කුවෙයිත් ගැටයෙක් තමන්ව හදාවඩාගත්තු අම්ම&

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14423175 said:
    දැනටමත් සෑහෙන්න රෙප් කැපිලා ඇතිනේ..:rofl::rofl:උඹ මේ කරන උදව්වලට මම ගොඩක් ණයගැති බං..:P:P
    මම මේකට එන්නේ පොඩි ෆන් එකකට මිසක් ජාතිවාදය අවුස්සන්න නොවෙයි බන් අපි කව්රුත් එකයි..හැම ජාතියේම හොද / නරක කියලා කොටස් දෙකක් ඉන්නවා...
    ඔව් බන් රෙෆ් කන්නද බන්...මම මේකට එනකොට රෙෆ් ගෙදරින් ගෙනාවේ නැහැනේ..මේකෙන්ම ලැබුණු රෙෆ් මේකටම දීලා යනවා..
    ඔව් උඹ හරි උඹ/සිරාජ් එක්ක පොඩ්ඩක් චැට් කරද්දී සැහෙන්න කපාගෙන තමයි චැට් කරන්න වෙන්නේ.. අනික උඹ මොකද මට (ණයගැති ) පිස්සුද බන් උඹත් හිතනවානම් මම උඹගේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා කියලා එක වැරදි මචන්...ෆ්‍රී වෙලාවක් ලැබුනොත් කාත් එක්ක හරි පිස්සුවක් කැලලා යනවා...දැට්ස් ඉට්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොරලුගොඩ මහතා;14422954 said:
    ඇයි බං එහම කියන්නේ??:no::no:
    ඇයි බන් 1/1000000ක් නිසානේ ඕක පත්තරේ දාලා තියෙන්නේ....
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මම මේකට එන්නේ පොඩි ෆන් එකකට මිසක් ජාතිවාදය අවුස්සන්න නොවෙයි බන් අපි කව්රුත් එකයි..හැම ජාතියේම හොද / නරක කියලා කොටස් දෙකක් ඉන්නවා...
    ඔව් බන් රෙෆ් කන්නද බන්...මම මේකට එනකොට රෙෆ් ගෙදරින් ගෙනාවේ නැහැනේ..මේකෙන්ම ලැබුණු රෙෆ් මේකටම දීලා යනවා..
    ඔව් උඹ හරි උඹ/සිරාජ් එක්ක පොඩ්ඩක් චැට් කරද්දී සැහෙන්න කපාගෙන තමයි චැට් කරන්න වෙන්නේ.. අනික උඹ මොකද මට (ණයගැති ) පිස්සුද බන් උඹත් හිතනවානම් මම උඹගේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා කියලා එක වැරදි මචන්...ෆ්‍රී වෙලාවක් ලැබුනොත් කාත් එක්ක හරි පිස්සුවක් කැලලා යනවා...දැට්ස් ඉට්

    අඩේ එහම හිතන්නෙපා බං පිස්සුද..මම ණයගැති කිව්වේ ත්‍රෙඩ් එක බම්ප් කරන නිසා විතරක්ම නෙමෙයි උඹ විතරයි අපි කියනේවත් තේරුම් අරන් අඩුමගානෙවත් කතකාවරන්නේ..කොහම උනත් මම උඹෙ අදහස් වලට මම ගරු කරනවා..:cool::cool:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    කුවෙයිත් kiyanne mokakda?
    full story eka nadda?

    Kuwait බං..:P:P
    කුවෛට් වලට වැඩට ගිය ලාංකික කාන්තාවක් හදාවඩගත්තු කුවෛට් තරුණයක් වසර කීපයකට පසු එයාව හොයගෙන ඇවිත් එයාගේ සැප දුක් බලන්න..:D:yes:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    රිසානගේ බෙල්ල කපනකොට
    බොරළු තෝ කොහෙද හිටියේ..
    අනේ පල යන්න
    ඒ දවස් වල එක හමබයෙක්"
    කටක් ඇරලා කතා කලේ නෑ.. දැන් මේ
    හදාගත්ත අම්මව බල්ලන් එනවා..
    අපේ හ්වුස් මේඩ් ලා ,අරාබි පොඩීවුන් ට ටරයල්

    හුකලා තියාගෙන ඉන්නේ..
    අපි දන්නවානේ මේ අරාබි කරයේ හැටි..
    අනික කුවේටියෝ.. උ එන්න ඇති පොඩි කාලේ
    හුකපු හැටි මතක් වෙලා..
    අනේ බොරලු නිකන් පුක දෙන්න එපා
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14423364 said:
    අඩේ එහම හිතන්නෙපා බං පිස්සුද..මම ණයගැති කිව්වේ ත්‍රෙඩ් එක බම්ප් කරන නිසා විතරක්ම නෙමෙයි උඹ විතරයි අපි කියනේවත් තේරුම් අරන් අඩුමගානෙවත් කතකාවරන්නේ..කොහම උනත් මම උඹෙ අදහස් වලට මම ගරු කරනවා..:cool::cool:
    අහ් සොරි මචං.....අපේ රටේ හරි නීතියක් නැහැ මචං මුස්ලිම් හෝ සිංහල වේවා වැරදි කරන එකාට නියම දඩුවම ලැබොනොත් මීටත් වඩා හොද කලක් රටට තියෙයි...එහෙමත් නැත්තම් ජතිවාදියාට රට බිලිවෙන්න වැඩි ඈතක නැහැ
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රිසානගේ බෙල්ල කපනකොට
    බොරළු තෝ කොහෙද හිටියේ..
    අනේ පල යන්න
    ඒ දවස් වල එක හමබයෙක්"
    කටක් ඇරලා කතා කලේ නෑ.. දැන් මේ
    හදාගත්ත අම්මව බල්ලන් එනවා..
    අපේ හ්වුස් මේඩ් ලා ,අරාබි පොඩීවුන් ට ටරයල්
    හුකලා තියාගෙන ඉන්නේ..
    අපි දන්නවානේ මේ අරාබි කරයේ හැටි..
    අනික කුවේටියෝ.. උ එන්න ඇති පොඩි කාලේ
    හුකපු හැටි මතක් වෙලා..
    අනේ බොරලු නිකන් පුක දෙන්න එපා

    :lol::lol::lol:මගේ කටටත් හොද එකක් ආවා කියන්න..ඒත් ඉතිං එහම හිත රිද්දන්නේක හරි නෑනේ බං..උඹ කියන කතාවලිනුත් ඇත්තක් නැත්තම නැ..කොහම උනත් උඹේ චූටි කෙල්ලව එදා කුවෛට් යන්න කලිං හොයාගත්තු එක හොදයි..අපි රට හදන්න කලිං අපේ නොනලට හොද සැමියෝ වෙලා ඉමු..:D:D:yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අහ් සොරි මචං.....අපේ රටේ හරි නීතියක් නැහැ මචං මුස්ලිම් හෝ සිංහල වේවා වැරදි කරන එකාට නියම දඩුවම ලැබොනොත් මීටත් වඩා හොද කලක් රටට තියෙයි...එහෙමත් නැත්තම් ජතිවාදියාට රට බිලිවෙන්න වැඩි ඈතක නැහැ

    ඔව් බං..අපි අවුරුදු 30ක් තිස්සේ යුද්දයක් නිසා විදිච්ච දුක අප්‍රමානයි..අඩුමාගනේ බස් එකකවත් කෝච්චි එකකවත් බයක් නැතුව යන්න පුලුවන් කමක් තිබ්බේ නැ..අපේ රට කොච්චරනම් අස්ථාවර උනාද ඒ ප්‍රශ්න නිසා..ආයිත් සැරයක් ඒ වගේ දෙයක් වෙන්නනම් එපා කියලා ප්‍රාර්ථනා කරනවා:yes::yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14423526 said:
    ඔව් බං..අපි අවුරුදු 30ක් තිස්සේ යුද්දයක් නිසා විදිච්ච දුක අප්‍රමානයි..අඩුමාගනේ බස් එකකවත් කෝච්චි එකකවත් බයක් නැතුව යන්න පුලුවන් කමක් තිබ්බේ නැ..අපේ රට කොච්චරනම් අස්ථාවර උනාද ඒ ප්‍රශ්න නිසා..ආයිත් සැරයක් ඒ වගේ දෙයක් වෙන්නනම් එපා කියලා ප්‍රාර්ථනා කරනවා:yes::yes:
    :yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මොකක්ද මචෝ සීන් එක.. පොඩ්ඩක් පැහැදිලි කලා නම්.. :)

    කුවෛට් වලට House maid වැඩට ගිය ලාංකික කාන්තාවක් හදාවඩගත්තු කුවෛට් තරුණයක් වසර කීපයකට පසු එයාව හොයගෙන ඇවිත් එයාගේ සැප දුක් බලන්න..:yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බොරලුගොඩ මහතා;14424164 said:
    කුවෛට් වලට House maid වැඩට ගිය ලාංකික කාන්තාවක් හදාවඩගත්තු කුවෛට් තරුණයක් වසර කීපයකට පසු එයාව හොයගෙන ඇවිත් එයාගේ සැප දුක් බලන්න..:yes::yes:
    කවුද කින්ද මන්ද විස්තර දාපන්
    මේක ගැන :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම මේකට එන්නේ පොඩි ෆන් එකකට මිසක් ජාතිවාදය අවුස්සන්න නොවෙයි බන් අපි කව්රුත් එකයි..හැම ජාතියේම හොද / නරක කියලා කොටස් දෙකක් ඉන්නවා...
    ඔව් බන් රෙෆ් කන්නද බන්...මම මේකට එනකොට රෙෆ් ගෙදරින් ගෙනාවේ නැහැනේ..මේකෙන්ම ලැබුණු රෙෆ් මේකටම දීලා යනවා..
    ඔව් උඹ හරි උඹ/සිරාජ් එක්ක පොඩ්ඩක් චැට් කරද්දී සැහෙන්න කපාගෙන තමයි චැට් කරන්න වෙන්නේ.. අනික උඹ මොකද මට (ණයගැති ) පිස්සුද බන් උඹත් හිතනවානම් මම උඹගේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා කියලා එක වැරදි මචන්...ෆ්‍රී වෙලාවක් ලැබුනොත් කාත් එක්ක හරි පිස්සුවක් කැලලා යනවා...දැට්ස් ඉට්
    ඒයි අර්ජුන් මල්ලී ,,,,,එහෙම බෑ
    මේක අපේ රට..අපි ජාතිවාදීන්..තවත් කතා කලොත්
    කුණුහරපයක් කියලා ඔයාගේ රෙප් කපනවා .........
    :lol::lol::lol::lol: