2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තම දියණියට පහර දී ඝාතනය කළ බවට චෝදනා එල්ල වී සිටි සෞදි අරාබි පියෙකුට එරට අධිකරණයකින් නිදහස ලබාදී තිබේ.
    ලාමා නැමති සිය පස් හැවිරිදි දියණිය ඔහු අතින් ඝාතනයට ලක්ව ඇති අතර අදාළ චෝදනාව මත පසුගිය නොවැම්බර් මාසයේදි අත්අඩංගුවට පත් සැකකාර පියාට එරෙහිව නඩු පවරනු ලැබ තිබිනි.
    සෞදි අධිකරණය ඔහුට නිදහස ලබාදී ඇත්තේ මියගිය දැරිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් පනස් දහසක ලේ වන්දියක් ගෙවීමෙන් අනතුරුවය.
    කෙසේ වෙතත් ඔහුට නිදහස ලබාදිම පිළිබඳ එරට කාන්තා ක්‍රියාකාරිකයින් අප්‍රසාදය පල කර ඇත.

    කිරි ටික උගුරේ හිර වෙලා දරුවා මැරුණා කියලා රිසානා කියන පොඩි කෙල්ලව බෙල්ල කපලා මරලා දැම්මා .
    නමුත් දරුවාව මරලා දාපු මිනිහව නිදහස් කළා.
    රිසානාව මරපු වෙලාවේ බොහෝ දෙනෙකු පැවසුවේ ෂරිය නීතිය කාටත් පොදු බවත් එය සෞදි වල නියමාකාරයෙන් ක්‍රියා කරන බවත්ය. කිසිම මුස්ලිම් ජාතිකයෙකු රිසානා වෙනුවෙන් කදුළු සැලුවේ නැත. :confused::confused::confused::confused::confused:
    ඕවා ගැන කතාකරලා වැඩක් නෑ බන්......:dull::dull::dull:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    avatar130929_9.gif

    හැම වෙලේම අම්මා මතක් වෙන ඩයල් එක :rofl: :rofl: :rofl: :rofl:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14421622 said:
    ඩොකා අවසන් ගමන් යන්න හදන්නෙ :P

    ඔව් ඔව් උඹ හපන්න , හූරන්න යන්න එපා....රේබීස් මාරාන්තිකයි....උඹ හපලා ඩොකාට හැදිලා ඩොකා අවසන් ගමන් යන්නත් ඉඩ තියෙනවා :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    thawa tikakin yanawa bro ... me puusa mala pissuwak netuwane..... mage prathipaththi sun :no::no::no: ... :confused::oo::baffled::rofl:

    අනිවාර්යෙන්ම.....
    Hats off 2 U පූෂ්.......
    ආයෙ අක්කා ඔහොම කලොත් අපි ඔක්කොම ඔයිට එහා පිස්සු නටනවා
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14421673 said:
    උඹ දීල තියෙන්නෙ රොක් වර්ෂන් එක දිලෝ.
    අනේ දීපන්කො මේ වර්ෂන් එක.
    හර්ෂගේ වගේ කටහඬක් තියෙන්නෙ උගෙ. එකමයි ඉල්ලුවේ :(
    මම ඉල්ලුවේ මේක
    220px-Dev.D.jpg

    Emosanal Attyachar (Brass Band Version)" (performed by BandMaster Rangeela and Rasila)​
    puuuuusss thadiyooooooooo.............. subapethum kiuwa ehenan ..... ;);):cool::cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔව් ඔව් උඹ හපන්න , හූරන්න යන්න එපා....රේබීස් මාරාන්තිකයි....උඹ හපලා ඩොකාට හැදිලා ඩොකා අවසන් ගමන් යන්නත් ඉඩ තියෙනවා :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැමෝම සින්දු ඉල්ලන හින්දා ඔන්න මමත් එකක් ඉල්ලනවා.....:D:D:D
    කලින් දුන්නේ නැත්තම් ටූලි නංගිගේ ජාතික ගී‍යත් දීපන්.......title එක මොකක්ද කි‍යලා දන්නේ නෑ.....දිලා දන්නවා ඇතිනේ.....
    :baffled::baffled::baffled:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඇයි ඒ පාර මොකෝ......
    ඕකා පිස්සා වුනාට ආතල් බන් සමහර වෙලාවට....
    ඕකත් හම්බ විරෝධි සුපිරියටම

    . mu muge web site eke advertisment New york wala hand bill gahala bedanawa dan :D Ow OW, naraka wachana kiyana eka thama warada :D

    :shocked::shocked::shocked:
    Brain Wash එකක් වත් දාගෙනද :eek::eek::eek:

    Ane manda bn, wayasata yanakota therum gannawa athi bn, :D
     
    Status
    Not open for further replies.