2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
natanna puluwan sindu tikak illannako aneee...
m0157.gif
1)Pahasuwatath,waasiyatath dena dena weradi karanawa....
2)rusiyaawata wada lokui eerisiyaawa.....
3)baila gamuda remix karala....

thawa oonada??? :D:D:D:D:D
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඒක නෙමේ මම ඉල්ලුව සිංදුව..
    "ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා යලි ඔබ සවනේ නොරැඳී නොගැටී සුළගේ මිලින වුනාවේ" කියන සිංදුව.

    දැන් දුන්න සින්දුවත් ලස්සනයි..:yes:

    කෙල්ලෙක් සින්දුවක් ඉල්ලුවොත් ඉතින් ස්ටයිලට ඔක්කම අමතක වෙනවා......!
    ඒ දවස් වල ඉඳල තියන ලෙඩක්......!:D:D:D:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14425581 said:
    :angry::angry::angry::angry::angry::angry:

    උඹට හෙන හතක් නෙමෙයි හතේ ගුණාකාර වලින් ගහපං
    :oo:
    padam karapan gihin:rolleyes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;14425631 said:
    මමත් යනවා මචන්zzලා
    කට්ටියටම ගුඩ් නයිට්
    හොරෙන් අහගෙන ඉන්න ට්‍රයි එකක් දෙන්නම්
    ස්ටයිලා එළටම කරමු:yes:
    මොකෝ මලය කලින්ම යන්නේ.....!
    කමක් නැහැ අහගෙන හරි හිටපන්.....!
    සුභ රාත්‍රියක්....!
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එළකිරි කොල්ලෙක්;14425620 said:
    අඩෝ මගෙත් ඒකම නෙ??මම දැන් ජයග්‍රාහී දෙවන වතාවටත් ඒ ස්ථාවරයෙ?මොකක්ද බං stream එක??:baffled:

    මම නම් පළවනු වාතවට ආර්ට් වලින්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න මමත් ආවා රා.........යිට්....!
    :cool:
    මම පොඩි වැඩකට ‍යනවා.....:baffled::baffled::baffled:
    ඊ‍යේ වගේ ‍යක්කු ගස් ‍යන වෙලාව වෙනකම් show එක තිබුනොත් ආපහු සෙට් වෙන්නම්.......:P:P:P
    එතකම් කට්ටි‍යට සුභ රාත්‍රි‍යක්......:cool::cool::cool:
    gn8:cool:
     
    Status
    Not open for further replies.