ANE YANNA DEEPAN BAN.. DEMAUPIYANTA WIRUDDA WELA BANDALA MOKATADA
Man nan kiyanne mchn yana ayata yanna dipan...kellata uba gena tiyena adare ubata terei...onna ubata monawahari mekata karanna kiyala wada denawanan onna ubata attatama kemathiy..kellath silent eke innawanan okata yanna dila balapan adare tarama..mage nan advice eka eka....nattan oka bandath jivethe hema decision ekakma ganna wenne ubata tama..kella ona magulak kiyana type eke idiy....Kellata uba gena gedarata kiyanna kiyapan,nattan uba parentslath ekka ennada kiyala ahapan...ehema ahala epa kivoth ita passe silent hitapan...etakota terei adare tarama
man ekita bokkenma adarei banOKATA YANNA KIYALA E-BEY AEKEN HONDA ARAKAK GANIN MACHAN






ඔනේ නම් ඉන්න කියපන් නැත්තම් යන්න කියපන් ඔකුන් මහ මල ඇණ .
dawase katawaදුකය් යාළුවා ඔයා ගැන. ගෙදර අයත් එක්ක කතාකරල තීරණයක් ගනින් මචන්. සමහරවිට මම හිතන විදිහ වැරදි ඇති එත් මට හිතෙන්නේ කෙල්ලට ඔයාව අත අරින්න ඕනේ වගේ. කෙල්ලගේ ගෙදර අයත් එක්ක කෙලින්ම කතාකරන්න. කෙලින් කතා කරන හුගක් වැඩ ලේසියෙන් කරගන්න පුළුවන්. Good luck!
දුකය් යාළුවා ඔයා ගැන. ගෙදර අයත් එක්ක කතාකරල තීරණයක් ගනින් මචන්. සමහරවිට මම හිතන විදිහ වැරදි ඇති එත් මට හිතෙන්නේ කෙල්ලට ඔයාව අත අරින්න ඕනේ වගේ. කෙල්ලගේ ගෙදර අයත් එක්ක කෙලින්ම කතාකරන්න. කෙලින් කතා කරන හුගක් වැඩ ලේසියෙන් කරගන්න පුළුවන්. Good luck!


umbe katawa tama mamath hituweමචන් ඇත්තම කතා කලොත් ඔය කියන විදියට කොහොමත් උබට කෙල්ල නැති වෙන සීන් එකක් නෙ තියෙන්නෙ ,,
උබට කෙල්ලව ඕනිම නම් කෙල්ලටත් උබ ඕනි නම්
1.1.ඉස්සෙල්ලාම උබලගෙ ගෙදර අයට කිය ඉදපන් ,,ඊට පස්සෙ උබ කෙලින්ම කෙල්ලගෙ ගෙදරින් අහපන්
මොකද කෙල්ලගෙ ගෙදරින් කැමති වෙලා උබගෙ ගෙදරින් අකමැති නම් චා 1 නෙ
ඒවට ලැබෙන ප්රතිචාර බලල ඊලගට කරන්නෙ මොකක්ද කියල බලපන්
හැබැයි පුතෝ උබ වගේම කෙල්ලත් කෙලින් ඉන්න වෙනවා ,කෙල්ල බොරුවක් නම් කරන්නෙ උබ චාටර් පුතේ
mata hitenawa eki mata adera na kiyala,aderei kiyala kiwwata..මචෝ කියුවට අවුල ගන්න එපා..
ඔය කෙල්ල උඹට පණ ඇරලා ආදරේ නම් ඔහොම අවුලක් වෙන්න බෑ..
කෙල්ල වැනි වැනි තීරණේ ඉන්නේ 50%ක් දෙමාපිය පැත්තට එයා දීලා තියෙන්නේ..
10%ක් උඹ ගැන හිතලාහා ඉතුරු 40% එයා ගැන හිතලා...
කොහොමත් 90%ක්ම උඹට වාසි දායි නෑ..
කෙල්ල ඔය වැනි වැනි ඉන්නේ...
මොන ජාතියෙන් කියුවත් දෙමාපියන් කියන එකත් ඇත්ත නේ කියන එක යටි හිතෙන් පිළි අරන් නිසා..
උඹ හිත හදා ගනින්..
උඹ කෙල්ල වෙන්න යන්න එපා.
උඹ ඇත්තටම පණ ඇරලා ආදරෙයි නම් ඒ ආදරේ ඒ විදියට ප්රකාශ කරලා
කෙල්ලට තීරණය ගන්න කියලා පාඩුවේ පැත්තකට වෙලා පුලුවන් තරම් වෙනදා වගේ වැඩ ටික කරගෙන යමන්...
උඹට ඒක ඕනම නම් කෙල්ලගෙ ගෙදර ගිහින් අම්මල තාත්තලා එක්ක කතා කරලා ඒ 50% උඹේ ගොඩට දා ගනින්..
60%ක් උඹේ පැත්තට තිබුනොත් කෙල්ල ලැබෙයි..
මතක තියා ගනින් කෙල්ල ගාව තියෙන්නේ 40% උඹ කොච්චර ඇඩුවත් මූඩ් ගැහුවත් ඒ % එක වෙනස් වෙන්නේ නෑ...
තීරණ නිවැරදි වෙලාවට හරියන්න හෝ වරදින්න ගන්න බැරුව වැනි වැනි ඉන්න උන්ට වඩා කෙලින් තීරන ගන්න එක වටිනවා..

machan mata thama 23i ban echchara deyak kerenne kohomada?hari lesiyi ne ban.... Love affair beriwa proposal walata withrak kemathi wenawa nam, umba news paper add ekak daala natural widihata game eka set karapanko....![]()
Mata meyawa amataka kerenna widihak kiyannako plzzzzzzzzzzzzzzzzzzzzz
mata office eke wadakwath kereganna dan ba....plzz
help me machanla...mata wena kauruth na me prashne kiyanna
meka machan thama ape gewal welin danne na..මචන් දැන් උඹට ඕනේ ඒකිව අමතක කරන්ඩ ද? නැත් නම් ගෙවල් ok කරගෙන ලව් එක දිගටම ගෙනියනවද කියන එක ඉස්සෙල්ලම තීරණය කරපන්.
උඹ තීරණය කරන්නේ ගෙවල් ගොඩ දාගන්න එකනම් . කරන්ඩ දේවල් තියෙනවා . හැබැයි කලබල වෙනඩ එපා. කාලයට පොඩ්ඩක් ඔහේ යන්ඩ දීපන්. එතකොට ගෙවල් වලට තේරෙනව උඹල මේක නතර කරන එකක් නෙමෙයි කියලා. හැබැයි එක තීරණය වෙන්නේ කෙල්ලගේ ගෙදර situation එක මත .ඒගොල්ලෝ හදිස්සි කරලා බන්දනඩ යනවනම් ඉති ගේමට බහින්ඩ වෙනවා . හැබැයි කෙල්ලට හැකියාවක් තියෙනවනම් පුළුවන් ගෙදර එව්වා කල් ඇද ඇද ඉන්ඩ .ඒ අතර තුර උඹට විරුද්ද වෙන්ඩ තියෙන කාරනා වලට උත්තර හොයපන්. ඒ කියන්නේ උඹ දුප්පත් කියනවනම් අර ෆිල්ම එකක වගේ ඉක්මනට පොහොසත් වෙනඩ කියනවා වගේ ගොං පාර්ට් නෙමෙයි. ඒ ගොල්ලන්ගේ මතය හදන්ඩ මහන්සි ගනින්. හොඳම ක්රමයක් තියෙනවා එක තමයි කෙල්ල කියන දේ පිළිගන්ඩ කිට්ටුම නෑයෙක් අල්ලගන්න එක සමහර විට මාම කෙනෙක් පුංචි කෙනෙක් වගේ කවුරු හරි. එය හරහා කෙල්ලගේ දෙමව්පියන්ට address කරනවානම් ගොඩක් effective උඹට තියෙන එකම ප්රශ්නේ යාලු වෙන කොල්ලෙකුට කැමති නෑ කියන එක විතරනම් ඕක ගොඩ දාගන්ඩ easy පුළුවන්. හැබැයි උඹට වෙන කෙසුත් තියෙනවනම්(cast/religion/ job etc) කියපන් එක එක වෙනම handle කරල ගොඩ දාගමු .
machan umba sirawatama love kerela tiyanawanam ehema kerenna tikak amarui ban
