2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    කමක් නැහැ නමුත් exam වැඩත් හරියට කර ගනින්.....!
    ගන්න යනවා නම් මට කියපන් ඔක්කම details සහ photos එවපන්.... !
    බලල කියන්නම්.....!

    ගෙදරින් තව එකක් කිව්වා ගත්තට පස්සෙ ඒ බල බල ඉන්නව මිසක් හතර වටේ රවුම් ගහන්නෙ නෑ කියලා.ඒ කිව්වෙ අහල පහලක යන්න විතරයි:no:
    දැණ් නම් වැඩක් කෙරෙනව බං.ගිය පාර කෙළවගත්තෙත් මේ පිස්සුව නිසාමයි බය
    :yes::yes:
    අනිවා මම info ටික එවන්නම්.
    ගාල්ල පැත්තෙන් සෙට් උනේ නම්:cool:
    අවුල තියෙන්නෙ original paint එක නෙමෙයි ලු.
    බුවා නම් කියන විදියට බයික් එක පට්ට looking ලු:baffled::oo:
    yoshimura කෑන් එකක් තියෙනවා තව ඔරිජිනල් කෑන් එකත් දෙනවා කිව්වා
    115ch 3.35 single can
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මල් පප්පේ දැන් මලුත් නටනවද රේඩියෝ යනකොට......!

    avatar373521_4.gif
    avatar373521_4.gif
    avatar373521_4.gif
    avatar373521_4.gif

    hi kanyan
    72.gif
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එළකිරි කොල්ලෙක්;14425688 said:

    ගෙදරින් තව එකක් කිව්වා ගත්තට පස්සෙ ඒ බල බල ඉන්නව මිසක් හතර වටේ රවුම් ගහන්නෙ නෑ කියලා.ඒ කිව්වෙ අහල පහලක යන්න විතරයි:no:
    දැණ් නම් වැඩක් කෙරෙනව බං.ගිය පාර කෙළවගත්තෙත් මේ පිස්සුව නිසාමයි බය
    :yes::yes:
    අනිවා මම info ටික එවන්නම්.
    ගාල්ල පැත්තෙන් සෙට් උනේ නම්:cool:
    අවුල තියෙන්නෙ original paint එක නෙමෙයි ලු.
    බුවා නම් කියන විදියට බයික් එක පට්ට looking ලු:baffled::oo:
    yoshimura කෑන් එකක් තියෙනවා තව ඔරිජිනල් කෑන් එකත් දෙනවා කිව්වා
    115ch 3.35 single can

    මට පලවෙනි කාර් එක අරං දුන්නමත් කිව්වෙ ඕකම තමයි :P
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;14425688 said:

    ගෙදරින් තව එකක් කිව්වා ගත්තට පස්සෙ ඒ බල බල ඉන්නව මිසක් හතර වටේ රවුම් ගහන්නෙ නෑ කියලා.ඒ කිව්වෙ අහල පහලක යන්න විතරයි:no:
    දැණ් නම් වැඩක් කෙරෙනව බං.ගිය පාර කෙළවගත්තෙත් මේ පිස්සුව නිසාමයි බය
    :yes::yes:
    අනිවා මම info ටික එවන්නම්.
    ගාල්ල පැත්තෙන් සෙට් උනේ නම්:cool:
    අවුල තියෙන්නෙ original paint එක නෙමෙයි ලු.
    බුවා නම් කියන විදියට බයික් එක පට්ට looking ලු:baffled::oo:
    yoshimura කෑන් එකක් තියෙනවා තව ඔරිජිනල් කෑන් එකත් දෙනවා කිව්වා
    115ch 3.35 single can

    මට PM එකක් දාපන්කෝ.....!
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    :oo:
    padam karapan gihin:rolleyes:
    ඔය පාඩම් කරනවා කියන වචනෙ කියල මාව යකා කරගන්න හදන්නෙ ඔය ඉතින්:angry::angry::angry:
    මම ඔය වචනෙට කැමතිම නෑ:no::no:

    මොකෝ මලය කලින්ම යන්නේ.....!
    කමක් නැහැ අහගෙන හරි හිටපන්.....!
    සුභ රාත්‍රියක්....!
    යනා වෙනව අයියේ දැනුත් මේ පූස් කාරයට රිටර්න් එක දෙන්න ආවෙ
    නැත්නම් මේ ටිකෙ හෙල්ලෙන්න වෙලාවක් නෑ:no:
    මම නම් පළවනු වාතවට ආර්ට් වලින්
    දෙවනි පාර කරපං
    උඹට ලේසියෙන්ම ගොඩ යන්න පුලුවන් බං:yes:
    උයා යන්නද..?
    මම යමි.නුඹ නොසෙල්වී සිටිනු:dull:
     
    Status
    Not open for further replies.