැඩිය නෝන්ඩි නොවෙන්න තේරෙනව වගේ. හොඳයි හොඳයි. මෙහෙම තමයි ටික ටික දියුණු වෙන්න ඕනෙ!

    අපෝ නෑ. ඒ ව‍ගේ හරවත් බවක් නැති repeat මෝඩ ප්‍රශ්න වලට පිළිතුරැ දෙන්න මට උඹට වගේ මොලේ අමාරැවක් නැති නිසා.

    කොහොම වුනත් බො.බ.සේ. ගැන අහනවට කැමති නෑ නේද?

    ඇයි උඹට කොන්ද නැද්ද අභියෝගය බාර ගන්න. තව එක දෙයක් තියෙනවා. ඒ ප්‍රකාශයෙන් අපිට ගත හැකි නිගමනය

    ඔබේ ලොකුම අභියෝගය හලාල් නැති බිස්කට් කන්නේ කොහොමදැයි අහලා. මේකෙන් නම් මම bowled. ඉතින් ඔබ ලංකාවට ආවට පස්සේ තවම බිස්කට් කෑවෙ නැද්ද?

    හලාල් නැතිකරන්න එක් ක්‍රමයක් තියනවා. හලාල් තියන බිස්කට් අරගෙන අසූචි වලකට දාන්න. හලාල් cancel වෙනවා. ඔබ කැමතිද?

    anamnlmslmn මෝඩ ජාතිවාදියෙකි

    මෙය ඔබේ භාවනාවට එකතු කරගෙනද? නැතිනම් මෙය කටපාඩම් කර සැනසෙන්න පින්වත.
     
    එය ඇත්තක් නොවෙයි කියන්නේ කොහොමද ??

    ඔය තියෙන්නෙ උත්තර දීපු ප්‍රශ්්න ගැනත් repeat කරන "අභියෝග"! ඔබ repeat කරන අනික්වා ගැනත් ඔහොම තමයි!

    බො.බ.සේ. මාධ්‍ය ප්‍රකාශය:
    "හලාල් සහතිකය ගන්න රු. ලක්ෂ 1/75...."

    පිළිතුරේ Quote:
    පි: ගෙවීම ඒ භාණ්ඩය අදාල පරිමාණය/ප්රභේදය අනුව වේ. උදා: අඩුම පරිමාණයේ එකකට මාසයකට රු.800-1000, වසරකට රු.10,000-12,000. භාණ්ඩ ගණන අනුව මුලු ගෙවීම වෙනස් වේ. ලක්ෂ 1/75 x 4000 (භාණ්ඩ ගණන) ලෙස ගණන් හැදීම මහජනයාව මුලා කිරීමක්!

    මේ video එක පරිස්සමෙන් බැලුවොත් තේරෙයි, කොම්පැනියක් ලක්ෂ 1.75 ගෙවන බවත්, හලාල් භාණ්ඩ ගණන 4000 ක් බවත් කියලා පස්සේ ඒ දෙක ගුණ කරනවා (1.75 x 4000 = millions). මේ විදිහට ගණිතය කලොත් බිංදුව තමයි ලැබෙන්නෙ. අමතක වුනාද එක කොම්පැනියක් භාණ්ඩ වර්ග ගොඩකට හලාල් ගන්න බව.

    End of quote. :lol: :lol:

    මේකත් බලන්න. :lol:
    හැමෝටම ප්රශ්ණයක් උන හලාල් ගාස්තු..

    ඔබ කියනවද ඔබේ favourite බො.බ.සේ. කිව්වෙ ඇත්තක් කියලා?? දැන් බයිලා නැතුව සිංහලෙන් කියන්න. නැතිනම් ඔබට check mate වෙන්න ඕනෙද?

    5 වසරේ ලමයෙක්ගෙන් අහගන්න

    ඔබට බැරිද? ඔබ 5 වසරත් pass නැද්ද?? ඔබම කියපු මිලියන 10 පෙන්නන්න. නැතිනම් ඔබ check mate වෙන්න කැමතිද? :lol:

    උඹම වැඩි කරලා බලපන්. ඇයි උඹට ගණිතය බැරිද ??? 

    මොකද ඇම හිර වෙනවද දැන්? :lol: ඔබම කියපු මිලියන 10 ගැන පදනම කියන්න? ගණන් හදල පෙන්නන්න. මේ හරකට ගණිතය බෑ.

    ඔබ කියන මිලියන 10 ඇත්තක් නම් බො.බ.සේ. කිව්වෙ බොරු. බො.බ.සේ. කිව්වෙ ඇත්තක් නම් ඔබ කියන්නෙ බොරු. කෝකටද කැමති?

    නැතිනම් check mate වෙන්න කැමතිද? :lol: :lol:
     
    බොරුවට පැල් බැදගෙන කමෙන්ට් දාන එක නවත්තපන් බන්, උබ හිතන්නෙ මේ ත්‍රෙඩ් එක ගොඩක් උන් කියෝනව කියලද? :dull: මාත් තාම එකම කමෙන්ට් එකයි බන් කියෙව්වෙ. වටිනා කාලයෙන් හොද බ්ලොග් එකක් වත් ලියන්න පටන් ගනින්කො. :yes:

    Yeah. Good advice. Thanks.