මචන්ලා මම මාර අප්සට් එකේ ඉන්නේ,මම කලින් මේ පෝස්ට් එක දැම්ම මතකද?
http://www.elakiri.com/forum/showthread.php?t=1528465
දැන් මට මේක ප්‍රශ්ණයක් වේලා,
මේකයි කතාව...
දැන් මගේ කෙල්ල කියනවා ගෙදරින් එයාට හොයනවලු..අම්මා කියනවලු යාලුවෙන ඒවට ගෙදරින් කැමත්ත දෙන්නේ නෑ කියලා...කලින් බොයි එයාට බොරු කරපු හින්දා...
ඒත් කෙල්ල කියනවා මාව ඕනමයි කියල මට,ආදරෙයිලු,මාත් කෙල්ලට කිව්ව ඔයාව මට ඕනමයි කියලා,දාලා යන්න එපාලු,
මම ඇහුවා මම හිත හදාගන්නම් ඔයා ගෙදරින් කියන එකකට කැමති වෙන්න කියලා,ඒකටත් බෑලූ...
මට දැන් මේක ලොකු ප්‍රශ්ණයක්..මම ඇහුවා කවදාහරි මට ඔයාව නැතිවෙයි නේද කියල,එයා කියනවා දන්නේ නෑලූ,
මන් ඇහුවා අපි දැන් මොකද කරන්නේ කියලා,ඒත් දන්නේ නෑලූ...
මම දන්නවා අනිවාර්යෙන්ම මට එයාව නැතිවෙනවා කියලා..මට දැන් මෙලෝ වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ මේ ප්‍රශ්ණේ හින්දා...