රෙද්ද තමයි...වවල බලපන් ...වවන් හිටියට කසන්නෙ නැ යකො
කසන්නෙ උබ ඕක හෝදන්නෙ නැති නිසා
![]()

මම දැන් Chuck Norris වාගේ...

or maybe Leonidas

Last edited:
රෙද්ද තමයි...වවල බලපන් ...වවන් හිටියට කසන්නෙ නැ යකො
කසන්නෙ උබ ඕක හෝදන්නෙ නැති නිසා
![]()



මූණ කසනවා......රැවුල වවන් ඉදලා...
විසිනව වෙනිදා හේදුවමුත්, මගෙ මූණේ හඩු පිරිලා..//
සුරතේ අත තියලා - මම සහතික කරලා
හෙට උදයෙම ආයේ - මුව සෝදමි කිවුවා.
මූණ කසනවා..../
නිදි නැති රෑ යාමේ - එකම වැඩයි කෙරුවේ
මුළු වරුවම වාගේ - මූණ දමන් කැසුවේ
මූණ කසනවා....//
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
im awesome....![]()

එහෙමෙයිරෙද්ද තමයි...වවල බලපන් ...
මම දැන් Chuck Norris වාගේ...
or maybe Leonidas![]()

