2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මට ඔකුන්ගේ අල්ලන්නේ නැත්තේ ඕව තමයි.....! කාලකණ්නි හැත්ත......! :angry::angry::angry::angry::no::frown:
    :yes::yes::yes::angry::angry:
    කමල් හසාන් ගේ ඔය ‍ෆිල්ම එක සෑහෙන්න විවාදාත්මක ‍ෆිල්ම් එකක් වෙනවා.
    ඉස්ලාමිකයින් ට...
    කොහොම උනත් ඔය ‍ෆිල්ම් එක සාර්ථක උනොත්
    ඊළඟ ‍ෆිල්ම් එක වදින්නේ ලංකාවේ LTTE එකේ අවිහිංසක බවට
    විරුද්ධව ලංකා හමුදාව අනුගමනය
    කර වැරදි පිලිවෙත් ගැන...
    :rolleyes::rolleyes::rolleyes:

    are you ready ??
    :angry::angry::angry::angry:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14419426 said:
    හායි Gays

    dance.gif

    කාලෙකින් ඔන්න සෙට් උනා පොඩි වැඩක් අතරමග
    දිලා අයියා එළටම ෂෝ එක කරනවා:yes:
    අපිත් හොරෙන් අහගෙන ඉන්නෙ හරී



    :angry::angry::angry::angry::angry::angry: api kawadda yako Gay une ???????????????????? :angry::angry::angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි කොල්ලෙක්;14419426 said:
    හායි Gays

    dance.gif

    කාලෙකින් ඔන්න සෙට් උනා පොඩි වැඩක් අතරමග
    දිලා අයියා එළටම ෂෝ එක කරනවා:yes:
    අපිත් හොරෙන් අහගෙන ඉන්නෙ හරී




    හොරෙන් අහන උන්ව හෙලා දකිනව
    4_zpsbb7f1e51.gif
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කමල් හසාන් ගේ ඔය ‍ෆිල්ම එක සෑහෙන්න විවාදාත්මක ‍ෆිල්ම් එකක් වෙනවා.
    ඉස්ලාමිකයින් ට...
    කොහොම උනත් ඔය ‍ෆිල්ම් එක සාර්ථක උනොත්
    ඊළඟ ‍ෆිල්ම් එක වදින්නේ ලංකාවේ LTTE එකේ අවිහිංසක බවට
    විරුද්ධව ලංකා හමුදාව අනුගමනය
    කර වැරදි පිලිවෙත් ගැන...
    :rolleyes::rolleyes::rolleyes:

    are you ready ??


    උඹේ ඔය කමල් හසන් ලංකාවට එන්න නෙවෙයි :rofl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;14419426 said:
    හායි Gays

    dance.gif

    කාලෙකින් ඔන්න සෙට් උනා පොඩි වැඩක් අතරමග
    දිලා අයියා එළටම ෂෝ එක කරනවා:yes:
    අපිත් හොරෙන් අහගෙන ඉන්නෙ හරී



    උඹ මෙතන ඉන්න Gays ලට හායි කිව්ව නිසා අපි වගේ අහින්සකයෝන්ට වෙනම අයෙත් හායි කියපන් ෂෝ ඒකට පිළිගන්න නම්.....!:angry::angry::rofl::P:oo::baffled::dull::frown:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දිල් ක්‍යාකරේ ජබ් කිසීසේ
    කිසීකෝ ප්‍යාර් හෝ ජායේ
    ගීතය දෙන්නකෝ

    (හරිද මන්ද ලිව්ව )
    sinduwa denna barinam request kara kiyala hari kiyapan
     
    Status
    Not open for further replies.