මට අපේ කොමඩි ෆිල්ම් වල හිනා යවන්න හදන විදිය දැක්කම හිනා යන්නෙ. ඒකත් අලුත් ක්‍රමයක් වෙන්න ඇති.
ගිරිරාජ් කෞශල්‍ය නං මචං සුපිරි ඒව කරනවා. BMICH එහෙම නාට්‍ය කරනවා පට්ට. ඌ ගන්න නළුවොත් එලෙසමයි.
ඇන්ටන් ජූඩ් නැති උනාට නං පට්ට දුකයි.


අහ්හ්ඔයාට android එකක් තියනවනං මං හදපු application එක අරගෙන අහන්න
![]()
උබ තමා හැදුවේ.... මොකෙන්ද හැදුවේ තිරුගු පිටි වලින්ද හාල් පිටි වලින්ද අමනයමචන් දිලා මට දියන් මේ සින්දුව
Pani Da Rang
ටැමිල් එකක්
පට්ටයි
ඩෙටිකේට් කරනවා මෙන්න මේ පල්ලෙහ උන්ව
anju.r
Harshat92
prasad9805
kandya
0716aravinda
kandyan
Rex921
dmtx
[NISH]
AWRORA
dj ice cold
පූස්
Kronic
mjayanatha
Randike Mendis
DILUF
rcccc
kra
rashee_irosh
ModelSriLanka
sayo
එළකිරි කොල්ලෙක්
Mr.Truth
Supun.
rocat90
curtis
Radio
කැන්ඩියා
සහ මගේ යාලුවෙක් ඉන්නව මේක කියපු අපේ ඩේ එකක ප්‍රදීප් කියලා.
මෑන් වත් එකතු කර ගන්නවා

උබ තමා හැදුවේ.... මොකෙන්ද හැදුවේ තිරුගු පිටි වලින්ද හාල් පිටි වලින්ද අමනය
තාම හරියට මුකුත් කරගන්න බෑ මං ඉතින් කොහොම හරි ගොඩ දාන්න බලනව 
ඔයාට ආච්චි කියල කිව්වා අරූ![]()

ම්ම්...මාත් බලන් ඉන්නේ...
ස්රුති හසාන් &
එයාගේ නංගා අක්ෂරා හසාන්
මගෙන් ලකුණු කපා ගන්නේ එදාට තමා..





ප්‍රොඩුයුසින් කමල් ගේ..සෑහෙන්න ලොකු වියදමක් දරලා තියෙනවා...ගෙවල් උකස් කරලා නම් නෑ... දුවලා කියුවේ...තාත්තා කියල තියෙන්නේ ඉන්දියාවේ ෆිල්ම් එක පෙන්වන එක තහනම් කලොත් එයා රට ඇරලා යනවා කියලා තමා කියලා තියෙන්නේ....ඊට පස්සේ තමා මාසෙකට පස්සේ තියේටස් වලට දෙන්න කෝර්ට් ඔර්ඩර් එක දුන්නේ...ලංකාව හ මාලේ මේ ෆිල්ම් එක පෙන්වන එක තහනම්..ඇපෘවල් එක දුන්නේ නෑ අපේ රටෙන් තාම...

අහ්හ් මේ ඉන්නේ මගේ ගෝලයෙක්තාම හරියට මුකුත් කරගන්න බෑ මං ඉතින් කොහොම හරි ගොඩ දාන්න බලනව
![]()