දාලා යයිද?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ANE YANNA DEEPAN BAN.. DEMAUPIYANTA WIRUDDA WELA BANDALA MOKATADA

    Man nan kiyanne mchn yana ayata yanna dipan...kellata uba gena tiyena adare ubata terei...onna ubata monawahari mekata karanna kiyala wada denawanan onna ubata attatama kemathiy..kellath silent eke innawanan okata yanna dila balapan adare tarama..mage nan advice eka eka....nattan oka bandath jivethe hema decision ekakma ganna wenne ubata tama..kella ona magulak kiyana type eke idiy....Kellata uba gena gedarata kiyanna kiyapan,nattan uba parentslath ekka ennada kiyala ahapan...ehema ahala epa kivoth ita passe silent hitapan...etakota terei adare tarama

    matath oka hituna machan,mama silent eke hitiyama eyama cal,msges kerenawa...eki bayada danne na mama upset wei kiyala silent eke hitiyama.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දුකය් යාළුවා ඔයා ගැන. ගෙදර අයත් එක්ක කතාකරල තීරණයක් ගනින් මචන්. සමහරවිට මම හිතන විදිහ වැරදි ඇති එත් මට හිතෙන්නේ කෙල්ලට ඔයාව අත අරින්න ඕනේ වගේ. කෙල්ලගේ ගෙදර අයත් එක්ක කෙලින්ම කතාකරන්න. කෙලින් කතා කරන හුගක් වැඩ ලේසියෙන් කරගන්න පුළුවන්. Good luck!
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් ඇත්තම කතා කලොත් ඔය කියන විදියට කොහොමත් උබට කෙල්ල නැති වෙන සීන් එකක් නෙ තියෙන්නෙ ,,
    උබට කෙල්ලව ඕනිම නම් කෙල්ලටත් උබ ඕනි නම්
    1.1.ඉස්සෙල්ලාම උබලගෙ ගෙදර අයට කිය ඉදපන් ,,ඊට පස්සෙ උබ කෙලින්ම කෙල්ලගෙ ගෙදරින් අහපන්

    මොකද කෙල්ලගෙ ගෙදරින් කැමති වෙලා උබගෙ ගෙදරින් අකමැති නම් චා 1 නෙ

    ඒවට ලැබෙන ප්‍රතිචාර බලල ඊලගට කරන්නෙ මොකක්ද කියල බලපන්

    හැබැයි පුතෝ උබ වගේම කෙල්ලත් කෙලින් ඉන්න වෙනවා ,කෙල්ල බොරුවක් නම් කරන්නෙ උබ චාටර් පුතේ :nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචෝ කියුවට අවුල ගන්න එපා..
    ඔය කෙල්ල උඹට පණ ඇරලා ආදරේ නම් ඔහොම අවුලක් වෙන්න බෑ..
    කෙල්ල වැනි වැනි තීරණේ ඉන්නේ 50%ක් දෙමාපිය පැත්තට එයා දීලා තියෙන්නේ..
    10%ක් උඹ ගැන හිතලා හා ඉතුරු 40% එයා ගැන හිතලා...
    කොහොමත් 90%ක්ම උඹට වාසි දායි නෑ..
    කෙල්ල ඔය වැනි වැනි ඉන්නේ...
    මොන ජාතියෙන් කියුවත් දෙමාපියන් කියන එකත් ඇත්ත නේ කියන එක යටි හිතෙන් පිළි අරන් නිසා..
    උඹ හිත හදා ගනින්..
    උඹ කෙල්ල වෙන්න යන්න එපා.
    උඹ ඇත්තටම පණ ඇරලා ආදරෙයි නම් ඒ ආදරේ ඒ විදියට ප්‍රකාශ කරලා
    කෙල්ලට තීරණය ගන්න කියලා පාඩුවේ පැත්තකට වෙලා පුලුවන් තරම් වෙනදා වගේ වැඩ ටික කරගෙන යමන්...
    උඹට ඒක ඕනම නම් කෙල්ලගෙ ගෙදර ගිහින් අම්මල තාත්තලා එක්ක කතා කරලා ඒ 50% උඹේ ගොඩට දා ගනින්..
    60%ක් උඹේ පැත්තට තිබුනොත් කෙල්ල ලැබෙයි..
    මතක තියා ගනින් කෙල්ල ගාව තියෙන්නේ 40% උඹ කොච්චර ඇඩුවත් මූඩ් ගැහුවත් ඒ % එක වෙනස් වෙන්නේ නෑ...

    තීරණ නිවැරදි වෙලාවට හරියන්න හෝ වරදින්න ගන්න බැරුව වැනි වැනි ඉන්න උන්ට වඩා කෙලින් තීරන ගන්න එක වටිනවා..
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දුකය් යාළුවා ඔයා ගැන. ගෙදර අයත් එක්ක කතාකරල තීරණයක් ගනින් මචන්. සමහරවිට මම හිතන විදිහ වැරදි ඇති එත් මට හිතෙන්නේ කෙල්ලට ඔයාව අත අරින්න ඕනේ වගේ. කෙල්ලගේ ගෙදර අයත් එක්ක කෙලින්ම කතාකරන්න. කෙලින් කතා කරන හුගක් වැඩ ලේසියෙන් කරගන්න පුළුවන්. Good luck!

    MAMAT HITANAWA MACHAN
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    දුකය් යාළුවා ඔයා ගැන. ගෙදර අයත් එක්ක කතාකරල තීරණයක් ගනින් මචන්. සමහරවිට මම හිතන විදිහ වැරදි ඇති එත් මට හිතෙන්නේ කෙල්ලට ඔයාව අත අරින්න ඕනේ වගේ. කෙල්ලගේ ගෙදර අයත් එක්ක කෙලින්ම කතාකරන්න. කෙලින් කතා කරන හුගක් වැඩ ලේසියෙන් කරගන්න පුළුවන්. Good luck!
    :yes::yes:
    මචන් ඇත්තම කතා කලොත් ඔය කියන විදියට කොහොමත් උබට කෙල්ල නැති වෙන සීන් එකක් නෙ තියෙන්නෙ ,,
    උබට කෙල්ලව ඕනිම නම් කෙල්ලටත් උබ ඕනි නම්
    1.1.ඉස්සෙල්ලාම උබලගෙ ගෙදර අයට කිය ඉදපන් ,,ඊට පස්සෙ උබ කෙලින්ම කෙල්ලගෙ ගෙදරින් අහපන්

    මොකද කෙල්ලගෙ ගෙදරින් කැමති වෙලා උබගෙ ගෙදරින් අකමැති නම් චා 1 නෙ

    ඒවට ලැබෙන ප්‍රතිචාර බලල ඊලගට කරන්නෙ මොකක්ද කියල බලපන්

    හැබැයි පුතෝ උබ වගේම කෙල්ලත් කෙලින් ඉන්න වෙනවා ,කෙල්ල බොරුවක් නම් කරන්නෙ උබ චාටර් පුතේ :nerd::nerd::nerd::nerd::nerd::nerd:
    umbe katawa tama mamath hituwe
    මචෝ කියුවට අවුල ගන්න එපා..
    ඔය කෙල්ල උඹට පණ ඇරලා ආදරේ නම් ඔහොම අවුලක් වෙන්න බෑ..
    කෙල්ල වැනි වැනි තීරණේ ඉන්නේ 50%ක් දෙමාපිය පැත්තට එයා දීලා තියෙන්නේ..
    10%ක් උඹ ගැන හිතලාහා ඉතුරු 40% එයා ගැන හිතලා...
    කොහොමත් 90%ක්ම උඹට වාසි දායි නෑ..
    කෙල්ල ඔය වැනි වැනි ඉන්නේ...
    මොන ජාතියෙන් කියුවත් දෙමාපියන් කියන එකත් ඇත්ත නේ කියන එක යටි හිතෙන් පිළි අරන් නිසා..
    උඹ හිත හදා ගනින්..
    උඹ කෙල්ල වෙන්න යන්න එපා.
    උඹ ඇත්තටම පණ ඇරලා ආදරෙයි නම් ඒ ආදරේ ඒ විදියට ප්‍රකාශ කරලා
    කෙල්ලට තීරණය ගන්න කියලා පාඩුවේ පැත්තකට වෙලා පුලුවන් තරම් වෙනදා වගේ වැඩ ටික කරගෙන යමන්...
    උඹට ඒක ඕනම නම් කෙල්ලගෙ ගෙදර ගිහින් අම්මල තාත්තලා එක්ක කතා කරලා ඒ 50% උඹේ ගොඩට දා ගනින්..
    60%ක් උඹේ පැත්තට තිබුනොත් කෙල්ල ලැබෙයි..
    මතක තියා ගනින් කෙල්ල ගාව තියෙන්නේ 40% උඹ කොච්චර ඇඩුවත් මූඩ් ගැහුවත් ඒ % එක වෙනස් වෙන්නේ නෑ...

    තීරණ නිවැරදි වෙලාවට හරියන්න හෝ වරදින්න ගන්න බැරුව වැනි වැනි ඉන්න උන්ට වඩා කෙලින් තීරන ගන්න එක වටිනවා..
    mata hitenawa eki mata adera na kiyala,aderei kiyala kiwwata..
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    Mata meyawa amataka kerenna widihak kiyannako plzzzzzzzzzzzzzzzzzzzzz
    mata office eke wadakwath kereganna dan ba....plzz
    help me machanla...mata wena kauruth na me prashne kiyanna

    Puluwan!
    Parana trick ekama thamai..
    Wenadata wadaa hugak kaarya bahula weyan..
    Weda hoya hoya karapan..
    Mechchara kalayak karanna aasawen hitapu eath, maga herichcha dewal list ekak hada ganin..
    Eawa ekin eka karanna patan ganin..

    Athdutui; prathyakshai!

    (Hebei umbata eththatama eyawa amathaka karanna one nam vitharak!)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් දැන් උඹට ඕනේ ඒකිව අමතක කරන්ඩ ද? නැත් නම් ගෙවල් ok කරගෙන ලව් එක දිගටම ගෙනියනවද කියන එක ඉස්සෙල්ලම තීරණය කරපන්.
    උඹ තීරණය කරන්නේ ගෙවල් ගොඩ දාගන්න එකනම් . කරන්ඩ දේවල් තියෙනවා . හැබැයි කලබල වෙනඩ එපා. කාලයට පොඩ්ඩක් ඔහේ යන්ඩ දීපන්. එතකොට ගෙවල් වලට තේරෙනව උඹල මේක නතර කරන එකක් නෙමෙයි කියලා. හැබැයි එක තීරණය වෙන්නේ කෙල්ලගේ ගෙදර situation එක මත .ඒගොල්ලෝ හදිස්සි කරලා බන්දනඩ යනවනම් ඉති ගේමට බහින්ඩ වෙනවා . හැබැයි කෙල්ලට හැකියාවක් තියෙනවනම් පුළුවන් ගෙදර එව්වා කල් ඇද ඇද ඉන්ඩ .ඒ අතර තුර උඹට විරුද්ද වෙන්ඩ තියෙන කාරනා වලට උත්තර හොයපන්. ඒ කියන්නේ උඹ දුප්පත් කියනවනම් අර ෆිල්ම එකක වගේ ඉක්මනට පොහොසත් වෙනඩ කියනවා වගේ ගොං පාර්ට් නෙමෙයි. ඒ ගොල්ලන්ගේ මතය හදන්ඩ මහන්සි ගනින්. හොඳම ක්‍රමයක් තියෙනවා එක තමයි කෙල්ල කියන දේ පිළිගන්ඩ කිට්ටුම නෑයෙක් අල්ලගන්න එක සමහර විට මාම කෙනෙක් පුංචි කෙනෙක් වගේ කවුරු හරි. එය හරහා කෙල්ලගේ දෙමව්පියන්ට address කරනවානම් ගොඩක් effective උඹට තියෙන එකම ප්‍රශ්නේ යාලු වෙන කොල්ලෙකුට කැමති නෑ කියන එක විතරනම් ඕක ගොඩ දාගන්ඩ easy පුළුවන්. හැබැයි උඹට වෙන කෙසුත් තියෙනවනම්(cast/religion/ job etc) කියපන් එක එක වෙනම handle කරල ගොඩ දාගමු .
     
    meka machan thama ape gewal welin danne na..
    mama kellata kiwwama gederata kiyanna kiyala ekata uththarayak dunne na
    machan mama danna widihata mage adupaduwakna,
    ekama aduwa mama 1year balai kellata wada.
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    machan umba sirawatama love kerela tiyanawanam ehema kerenna tikak amarui ban

    ha haa..
    Yaaluwa, I have been there many times..
    Matath 23i..
    Mama dannawa oyaa oya inna thana ididdi denena hegeema mona wage deyakda kiyala..
    mokada mamath mea aurudu 23ta love karala hodata vidala, vidoola tiyenawa..

    Mama danna tharamin kello kiyanne yam mohothaka ea welawe eyalage hithe ethi wena hegeem anuwa kiriyaa karana, theerana ganna jaathiyak..koi wele kohoma wenas weida kiyanna amarui..

    Umbata oya ridenne umba siraama karala tiyena nisa thamai..
    hebei eyata ehema nowennath puluwani..

    Wish waasa karapan, api hari nam, awanka nam apita hoda dewalma sidda wenawa..
    ea dawasa ada, heta nowenna puluwan..

    :yes: