2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
XDhoeCM.jpg
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස මෙහෙම සින් දු තොග පිටින් ඉල්ලන එක තරයේ හෙලා දකිනව​, :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown: එතකොට අපිට Song ඉල්ලන්න තියෙන සීමාව අඩුවෙනව :(
    මම නම් ඌට මොකුත් කි‍යන්නේ නෑ.....මම වැඩි‍ය හින්දි සින්දු අහන්නේ නෑ බන්.....මෙහෙම ඇහුවොත් තම‍යි ඉතින්.......:baffled::baffled::baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස මෙහෙම සින් දු තොග පිටින් ඉල්ලන එක තරයේ හෙලා දකිනව​, :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown: එතකොට අපිට Song ඉල්ලන්න තියෙන සීමාව අඩුවෙනව :(

    උඹ ඕනෙ තරන් ඉල්ලාපන්. තොපි ඉල්ලන්නෙ නැති නිසා මම ඉල්ලන්නෙ. ඕනෙ තරං ඉල්ලාපන්. එළිවෙනකන් කරනවා :cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14421635 said:

    උඹ ඕනෙ තරන් ඉල්ලාපන්. තොපි ඉල්ලන්නෙ නැති නිසා මම ඉල්ලන්නෙ. ඕනෙ තරං ඉල්ලාපන්. එළිවෙනකන් කරනවා :cool:

    Hitu ehenam math 10 illanawa :angry::angry::cool:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මෙන්න දිලෝ තව සින්දු
    Falguni pathak - aiyo rama
    aisa koi saathi ho
    Bachna Ae Haseeno -Bachna Ae Haseeno movie 2008
    dil nardiya-krrish movie
    dance pe chance-Rab ne bana di jodi movie
    main agar kahoon-Om shanthi om movie
    Mujse Saadi Karogi-Mujse Saadi Karogi movie
    Hallare-neal & nikki movie
    Khuda jaane se-Bachna Ae Haseeno movie
    Rock & roll zoniye-Kabi alvida na kehena
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූසගෙ 10ක් විතර දෙනව අපිට නැ,:angry::angry::angry: මට බොලිවුඩ් ශෝ එකේ ජාතික ගීය ඕනි....... කෝටි 45 සින්දුව :cool::cool::cool::cool::love::love::love::love::love:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14421618 said:
    Alvida - K K - Life In a Metro
    In Dino - Soham - Life In a Metro
    Baatein Kuch Ankahee Si - Adnan Sami - Life In a Metro
    Do Dil - Pardes
    Saawariya - Saawariya
    Milan Abhi Aadha Adhura Hai - Vivah
    තව ඉවර වෙන්නෙ නෑනෙ මේව ඕනෙ නැත්තන් මරණවා උඹ නිදාගෙන ඇවිත් මෙතන යන්න හදනවා එව්ව කැලේ :angry::angry::angry::angry:

    :rofl: :rofl: :rofl: :rofl:
    ඔන්න මාත් දුන්න පූෂෝ දිලාට ඇඬෙන්නම
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිලාගේ ගණන් කිරීමේ හැකි‍යාව උපරිම‍යි........:P:P:P
    කොහොමවුනත් කමක් නෑ.....පෝස්ට් 5,000ට පූසට සුභ පැතුම්..........
    :cool::cool::cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14421630 said:

    මුගෙ යාළුවව වැසිකිළි වලක බස්සන්න එපා මොකද ඌත් මූ වගේ කක්කුස්සි වලේ ඇත්තෙ
    120pxtroll.png
    na na .. api dena rag walata වැසිකිළි වල hodhai kiyala hithei
     
    Status
    Not open for further replies.