2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)

පරක්කු වැඩී යම රැජිණ
avatar54046_20.gif
1349371549147.gif
 
Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එහෙනම් මමත් ‍යනවා....:D:D:D
    කට්ටි‍ය දැන් ගිහින් නිදාගනිල්ලා.....:P:P:P
    හැමෝටම සුභ රාත්‍රි‍යක්හරි උදෑසනක්හරි මොකක් හරි එකක්..........:cool::cool::cool:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: Tho wage ekek. yako mama dahampasal gihin anthima wibageth pass. Math pan bime Adinawa hodata dannawa, nikan palayan bn yanna :P:P:P:P:P:angry::angry::angry::angry::angry::angry::P:P:P:P:P

    අපිත් දහම් පාසල් ගියා. කියපන් බලන්න වැරදී. මම එක එක කපා හරින්නන් :angry::angry:
    මම අවසාන විභාගෙයි, දේව ධර්මාචාර්ය විභාගෙත් පාස් බොල
    :frown:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14421919 said:

    කෝ... මත් පැන් බීමෙ ආදිනව මෙලොවදිත් පරලොවදිත් පඩිසන් දෙනව​.... තොට කිවොත් හික් ගැවෙයි... මෙලොව ඒව දන්නව ඇතිනෙ විදෝනකොට​. පරලොව එක්සාම්පල් එකක් දෙන්නම්... මත් පැන්බීමෙ ආදිනව වශ්‍යන් මන් ද බුද්දික වෙලා ලබන ආත්මෙ උපදිනව​, උබේ ලමයි මන් ද බුද්දික වෙනව​... කොටින්ම මට මතකයි එක හාමුදුරුනම් කියනව​, යාලුවෙකුට මත් පැන් අරන් දීමෙන් ඉහත විපාක ලැබෙනව කියල​. මොකද කියන්නෙ ? :frown:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    avatar54046_20.gif
    avatar415371_8.gif
    avatar329734_21.gif
    avatar140454_11.gif
    8D8EHEm.gif

    Good Night හරි Good Morning හරි මොකක් හරි වේවා....
    ටකේ කරේ...... ආහ් නෑ නෑ
    Take Care
    ඔන්න මම කැපුනා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: Tho wage ekek. yako mama dahampasal gihin anthima wibageth pass. Math pan bime Adinawa hodata dannawa, nikan palayan bn yanna :P:P:P:P:P:angry::angry::angry::angry::angry::angry::P:P:P:P:P

    පූස්;14421919 said:

    අපිත් දහම් පාසල් ගියා. කියපන් බලන්න වැරදී. මම එක එක කපා හරින්නන් :angry::angry:
    මම අවසාන විභාගෙයි, දේව ධර්මාචාර්ය විභාගෙත් පාස් බොල
    :frown:
    තොපි දෙන්නගේ ඔ‍ය මගුල නවත්තගනිල්ලා..... ඔතන සිද්ධි‍ය මේක‍යි.....
    කතෝලික ධර්ම‍යේ හැටි‍යට මත්පැන් පාන‍ය වරදක් කි‍යලා කොහේවත් සඳහනක් නෑ(මම දන්න තරමින්.....වැරදි නම් මාව නිවැරදි කරපන් පූසෝ...)......
    හැබැ‍යි බුදු දහමට අනුව පස් පව් වලින් එකක් හැටි‍යට මත්පැන් පාන‍ය සඳහන් වෙනවා......

    බෞද්ධ‍යෙක් හැටි‍යට මමත් මත්පැන් පාන‍ය කිරීමෙන් කරන්නේ වරදක්......මම කි‍යන්නේ මෙච්චර‍යි.....
    බොනවනම් බීපන්....හැබැ‍යි අනිත් එවුන්ට බලෙන් පොවන්න හදන්න එපා......
    මම නම් කවදාවත් බොන්නේ නැති එකෙකුට බි‍යර් එකක්වත් බොන්න කි‍යන්නේ නෑ........
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කෝ... මත් පැන් බීමෙ ආදිනව මෙලොවදිත් පරලොවදිත් පඩිසන් දෙනව​.... තොට කිවොත් හික් ගැවෙයි... මෙලොව ඒව දන්නව ඇතිනෙ විදෝනකොට​. පරලොව එක්සාම්පල් එකක් දෙන්නම්... මත් පැන්බීමෙ ආදිනව වශ්‍යන් මන් ද බුද්දික වෙලා ලබන ආත්මෙ උපදිනව​, උබේ ලමයි මන් ද බුද්දික වෙනව​... කොටින්ම මට මතකයි එක හාමුදුරුනම් කියනව​, යාලුවෙකුට මත් පැන් අරන් දීමෙන් ඉහත විපාක ලැබෙනව කියල​. මොකද කියන්නෙ ? :frown:

    එක මම කතෝලික. දෙක මට තව ආත්මයක් නෑ. තුන මන්ද බුද්ධික වෙලා උපදින්නේ බොන එවුන්ගේ ළමයි විතරක් නෙමේ.
    ඊළඟට එහෙම හැම බොන එකාගෙම ළමයි මන්දබුද්ධිකද කියල පොඩ්ඩක් හොයල බලපන්.
    උඹ කියයි ඊළඟ ආත්මෙ කියල. එක නිසා මට අමාරුයි කවර් කරන්න. අපි ප්‍රමාන්ත්මකව පාවිච්චි කරල කාටවත් කරදරයක් නැත්තන් මම දකින විදියට කිසිම පවක් නෑ :cool:
    උඹ බෞද්ධයෙක් නිසා මට උඹව කවර් කරන්න අමාරුයි මචං.
    මම කතෝලිකයෙක් නිසා මාව උඹට කවර් කරන්නත් බෑ :yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    තොපි දෙන්නගේ ඔ‍ය මගුල නවත්තගනිල්ලා..... ඔතන සිද්ධි‍ය මේක‍යි.....
    කතෝලික ධර්ම‍යේ හැටි‍යට මත්පැන් පාන‍ය වරදක් කි‍යලා කොහේවත් සඳහනක් නෑ(මම දන්න තරමින්.....වැරදි නම් මාව නිවැරදි කරපන් පූසෝ...)......
    හැබැ‍යි බුදු දහමට අනුව පස් පව් වලින් එකක් හැටි‍යට මත්පැන් පාන‍ය සඳහන් වෙනවා......

    බෞද්ධ‍යෙක් හැටි‍යට මමත් මත්පැන් පාන‍ය කිරීමෙන් කරන්නේ වරදක්......මම කි‍යන්නේ මෙච්චර‍යි.....
    බොනවනම් බීපන්....හැබැ‍යි අනිත් එවුන්ට බලෙන් පොවන්න හදන්න එපා......
    මම නම් කවදාවත් බොන්නේ නැති එකෙකුට බි‍යර් එකක්වත් බොන්න කි‍යන්නේ නෑ........

    කිසිම අකමැති කෙනෙකුට බලෙන් පොවන එක පවක් බං ඒක ඉතින් සාමාන්‍ය දැනුම නෙ :cool::cool:

    අපේ ආගමේ හැටියට කොහෙවත් එපා කියලත් නෑ බොන්න කියලත් නෑ.
    හැබැයි බිදී යුෂ පානය කරන නිසා බොන්න තහනමක් නෑ කියල තමයි කට්ටිය හිතන් ඉන්නෙ.
    මිදියුෂ කියන්නෙ ඒ රතී සාමන්‍ය පානයක්. අපේ උන් මිදියුෂ වලින් වයින් අරන් වෙරි උනාට එක මත විදියට නෙමේ ඒ කාලෙ සැලකුවේ.:cool: ඒක අපි දෙහි බොනවා වගේ සාමන්‍ය දෙයක් :cool:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    hari open wiwadekata set wemu :eek:

    වැඩක් නෑ මචං අපේ ධර්මතාවයන් දෙක වෙනස් නිසා එහෙම කරල වැඩක් වෙන්නෙ නෑ. හොඳම දේ තමන්ගෙ හිතට සතුටු දේ කරන එක. :cool:
    අර තමන් කරන්නෙ වැරද්දක් කියල දැන දැන බොන රෙක්ස්ලත් එක්ක විවාද කරපන් :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14421934 said:

    වැඩක් නෑ මචං අපේ ධර්මතාවයන් දෙක වෙනස් නිසා එහෙම කරල වැඩක් වෙන්නෙ නෑ. හොඳම දේ තමන්ගෙ හිතට සතුටු දේ කරන එක. :cool:
    අර තමන් කරන්නෙ වැරද්දක් කියල දැන දැන බොන රෙක්ස්ලත් එක්ක විවාද කරපන් :P
    පල ‍යකෝ ‍යන්න..... අපි වැරැද්දක් කලාට ඒ වැරැද්දෙන් වෙන කාටවත් කරදර‍යක් වෙන්නේ නෑ.....
    බීල බීල කවදහරි ලෙඩක් හැදුනොත් ඒක විඳවන්නෙත් අපි විතර‍යි....
    උඹ කොහේ හරි දැකලා ති‍යනවද මම බොන්නේ නැති එකෙකුට බොන්න කි‍යලා ති‍යනවා......
    මම එහෙම කි‍යලත් නෑ....කි‍යන්නෙත් නෑ....
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14421930 said:

    එක මම කතෝලික. දෙක මට තව ආත්මයක් නෑ. තුන මන්ද බුද්ධික වෙලා උපදින්නේ බොන එවුන්ගේ ළමයි විතරක් නෙමේ.
    ඊළඟට එහෙම හැම බොන එකාගෙම ළමයි මන්දබුද්ධිකද කියල පොඩ්ඩක් හොයල බලපන්.
    උඹ කියයි ඊළඟ ආත්මෙ කියල. එක නිසා මට අමාරුයි කවර් කරන්න. අපි ප්‍රමාන්ත්මකව පාවිච්චි කරල කාටවත් කරදරයක් නැත්තන් මම දකින විදියට කිසිම පවක් නෑ :cool:
    උඹ බෞද්ධයෙක් නිසා මට උඹව කවර් කරන්න අමාරුයි මචං.
    මම කතෝලිකයෙක් නිසා මාව උඹට කවර් කරන්නත් බෑ :yes:

    බව කවර් කරන්නෙ අහවල් එකටද​, :P එතකොට උබලට ලබන ආතමයක් නැද්ද ? ශුවර්ද ? :baffled: බුදු දහමට අනුව​... අපි මේ ගෙවන්නෙ අනන්ත වූ ආත්ම වලින් එකක්. අපි කරන කරන හැම දේකටම අනුරූපව කර්ම විපාකයක් තියෙනව​... පස්පව් කියන්නෙ බේසික් එක කීවොත් හරි, යහපත් ජීවිතයක් ගත කරල​... පස්පව් වලින් වැලකිල හිටියොත් ලබන ආත්මෙ නෙමෙ. තව ආතම හෙන ගානකින් හරි නිවන් අවබෝද කරගන්න, ඒ කීවෙ අයෙ මෙ දුක්කිත් ජීවිත වලට එන්නෙ නැ. පොඩ්ඩක් බිව්වොත් ද ගොඩක් බිව්වොත්ද කියන එක නෙමෙ, කරන හෙම දේකම විපාකෙ දෙනව​, ඒකයි මගෙ ආගම​, උබ බීපන් ඒනම් උබලට අව්ලක් නැත්නම්, මම යනව බන්, :D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පල ‍යකෝ ‍යන්න..... අපි වැරැද්දක් කලාට ඒ වැරැද්දෙන් වෙන කාටවත් කරදර‍යක් වෙන්නේ නෑ.....
    බීල බීල කවදහරි ලෙඩක් හැදුනොත් ඒක විඳවන්නෙත් අපි විතර‍යි....
    උඹ කොහේ හරි දැකලා ති‍යනවද මම බොන්නේ නැති එකෙකුට බොන්න කි‍යලා ති‍යනවා......
    මම එහෙම කි‍යලත් නෑ....කි‍යන්නෙත් නෑ....

    මම උඹට නෙමේ කිව්වෙ හර්ෂට :P
    එකයි මමත් කියන්නෙ. විඳවන්න තරමට මම නං බොන්නෙ නෑ :cool:
    එකයි මම එක පවක් විදියට නොදකින්නේ
    බලෙන් කාටවත් පොවන්නෙත් නෑ
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බව කවර් කරන්නෙ අහවල් එකටද​, :P එතකොට උබලට ලබන ආතමයක් නැද්ද ? ශුවර්ද ? :baffled: බුදු දහමට අනුව​... අපි මේ ගෙවන්නෙ අනන්ත වූ ආත්ම වලින් එකක්. අපි කරන කරන හැම දේකටම අනුරූපව කර්ම විපාකයක් තියෙනව​... පස්පව් කියන්නෙ බේසික් එක කීවොත් හරි, යහපත් ජීවිතයක් ගත කරල​... පස්පව් වලින් වැලකිල හිටියොත් ලබන ආත්මෙ නෙමෙ. තව ආතම හෙන ගානකින් හරි නිවන් අවබෝද කරගන්න, ඒ කීවෙ අයෙ මෙ දුක්කිත් ජීවිත වලට එන්නෙ නැ. පොඩ්ඩක් බිව්වොත් ද ගොඩක් බිව්වොත්ද කියන එක නෙමෙ, කරන හෙම දේකම විපාකෙ දෙනව​, ඒකයි මගෙ ආගම​, උබ බීපන් ඒනම් උබලට අව්ලක් නැත්නම්, මම යනව බන්, :D

    එක ආත්මයයි. ඉන් පසු Purgatory. Hell, Heaven. තව තියෙනවා කියන්නනං.
     
    Status
    Not open for further replies.