කමක් නැහැ නමුත් exam වැඩත් හරියට කර ගනින්.....!
ගන්න යනවා නම් මට කියපන් ඔක්කම details සහ photos එවපන්.... !
බලල කියන්නම්.....!
ගෙදරින් තව එකක් කිව්වා ගත්තට පස්සෙ ඒ බල බල ඉන්නව මිසක් හතර වටේ රවුම් ගහන්නෙ නෑ කියලා.ඒ කිව්වෙ අහල පහලක යන්න විතරයි
දැණ් නම් වැඩක් කෙරෙනව බං.ගිය පාර කෙළවගත්තෙත් මේ පිස්සුව නිසාමයි බය

දැණ් නම් වැඩක් කෙරෙනව බං.ගිය පාර කෙළවගත්තෙත් මේ පිස්සුව නිසාමයි බය

අනිවා මම info ටික එවන්නම්.
ගාල්ල පැත්තෙන් සෙට් උනේ නම්
අවුල තියෙන්නෙ original paint එක නෙමෙයි ලු.
බුවා නම් කියන විදියට බයික් එක පට්ට looking ලු

yoshimura කෑන් එකක් තියෙනවා තව ඔරිජිනල් කෑන් එකත් දෙනවා කිව්වා
115ch 3.35 single can
ගාල්ල පැත්තෙන් සෙට් උනේ නම්

අවුල තියෙන්නෙ original paint එක නෙමෙයි ලු.
බුවා නම් කියන විදියට බයික් එක පට්ට looking ලු

yoshimura කෑන් එකක් තියෙනවා තව ඔරිජිනල් කෑන් එකත් දෙනවා කිව්වා
115ch 3.35 single can