නිල් නෙතු !!!!!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,125
    4,970
    113
    -In Darkness-
    සිරා බන් බලපන් කෝ විශේෂාංග කියන පේජ් එකේ මවුබිම සයිට් එකේ
    මවුබිම හලාල් ලු නේද :P

    යකෝ මිනිස්සුන්ව නොමග යවන්න එපා බොරු කියලා. උඹ පෙන්නහන් ඉතින් කිය කිය ඉන් නැතිව :rofl::rofl: ලින්ක් හොයාගන්න බැරි කතා නම් කියන්න එපා පුතේ :angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ මිනිස්සුන්ව නොමග යවන්න එපා බොරු කියලා. උඹ පෙන්නහන් ඉතින් කිය කිය ඉන් නැතිව :rofl::rofl: ලින්ක් හොයාගන්න බැරි කතා නම් කියන්න එපා පුතේ :angry::angry:
    කුජීතයි මහත්තයෝ පත්තරවලින් අරගෙන දාන්නේ
    කුජීතයි නේද
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ආයෙත් රට යුද්ධයකට ගෙනියන්න එපා සහෝ

    ඔයාගෙ කොන්දට පොල්පිත්තක් බදින්න ඕනද සහෝ.. කකුල් දෙක මැඩ්ලින් ගහනව වගේද.. ඇද යටට ගිහින් දොයිය ගන්න හොද බබා වගේ.. :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආව ආව ගදක්.. :dull:
    යටියන්තොට පැත්තෙ වගේ මම හිතන්නේ..
    හම්බවිමානෙ නෙ ඒකයි.. :dull:

    යටියන්තොට හම්බ කඩේ ඉගෙන කික් කොලා බොනකොට
    ඔයා ඕවා කිව්වේ නම් නෑ පෙරේතය වගේ කික් කොලා ගුඩු ගුඩු ගලා කෙල්ල දැම්ම මිසක්.:baffled::baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩේ මුං පුලුවන් නම් පත්තරයක් අළුතෙන් ප්‍රින්ට් කරයි. වෙලාවට කෑලි දෙකකට දැම්මේ. නැත්තම් සදා අනථයි.:angry::angry: කියපියව් ඊලඟ කෑල්ල එහෙනම් :angry::angry:
    0002031F.gif


    ඒක තමයි මමත් මේ බැලුවේ .......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාගෙ කොන්දට පොල්පිත්තක් බදින්න ඕනද සහෝ.. කකුල් දෙක මැඩ්ලින් ගහනව වගේද.. ඇද යටට ගිහින් දොයිය ගන්න හොද බබා වගේ.. :rofl:
    මේ රටේ 30 වසරක යුද්ධය අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා නිමා කරලා රට සංවර්ධනය කරා ගෙනියන කොට ඔයාලා වගේ අය රටේ අස්තාවරභාවයක් ඇති කරන්න පිට රටවල ඩොලර් වලට ගිජු වෙලා මේ කරන දේ හරිම කැතයි නේද.

    ඔයාලා ප්‍රචාරය කරන දේවේශ සහගත දේවල් වලින් මිනිස්සුන්ගෙ හිත් ජාතිවාදයෙන් පිරෙනවා.එතකොට මිනිස්සු අනෙත් ජාතින් දිහා බලන්නේ වයිරයෙන් ක්‍රොදයෙන්.වැරදිලාවත් ඔයා ඒ ජාතියේ කෙනෙක් උනා නම් මොකද වෙන්නෙ
    හිතල බලන්න

    කරුණාකරලා ඔයාලා ඇතුළු කණ්ඩායම කරන මේ ක්‍රියාව කරුණාකරලා නවත්තන්න.මේ රටේ ස්වයිරිභාවයට ඇණයක් ඒක තේරුම් ගන්න
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යටියන්තොට හම්බ කඩේ ඉගෙන කික් කොලා බොනකොට
    ඔයා ඕවා කිව්වේ නම් නෑ පෙරේතය වගේ කික් කොලා ගුඩු ගුඩු ගලා කෙල්ල දැම්ම මිසක්.:baffled::baffled:

    කඩේ හම්බද කියල දැක්කෙ නෑ සහෝ.. අර ගස් බල්ල කරපු බලු වැඩේ නිසා මාව අහු උනේ.. :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආව ආව ගදක්.. :dull:
    යටියන්තොට පැත්තෙ වගේ මම හිතන්නේ..
    හම්බවිමානෙ නෙ ඒකයි.. :dull:
    හරක් මසුයි පරාටයි කෙලලා
    කික් කොලා බෝතලයකුත් ගිලලා
    තම්බියාගෙන්ම ගෝල්ඩ් ලිෆ් එකකුත් ඉල්ලගෙන බෝද්දීනම්
    තොට ගද තේරුනේ නැහැ නේද ............
    :lol::lol::lol::lol::lol::lol:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,970
    113
    -In Darkness-
    කුජීතයි මහත්තයෝ පත්තරවලින් අරගෙන දාන්නේ
    කුජීතයි නේද
    මේ මහත්මයා. මම මේ මහත්මයට කිව්වේ...... ඉතුරු ටික ස්ට්‍රික්ට්ලි ෆො ඇඩල්ට්ස්
    යකෝ පත්තරවලින් අරන් දානවා නම් මම කියලයි දාන්නේ. යකෝ නිර්මාණයක් කරලා ඒක තමන්ගේ කියලා කියන්න බැරි තත්වයක් ඇවිල්ලනේ රටේ. උඹලා තමා මේවට වග කියන්න ඕනේ:angry::angry:
    :frown::frown:

    ඔයාගෙ කොන්දට පොල්පිත්තක් බදින්න ඕනද සහෝ.. කකුල් දෙක මැඩ්ලින් ගහනව වගේද.. ඇද යටට ගිහින් දොයිය ගන්න හොද බබා වගේ.. :rofl:
    අර හතරැස් මොකක්ද එක කැඩිලා වගේ කොන්දටත් ශොට් එක වැදිලද සහෝ?? :( :(
    0002031F.gif


    ඒක තමයි මමත් මේ බැලුවේ .......
    :D:yes::yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,970
    113
    -In Darkness-
    හරක් මසුයි පරාටයි කෙලලා
    කික් කොලා බෝතලයකුත් ගිලලා
    තම්බියාගෙන්ම ගෝල්ඩ් ලිෆ් එකකුත් ඉල්ලගෙන බෝද්දීනම්
    තොට ගද තේරුනේ නැහැ නේද ............
    :lol::lol::lol::lol::lol::lol:

    මෙන්න ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩන එවුන් :angry::angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කඩේ හම්බද කියල දැක්කෙ නෑ සහෝ.. අර ගස් බල්ල කරපු බලු වැඩේ නිසා මාව අහු උනේ.. :dull:
    පරාටා හරක් මස් හොදි එක්ක පොගවලා බොක්කට ඔබද්දී
    කික් කෝලා බෝතල් දෙකක්ම ගුඩු ගුඩු ගලා උරද්දී
    ගෝල්ඩ් ලිෆ් එක අරගෙන ගින්දරත් අරගෙන එක පත්තු කරගෙන
    දුම් බෝල බෝල යවද්දී
    ඔය හම්බ ගද ආවේ නැද්ද ඔයාට

    ගම්පහ අල් මිලාන් එකෙන් අරකි එක්ක රයිස් කද්දී හම්බ ගද අවේ නැද්ද ඔයාට

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හරක් මසුයි පරාටයි කෙලලා
    කික් කොලා බෝතලයකුත් ගිලලා
    තම්බියාගෙන්ම ගෝල්ඩ් ලිෆ් එකකුත් ඉල්ලගෙන බෝද්දීනම්
    තොට ගද තේරුනේ නැහැ නේද ............
    :lol::lol::lol::lol::lol::lol:

    ඕව් ඕව් තම්බි ගෑනියෙක් ගෙ ගෙට පනින්න ගිහින් අල්ලාගෙන කොන කපල එව්වලු නේ.. මිනිහෙක් බොන්නම ඕන බොක්කෙ තියන ඒව එන්න.. record කළා නම් කියල හිතෙන්නෙ මේ වගේ වෙලාවට තමා.. ( ඇස්දෙක පල්ලා හරක් මස් ජීවිතේට කටේ තියල නෑ ) පැනපිය ලිදේ කොනකයා ! :rofl::rofl::rofl:
    හූ :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හරක් මසුයි පරාටයි කෙලලා
    කික් කොලා බෝතලයකුත් ගිලලා
    තම්බියාගෙන්ම ගෝල්ඩ් ලිෆ් එකකුත් ඉල්ලගෙන බෝද්දීනම්
    තොට ගද තේරුනේ නැහැ නේද ............
    :lol::lol::lol::lol::lol::lol:
    ගම්පහ අල් මිලාන් එකෙන් කෙල්ල එක්ක රයිස් බුදිනකොට එයාට හම්බ ගද ඇවිල්ල නෑ කියන්නෙ :rofl::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආයෙත් රට යුද්ධයකට ගෙනියන්න එපා සහෝ
    0002031F.gif



    බය වෙන්ඩ එපා මල්ලී ,,,,
    අන්තර්ජාලය හරහා දේශ ආලය පෙන්වමින්
    බුරමින් සිටිනා සුනඛ පොතකයින්ට කෙදිනකවත් එවැනි වික්‍රමයක් සිධුකරනු බැහැ.
    මුහුණ නොපෙනෙන තැනදී සිංහයෝ
    මහපාරේදී ඇටේ පන නැති බල්ලෝ ............
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ මහත්මයා. මම මේ මහත්මයට කිව්වේ...... ඉතුරු ටික ස්ට්‍රික්ට්ලි ෆො ඇඩල්ට්ස්
    යකෝ පත්තරවලින් අරන් දානවා නම් මම කියලයි දාන්නේ. යකෝ නිර්මාණයක් කරලා ඒක තමන්ගේ කියලා කියන්න බැරි තත්වයක් ඇවිල්ලනේ රටේ. උඹලා තමා මේවට වග කියන්න ඕනේ:angry::angry:
    :frown::frown:
    :angry::angry::angry: සරත් ෆොන්සේකා ජනාධිපතිවරනෙට ඉල්ලුවේ නැත්නම් ඔය මොකුත් නෑ සහෝ