2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    සුභ රාත්‍රියක් මචන්.....! හෙටත් සෙට් වෙමු.....!
     

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    Ada thamai machan mulinma mama elakiri radio eka ahane :)ochali ochali hindi song eka denna puluwan da
     
    Last edited:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්;14419803 said:
    ගෙවල් උකස් කරල නෑ ණය වෙලා තියෙන්නෙ ගෙවන්න උකස් කරන්න වෙයි :P


    30 බෑන් එක අයින් කරපු නිසා හොඳයි. නැත්තන් කොටි 30ක් පාඩු වෙනවා කියල එස්ටිමෙට් කරල තියෙන්නෙ :dull::dull:
     
    Status
    Not open for further replies.