2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Show එක නම් පට්ටයි දිලෝ....
    එලම කිරි.......perfect
    තෑන්ක්ස් මෙච්චර වෙලා නිදි මැරුවට අපි වෙනුවෙන්
    අද නම් අපි නිසා හොඳ කට්ටක් කෑවා...පව් කියලත් හිතෙනවා බන් ;) ;) ;)
    එල එල
    ජය වේවා මචෝ
    සුවබර නින්දක් වත් ප්‍රාර්ථනා කරන්නම්කෝ

     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14421882 said:
    කෝ යකෝ මගෙ ඉතුරු සිංදු අපි මේ ඉන්නෙ පොරවල් වගේ නිදිමත නැතුව :angry::angry::angry::angry:

    පව් බන් දිලා.....නිදිමත ඇති
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Adath mage show ekata ewith sindu ahala winoda unu oyala hemotama godak thx karanawa..:D
    ilanga sathiyeth lassana sindu tikak ahamu...

    dedication ehema lesthi karagena thiyaganna,,,ehenam oyala hemotama gud nyt..:D
    Labana sathiye Hambemu...;)

    Ela Ela aiya, patta :) aye Set wemu :yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Show එක නම් පට්ටයි දිලෝ....
    එලම කිරි.......perfect
    උඹ නෙමෙනන් මගෙ මෙච්චර රික්වෙස්ට් ගොඩක් දෙන්නෙ නෑ ලොවෙත්.:cool:
    තෑන්ක්ස් මෙච්චර වෙලා නිදි මැරුවට අපි වෙනුවෙන්
    අද නම් අපි නිසා හොඳ කට්ටක් කෑවා...පව් කියලත් හිතෙනවා බන් ;) ;) ;)
    එල එල
    ජය වේවා මචෝ
    සුවබර නින්දක් වත් ප්‍රාර්ථනා කරන්නම්කෝ
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14421896 said:
    මම උඹ කිව්ව ඒවා බොන්නෙ නෑ :angry::angry::angry:


    යකො ඔය පින්තුරෙ තිබ්බෙ, මත්පැන් දුම් වැටි නියොජනයක් මිස​, වර්ග නෙමෙ, :angry::angry::angry::angry::angry::angry::angry::angry:අනාත කුකුල​, Rep 2-
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    යකො ඔය පින්තුරෙ තිබ්බෙ, මත්පැන් දුම් වැටි නියොජනයක් මිස​, වර්ග නෙමෙ, :angry::angry::angry::angry::angry::angry::angry::angry:අනාත කුකුල​, Rep 2-

    මම නං ඒක වරදක් හැටියට දකින්නෙ නෑ. කියපන් බලන්න ඕකෙ වැරැද්ද දැන් උඹ වැඩ්ඩේක් නං.:angry::angry:
    මම ඔහොම එකෙක්ව බොන එකෙක් කළා. ඇත්ත පෙන්නල :yes::yes::cool::P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Adath mage show ekata ewith sindu ahala winoda unu oyala hemotama godak thx karanawa..:D
    ilanga sathiyeth lassana sindu tikak ahamu...

    dedication ehema lesthi karagena thiyaganna,,,ehenam oyala hemotama gud nyt..:D
    Labana sathiye Hambemu...;)
    එල එල.... ඊලඟ සති‍යේ බොන කොට ගානට බීපන්.... එතකොට වෙලාවට show එක පටන්ගන්න පුලුවන් වෙ‍යි......:P:P:P
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    223.gif

    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
    උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
    අපි දොයියන්න යනෝ...............
    :) :rolleyes:
    138.gif
    138.gif
    138.gif



    281.gif
    මම [NISH] හොඳේ
    281.gif
    [/
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචන්ල​, මම කැපෙනව​, අයෙ දවසක සෙට් වෙමු, පට්ට ශෝ එක​, තැන්ක්ස් දිල්‍ රසා අයිය​.... මම යනෝ...... හැමෝටම සුබ දවසක් :D:yes::yes::yes::yes::yes::yes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14421906 said:

    මම නං ඒක වරදක් හැටියට දකින්නෙ නෑ. කියපන් බලන්න ඕකෙ වැරැද්ද දැන් උඹ වැඩ්ඩේක් නං.:angry::angry:
    මම ඔහොම එකෙක්ව බොන එකෙක් කළා. ඇත්ත පෙන්නල :yes::yes::cool::P

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: Tho wage ekek. yako mama dahampasal gihin anthima wibageth pass. Math pan bime Adinawa hodata dannawa, nikan palayan bn yanna :P:P:P:P:P:angry::angry::angry::angry::angry::angry::P:P:P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් මමත් ‍යනවා....:D:D:D
    කට්ටි‍ය දැන් ගිහින් නිදාගනිල්ලා.....:P:P:P
    හැමෝටම සුභ රාත්‍රි‍යක්හරි උදෑසනක්හරි මොකක් හරි එකක්..........:cool::cool::cool:
     
    Status
    Not open for further replies.