2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Heta Cls aiye dan yanna kiyala haduwe
    124.gif
    124.gif
    124.gif

    එහෙනම් ඉතින් කමක් නැහැ....!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :yes::yes:man ahuwa 1ta kiweth na..man me eya uththare denakan inne..:(

    අහිංසක මිනිස්සු අමාරුවේ දානවා රන්දියා :angry::angry::angry: :baffled:
    කැමති නං වෙලාව තියේ නං බැලුවට කමක් නෑ ඕන එකක්. :rofl::cool:
    මම නං මෙලෝ දෙයක් බලන්නෙ නෑ ටී වී එක ඕෆ් කරල තියෙනවා විතරයි දැකල තියෙන්නෙ. ඩවුන් කරල සුපර්නැචුරල් බලනවා එච්චරයි.:dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    mama yanawa yaluwaneee..... mahansi.... aya dawasaka ennan:cool::cool::cool::cool::cool:.....
    tuzki-bunny-emoticon-026.gif
    tuzki-bunny-emoticon-026.gif
    tuzki-bunny-emoticon-026.gif
    tuzki-bunny-emoticon-026.gif
    tuzki-bunny-emoticon-026.gif
    good nyt....!!!!!
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14420567 said:
    ඉතින් බොල හෙට ක්ලාස් යන්න තියෙනවනං දැන් මොකටද යන්නෙ හෙට පල :P

    dan doiyanna yanna haduwe bola
    94.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    ඔව් බේරෙන බබාට අවු 3ක් ද කොහෙද වෙනකොට වසූරිය සෙට් වෙන්නේ..
    අනික් කෙනා Crown Prince එයා හෝල් ඉන් ද හාර්ට්..ඒ කාලේ ඒ වෙද්දි ඕපන් හාර්ට් ස`ජරි ගැන කිසි දෙයක් දන්නේ නෑ.ඒ නිසා ඒ කුමාරයා සෑහෙන්න විඳවනවා..ඒ උනාට ඒ කුමාරයගේ අම්මා මේ අග බිසව නෙමෙයි..මීට කලින් හිටි අග බිසව ව කුම්න්ත්‍රනයක් නිසා මරනවා මේ එයා ගේ ළමයා. එයා මැරෙන්න කලින් සාපයක් කරනවා එයාව අයා ගෙ ලමයගෙන් මේ විදියට ඈත් කරපු එකට,සාපය මොකද්ද කියලා නම් දන්නේ නෑ.මම ඒ කොටස් බැලුවේ නෑ (ඒ සාපෙට බයේ තමා මේ බිසව අර කුමාරයාව මරන්න යන්නේ..).ඒත් දැන් බාරව ඉන්නේ දැන් ඉන්න අග බිසව..දැන් ඉන්න අග බිසවගේ ලමයට රජ කම ලැබෙන්නේ නෑ අර කුමාරයා ඉන්න කන්..ඒ වගේම Crown Prince ට මොනවා හරි උනොත් කෙලින්ම අහු වෙන්නෙත් මේ බිසව..ඒ නිසා වංගුමීට කියනවා ෂේප් එකේ අහු නොවෙන්න කුමාරයව ඉවරයක් කරවන්න කියලා..



    මෙයා දන්න දේවල්. . .. . . චංගුමීගේ හොද රසිකයෙක් වගේ
     
    Status
    Not open for further replies.