2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පූස්;14420555 said:

    අහිංසක මිනිස්සු අමාරුවේ දානවා රන්දියා :angry::angry::angry: :baffled:
    කැමති නං වෙලාව තියේ නං බැලුවට කමක් නෑ ඕන එකක්. :rofl::cool:
    මම නං මෙලෝ දෙයක් බලන්නෙ නෑ ටී වී එක ඕෆ් කරල තියෙනවා විතරයි දැකල තියෙන්නෙ. ඩවුන් කරල සුපර්නැචුරල් බලනවා එච්චරයි.:dull:

    අන්න සීරීස් නම් සීරීස් කියහන්කෝ.. මම මේ අවස්ථාවේදී පූස් සමග එකගයි. ඔව් එකගයි
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    Heta Cls aiye dan yanna kiyala haduwe
    124.gif
    124.gif
    124.gif


    උබට විකාරද, හෙට තියෙන පන්තියට දැන් යන්න හදන්නේ, මොකද හද්ද වන්නියේ ද තියෙන්නේ.....?
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පූස්;14420555 said:

    අහිංසක මිනිස්සු අමාරුවේ දානවා රන්දියා :angry::angry::angry: :baffled:
    කැමති නං වෙලාව තියේ නං බැලුවට කමක් නෑ ඕන එකක්. :rofl::cool:
    මම නං මෙලෝ දෙයක් බලන්නෙ නෑ ටී වී එක ඕෆ් කරල තියෙනවා විතරයි දැකල තියෙන්නෙ. ඩවුන් කරල සුපර්නැචුරල් බලනවා එච්චරයි.:dull:

    ape gewal wala api witharak newene inne..enisa anith aya balana 1 apitath penawa..:baffled:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    mama ada kandy giya podi wedakata... ara kanna thiyenne Govmnt eken daapu pot ekak mokadda PIYASA kiyala anna eken kewa :P

    අර ගන්නෝරුවේ තියන පොට් එකද.......! යකෝ එනවා නම් මට පොඩ්ඩක් කලින් කියහන්.....!
    හොරෙන් ඇවිල්ල යන්නේ...!:frown:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    උබට විකාරද, හෙට තියෙන පන්තියට දැන් යන්න හදන්නේ, මොකද හද්ද වන්නියේ ද තියෙන්නේ.....?

    Na ban dan nida ganna yanna haduwe :dull::dull::dull:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ha thanks..naththam mata oka net1 n hoyala kiyanna kiyanwa..ape nangigen amaruwen galawila inne inagat wena ewa ahanwa...naththam matamayi karadare..danuyi therune..matanam 1 harima appiriyayi..bisawala godak innawane...:baffled::baffled:me ethakota changumi ayi rajamaigawata awith dan awurudu 3kma gihinda??apoi

    අන්න ගාල්ලේ නම් get together එකක් දාන්න ලෑස්ති.....!
    මොකෝ කියන්නේ සයෝ... kandy වලත් දාමුද අයෙත්....?
     
    Status
    Not open for further replies.