2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
පූස්;14414071 said:

මූ වැරදී දෝණිට පැණිය හැලුවේ. එක පාරක්වත් දැකල නෑනෙ මෙයාගෙ හැටි. නැත්තන් පැණි බිඳක් ලගින් ගෙනියන්නෙ නෑ. :P
මූත් පට්ටම උගුලකට අහු උනේ. මීය කතුරට අහු උනා

:rofl::rofl::rofl::rofl::rofl::rofl:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
සාදරයෙන් පිළිගන්න.....නොසිතූ විරූ ලෙස කූලා පරදවමින් හෂා විශිෂ්ඨ ජයක් අත් පත් කර ගන්නා ලදී.....පිලිගන්න.....නාපගේ ලිං සම්මානයේ හිමිකරු........,
පැණි දෙහී
දැන් වත් ජිංගල් එක දාලා පැනපන්කො
කනෙ අනේ දැක්කෙ නෑ වගේ යනව..... මෙයා නම් කපටි කමේ උපත
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    AIYOOOOooooo.... pissuda??????HITHA Ridun naaaa sahoooo.... godak sathutui.... oyath hodhata programm eka karanawa... :cool::cool::cool: ..... thaniyama innakota,prashna awama, elakiri nisa a okkoma amathaka wenawa.... joke thamai mamath kare ....
    tuzki-bunny-emoticon-004.gif

    අපි ඇස් වහගත්තෝ.. :yes:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14414122 said:

    මෝඩ හසාට තේරෙයිද මන්ද. ත්‍රෙඩ් එක කියෝන ඒකත් නැවැත්තුව වගේ. දැන් කියයි නෑ කියල. ඉතින් අපි ඔටුවො වෙලා ඉන්නං :dull:


    මූ දැන් ලැජ්ජාවට ත්‍රෙඩ් එක කියවන්නෙ නෑ.......කුලාගෙන් අහපන් මූව කිමිදිලා වත් හොයාගන්න පුලුවන් ද කියලා
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    කව්ද ලිඳේ කියහල්ල දැන්
    158.gif
    158.gif
    158.gif
    ?

    අනේ මන්දා ඉස්සල්ලා එකෙක් ත්‍රෙඩ් එක කියව කියව හිටියා දැන් කියවන්නෙත් නෑ....මම හිතන්නෙ ඌ වෙන්න ඕන
    120pxtroll.png
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හෂාන් ත්‍රෙඩ් එක කියෝපන් හරියට නැත්තන් මම මිසින් වෙනවා ලිඳ කියන්නෙ මොකද්ද කියල උඹ දන්නවනෙ. නේද? විනාඩි 5යි :dull::dull::dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14414122 said:

    මෝඩ හසාට තේරෙයිද මන්ද. ත්‍රෙඩ් එක කියෝන ඒකත් නැවැත්තුව වගේ. දැන් කියයි නෑ කියල. ඉතින් අපි ඔටුවො වෙලා ඉන්නං :dull:

    අනේ මම නම් ඔටුවෙක් නෙමෙයි ..... පූස් කොහොමද හිටි ගමන් ඔටුව උනේ
    :angry::angry::angry:
     
    Status
    Not open for further replies.