A day in a place like home..

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,609
    513
    113
    Here on earth..
    ළගදි දවසක නැගිට්ට ගමන් හිතුන මුල්ම දේ තමයි අද Zoo එකට යන්න ඕනෙ කියලා..
    ඉතින් කාවවත් බැලුවෙ නැහැ, ලෑස්ති වුනා; ගියා..:dull::dull:


    අහම්බෙන් ගත්ත photos ටිකක් Elakiriයට​ upload කරන්න හිතුනා, ඔන්න​ කලා..
    :yes:
    ස්වභාවික පරිසරයකට ගිහින් සත්තුන්ට සමීප වීමට තරම් කාළයක් නොමැති අයට Zoo එක කියන්නෙ වැදගත් තැනක් උනත්, ඒ හිර වෙලා ඉන්න සත්තු ගැන හිතනකොට​ හිතට​ ලොකු දුකක් ඇති වෙනවා.. :(

    විශේෂයෙන්ම බිළාල පවුලෙ සාමාජිකයන් ඉන්න තත්වෙ දැකලා.(ඒ අතරිනුත් විශේෂයෙන්ම අප්‍රිකානු සිංහයන්ව දැකලා[මොකද ඒ මගේ තවත් එක​ Love එකක් නිසා]):D:D

    11721896.jpg

    හරිම අහිංසකයි..

    25044827.jpg

    මෙයාගෙ inbuilt radio එකක් තියෙනවලු.. ඒකෙ antenna තමයිලු අපිට පේන්න තියෙන්නෙ..

    12634644.jpg

    Piranha...

    78443055.jpg

    .

    87990249.jpg

    ..

    94035697.jpg

    "අරකි කියපු කතාව ඇත්තද දන්නෙ නැහෙ.."

    56532921.jpg

    ළිප නිවිලද දන්නෙ නැහැ.. යන්න ඕනෙ බලන්න​..

    92149396.jpg

    අර මොකක්ද අර​..

    76692105.jpg

    .

    51971049.jpg

    හ්ම්ම්ම්..

    74743396.jpg

    උල​+අමා=උලමා

    21287911.jpg

    ඇන්නොත්..

    80667812.jpg

    "Le.....ft; right; left.."

    85398314.jpg

    කියන තරම් වල් ගතියක් නැති 'වල් ඌරා'..

    43644690.jpg

    "කෝ ඉතින් දෙන්නකො.. හා.."

    41820411.jpg

    "අයියා, පුලුවන් නම් මට prison break TV series එක හොයලා දෙන්නකො.."

    32698419.jpg

    "ඇයි මොකෝ, ගේමද​..?"

    10689149.jpg

    "අඩෝ..ව්, ලොකු කෑල්ල මට​.."

    84983054.jpg

    Panoramaලූ..

    79960253.jpg

    "ඇයිද හැරදා ගියේ.. සිතක් නැති කෙනෙක් මෙන්.."

    97758719.jpg

    "මුන් මොනවා කරනවද මන්දා මෙච්චර වෙලා.. අද කෑම එකත් පරක්කුයි.."

    84196268.jpg

    Mmmmaaaaww..!!

    80206211.jpg

    'Don't disturb, the king is in sleep..'

    20037446.jpg

    "ආ.. අහ් හරි, දාන්න මල්ලී.."

    79721700.jpg

    ..

    17437484.jpg

    කට පොඩ්ඩ ලොකු වැඩිද මන්දා..

    68636482.jpg

    ..

    47668900.jpg

    .

    63008391.jpg

    කූඹී නෙමෙයි, ආ.. මේ Original මුවෝ..!

    81064529.jpg

    "අම්මියෝ... මේකෙ තියෙන රහා.."

    75619292.jpg

    "දෑස රිදෙනවා.. ආ.. පාර බලා ඉදලා..."

    17215344.jpg

    හ්ම්ම්ම්....

    94857369.jpg

    "ශිහාන් copy කලේ මගෙන්, හරිද​.."

    32317705.jpg

    'Yes, It is a giant African elephant.. but, our guys look better, no?'

    19918699.jpg

    යුව රජ​!

    85570494.jpg

    හ්ම්ම්....

    41532152.jpg

    ..

    81575139.jpg

    Yes they are old but, not too old!

    78292822.jpg

    One of my love!

    28762932.jpg

    Dare to disturb!




    බලලා කරලා ඔයාලගෙ අදහසුත් කියලම යන්නකො..!
    ජය වේවා!
    ;)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සත්තු වත්ත බලන්න ගිහින් තියෙන්නෙ 3න් පාරයි:oo:එකත් පොඩි කාලෙ ස්කොලෙන් වගෙ:P
    6+ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: slash4u

    N I R O 143

    Member
    Jun 28, 2011
    78
    21
    0
    ["අයියා, පුලුවන් නම් මට prison break TV series එක හොයලා දෙන්නකො.."]:lol::lol::lol:
     
    • Like
    Reactions: slash4u