Christian and Catholic Fundamentalism in Sri Lanka -අන්තවාදී බයිබල් ආගමිකයන්ගේ වැඩ

Obath mewan de ath daka thibeda ?

  • Total voters
    65

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
මචං මේ ත්‍රෙඩ් එක ගැන මමත් යමක් කියන්න කැමතියි..
මම හිතන විදියට ඕනෑම මිනිසෙකුට ඕනෑම ආගමක් අදහන්න අයිතිය තියෙන්න ඕන..
මුදලට හෝ වෙනත් ලාබ තකා වෙන ආගමක් වැලද ගැනීමත් එම පුද්ගලයාටම අයිති දෙයක්. ඒකයි නිදහස.
කතෝලික ආගමට බන්ද ගන්න සල්ලි දෙනවා නම් එම පුද්ගලයා ඒ සල්ලි අරන් ඒ ආගමට යාවි. එහෙම නොයා තියාගන්න බෞද්ධයෙක් විදියට දිගටම තියාගන්න නම් ඒ අය කරන දේ අපිත් කරන්න ඕන.
ඒ මනුස්සයාට කන්න නැති වෙලාවට කන්න අරන් දෙනවා නම්, අපි මොනව කරන්නද? එහෙනම් හරිම නම් අපි කරන්න ඕන අපිත් ඒ මනුස්සයාගෙ අඩුපාඩු හොයලා බලලා ඒ මනුස්සයාගෙ පවුලට උදව්වක් පදව්වක් කරන එක නේ. නැතුව, අපි ඒ මිනිහාට කන්නත් නැති කරන එක හරිද?
ගොඩාක් අය ආගම මාරු කරන්නෙ තමන්ට තියෙන ලාබ ප්‍රයෝජන වලට.. ඒක පිලිගන්න ඕන. ඒක ඒ මිනිහට තියෙන නිදහස. ඒකත් පිලිගන්න ඕන..
අපිට පුලුවන් නම් පන්සලෙන් හෝ, දායක සබාවෙන් හෝ කීයක් හරි මාසිකව දෙන්න, අන්න ඒක කරලා ඉන්න..

විසදුමක් නැතිව බොරුවට හැම දේටම විරුද්ද වෙලා ගොන් පාර්ට් දාන්න නම් අපි හොදටම දන්නවා.
ඒ මිනිහා කෑවාද කියලා බලපු නැති උන්, ඒ මිනිහා ආගම මාරු කරනව කිව්වොත් නම් වැල නොකැඩී ඒවි..
ඒක තමයි අපේ කාඩ්බෝඩ් වීරයින් ගෙ බෞද්ධකම..

අනික, බොදු බල සේනා හාමුදුරුවො, එක එක තැන්වලට බලෙන් කඩා පනින එක අනුමත කරන්න බැහැ.
ඒක නීතියට පටහැනියි. එහෙම කෙනෙක් නීතිය ඉදිරියට ගියොත්, හාමුදුරු නමක් උනත්, චීවරධාරියෙක් බවට පත් වෙලා කූරු ගනින්න තමයි වෙන්නෙ..
මදාවි හාමුදුරුවන්ට නම් මගේ කිසිම පැහැදීමක් නැහැ.

ඕන දෙයකට නීතියක් තියනවා. ඒ අනුව කටයුතු කරනවා නම් මම එකගයි. එහෙම නැතිව මදාවි, චන්ඩි පාට් දාන ගොන්පාට් හාමුදුරුවරුන්ට මම කවදත් විරුද්ධයි.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    සල්ලි දෙනවයි කියල මිනිස්සු අසරණ කරල ආගම් වලට හරව ගන්න එක ගැන තියන නීති රීති මොනාද කියල හොයල බලල මුලින්ම කතා කරහන් උබ..

    තමන් ගෙ අම්ම ලෙඩ ඇදේ පන අදිනව ඒ අම්මව බේර ගන්න ඕන නම් අපේ ආගමට වරෙන්.. මොනතරම් කාලකන්නි වැඩක් ද යකෝ ඒක..

    බොදු බල සේනා විතරක් නෙවේ තව සංවිදාන ගොඩක් තියයව.. රජයෙන් පොලිස්සියෙන් වෙන්නෙ නැති වැඩේ කරවන්න.. බුද්ද බාර් නගරෙකට එක ගානෙ හැදෙයි උබල වගේ උන් දෙතුන් දෙනෙක් හිටියොත්.. හාමුදුරුවරු කියල අදුන්වන්න බැරි නම් චීවර ධාරීන් කියපන්.. බුදු දහම රැක ගන්න තියන සංවිදාන ඒවා.. නැතව මැර කල්ලි නෙවේ.. කඩා පනින්නෙ අසාදාරනේට විරුද්දව මිසක් අන්සතු දේ කොල්ල කන්න නෙවේ.. කාඩ් බෝඩ් කතා කිය කියා පොර ටෝල්ක් දී දී ඉදහන් ඉතින් උබල එච්චරනෙ දන්න..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    කතෝලික අය මේකට තියෙන සම්බන්ධය මොකද්ද මචන්
    මොකද මේවා කරන්නේ බයිබල් කරණ අය නෙ
    ඒ අය කතෝලික කියල ගන්න බෑ එක වැරදි
    නොමග යැවීමක් :yes::yes:

    ඉතින් බන් ඔය හැමෝගෙම වැඩ මග එනවාත. කොළඹ අගරදගුරු තුමා ප්‍රධානියෙක් වෙන්නේ නැද්ද මේ කතෝලික අයට ? :rolleyes:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සල්ලි දෙනවයි කියල මිනිස්සු අසරණ කරල ආගම් වලට හරව ගන්න එක ගැන තියන නීති රීති මොනාද කියල හොයල බලල මුලින්ම කතා කරහන් උබ..

    තමන් ගෙ අම්ම ලෙඩ ඇදේ පන අදිනව ඒ අම්මව බේර ගන්න ඕන නම් අපේ ආගමට වරෙන්.. මොනතරම් කාලකන්නි වැඩක් ද යකෝ ඒක..

    බොදු බල සේනා විතරක් නෙවේ තව සංවිදාන ගොඩක් තියයව.. රජයෙන් පොලිස්සියෙන් වෙන්නෙ නැති වැඩේ කරවන්න.. බුද්ද බාර් නගරෙකට එක ගානෙ හැදෙයි උබල වගේ උන් දෙතුන් දෙනෙක් හිටියොත්.. හාමුදුරුවරු කියල අදුන්වන්න බැරි නම් චීවර ධාරීන් කියපන්.. බුදු දහම රැක ගන්න තියන සංවිදාන ඒවා.. නැතව මැර කල්ලි නෙවේ.. කඩා පනින්නෙ අසාදාරනේට විරුද්දව මිසක් අන්සතු දේ කොල්ල කන්න නෙවේ.. කාඩ් බෝඩ් කතා කිය කියා පොර ටෝල්ක් දී දී ඉදහන් ඉතින් උබල එච්චරනෙ දන්න..

    මුන් කියන විදිහට ගෙවලා අසරණකම සල්ලිවලට අරන් මිනිස්සු අඳුරට ගෙනියන එකට අපි කට පියගෙන ඉන්න ඕනෙ. දෙයියනේ අර අනගාරික ධර්මපාල තුමාගෙ කාලෙත් උන්නනා නම් මුන් වගේ හැත්ත අද රටම බයිබලාගමීකරණය වෙලා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මුන් කියන විදිහට ගෙවලා අසරණකම සල්ලිවලට අරන් මිනිස්සු අඳුරට ගෙනියන එකට අපි කට පියගෙන ඉන්න ඕනෙ. දෙයියනේ අර අනගාරික ධර්මපාල තුමාගෙ කාලෙත් උන්නනා නම් මුන් වගේ හැත්ත අද රටම බයිබලාගමීකරණය වෙලා.

    කතා කරල වැඩක් නෑ බන්..
    මුන් කියන්නෙ මොනාද කියල මුන් වත් දන්නෙ නෑ..
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    ඉතින් බන් ඔය හැමෝගෙම වැඩ මග එනවාත. කොළඹ අගරදගුරු තුමා ප්‍රධානියෙක් වෙන්නේ නැද්ද මේ කතෝලික අයට ? :rolleyes:

    නැහැ. කොළඹ අගරදගුරුවරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනයි කතෝලික. අනිත් කෙනා ඇන්ග්ලිකන්.
    මීට අමතරව මෙතොදිස්ත කියල තව එකක් ලංකාවෙ තියෙනවා.
    කතෝලික ආවේ පෘතුගීසින්ගෙන්. රෙපරමාදු ආවේ ලන්දේසිගෙන්. ඇන්ග්ලිකන් සහ මෙතොදිස්ත ආවේ ඉන්ග්‍රීසින්ගෙන්.
    මේ ආගම් එකක්වත් සල්ලි දීලා මිනිස්සු වැඩි කරගන්න උත්සාහ කරන්නෙ නැහැ.
    හැබැයි මේවාට අමතරව ළගදි ආරම්භ කරපු පොඩි පොඩි නිකායයන් තියෙනවා.ඒවා පාලනය කරන්නේ පිටරට එක එක පුද්ගලයෝ.මේවා සහ අනෙක් ආගම් (කතෝලික , ඇන්ග්ලිකන් සහ මෙතොදිස්ත ) අතර කිසි සම්බන්ධයක් නැහැ.මේ ආගම් බුදුදහමටත් වඩා කතෝලික අයට වධයක්.මුන් වැඩියෙන්ම බිලිබාගන්නෙ දුප්පත් කතෝලික අයව.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මමත් මේ සීන් එක දන්නේ දැනුනෙ... :( මම මුන්ට මේ අවුරුද්දේ ඩෙස්ක් කැලේන්ඩර් එකත් ඩිසයින් කරලා දුන්න හෙන අඩුවට... දන්නවනම් බාර ගන්නෙත් නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් බන් ඔය හැමෝගෙම වැඩ මග එනවාත. කොළඹ අගරදගුරු තුමා ප්‍රධානියෙක් වෙන්නේ නැද්ද මේ කතෝලික අයට ? :rolleyes:
    අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ඔය බයිබල් අය සමග කිසිම සම්බන්ධයක් නෑ මචන්.එතුමා රෝමානු කතෝලික භක්තිකයෙක් මචෝ
    ඔය බයිබල් වගේ මොංගල් සෙට් පාලනය වෙන්නෙ වෙනම ජාත්‍යන්තර සෙට් එකකින්.අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ඕවට විරුද්ධයි.තේවත්ත පල්ලියේ තිබ්බ රස්විමකදිත් එතුමා ඔයබයිබල් වගේ අය ගැන කතා කරා මොකද උන් මේ ප්‍රදේශ වල මුලස්ඨාන පිහිටුවාගෙන ලංකාව වටේ මේ මිත්‍යා මත පතුරවනවා කියන එක සහ උන්ගේ ව්‍යාප්තිය ගැන.කිසිම පුජක තුමෙක් කැමති නෑ ඔය බයිබල් ක්‍රමේට නිල වශයෙන්ම ඔවුන් විරුද්ධයි එකට :yes::yes:
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    8453855350_058a0b0afb_b.jpg

    මම එළකිරියේ ඉන්නේ 2008 ඉදන් උබ තමා මට -රේප් එකක් දුන්න පලවෙනි වාසනාවන්තය..මම සමාන්‍යයෙන් එළකිරියේ කිසිම කෙනෙක්ට බැනල නෑ අද වෙනකම් ..අන්තර්ජාලය හරහා ඕනෑම කෙනෙක්ට තම අදහස් ඉදිරිපත් කරන්න නිදහසක් තියනවා ඒවා විවේචනය කරන්නත් ඒවගේම නිදහසක් තියෙනවා.. උබ හිතුවද මෙහෙම හැංගිලා බල්ලෙක් වගේ බිරුවට බය වෙයි කියල... කොන්දක් තියෙන පිරිමියෙක් නම් කෙලින් ඇවිත් ඔප්පු කරපන්!
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    මේ කතාව හරි මචන්ලා, මටත් එක පාරක් ඔය "සහාවක" යන්න උනා සවුන්ඩ්ස් කරන්න උන්ගෙ මොකක්ද උත්සවේකට, උන් මහ අමුතුම ජාතියක් බං, මම ඕන තරම් යලුවොත් එක්ක ක්‍රිස්තියන්, කැතලික් චර්ච් වලට ගිහින් තියෙනවා ඒවාත් එක්ක බලද්දි මේක අමුතුම කේස් එකක්, සාමාන්ය පල්ලියක ඉන්න මිනිස්සු වගේ නෙමෙයි මුං සත්තු ජාතියක් වගේ, මත් වෙලා වගෙ ඉන්නෙ. ..මුන්ගෙ පල්ලි වල ජේසු ගෙ පින්තූරයක් වත් නැ. . කුරුසෙ තියෙනවා එත් වෙන උන් වගේ අර පපුවෙ කුරුසෙ අදින්නෙ එහෙම නැ .. (අර වෙන උන් කරන්නෙ බං father, son, holy sprite ද මොකක්ද කිය කිය) මුං මචන් අදහන්නෙ යක්ෂයාවද කොහෙද, අහසට අත් උස්සගෙන කැ ගහනවා මර හඩ දෙනවා වගෙ. . මුන්ට මසෙකට ලක්ශ 2ක් දෙනවලු පල්ලියට මිනිස්සුන්ට එන්න බස් වලට විතරක්, දුප්පත් අයට ආගම මාරු කරන්න කියන්නෙ නැ එත් හැම දාම(Sunday, friday) පල්ලි එන්න කියන්වා, එක අහුඋන පව්ලක් තව පව්ලක් ගෙනාවොත් හොදට සල්ලි දෙනවා, හොඩක් පවුල් ගේන අයට වාහන පවා අරන් දෙනවා ඕක කරන්න්නෙ කොලඹ ඉන්න ලොකු ලොකු මිනිස්සු, උන් මේ දුප්පත් මිනිස්සුන්ව පාවලාදීලා NGO, තව තව ගොඩක් සංවිදාන වලින් සල්ලි ගන්නවා. .
    මම ක්‍රිස්තියන් උන් එක්ක කිසි ප්‍රශ්නයක් නැ. . මගෙ පරන කැල්ලකුත් හිටියා, ඒත් ඔය මූලදර්ම වාදි හැතිකරේ නම් අප්පිරියයි.
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    8453855350_058a0b0afb_b.jpg

    මම එළකිරියේ ඉන්නේ 2008 ඉදන් උබ තමා මට -රේප් එකක් දුන්න පලවෙනි වාසනාවන්තය..මම සමාන්‍යයෙන් එළකිරියේ කිසිම කෙනෙක්ට බැනල නෑ අද වෙනකම් ..අන්තර්ජාලය හරහා ඕනෑම කෙනෙක්ට තම අදහස් ඉදිරිපත් කරන්න නිදහසක් තියනවා ඒවා විවේචනය කරන්නත් ඒවගේම නිදහසක් තියෙනවා.. උබ හිතුවද මෙහෙම හැංගිලා බල්ලෙක් වගේ බිරුවට බය වෙයි කියල... කොන්දක් තියෙන පිරිමියෙක් නම් කෙලින් ඇවිත් ඔප්පු කරපන්!

    ඇත්ත මචන්. මම අද වෙනතුරු කාටවත් -රෙප් දීලා නෑ. ජීටීට බලන්න පුළුවන් කෙනෙක් දීලා තියෙන රෙප් මොනවද අරව මේව. එයා කොයි විදිහට බැලුවත් මම කවදාවත් කාටවත් -රෙප් දීලා තියෙනවා කියලා දකින්න බෑ. මොකද මම දීලා නැති සහ දෙන්නෙත් නැති නිසා. උඹ ඔය කියන නිසා මෙහ් දානවා. මට නම් ඕවෑ වැඩක් නැහැ. මම අකමැති කුණුහරුප කියන එකට. ඕක හදලා තියෙන්නෙ කපන්නයි ඇඩ් කරන්නයි තමා. හැබැයි කුණුහරුප කියන්නයි ස්පෑම් කරන්නයි නෙවෙයි.
    cFFRve7.png
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    ඔව් බන් මේවා තියෙනවා එක එක නම් වලින්
    සුව කිරීමේ මෙහෙය කියල තියෙනවා
    යොහොවාගේ සාක්ෂිකරුවෝ කියලා තව එකක් තියෙනවා
    නමදුම් යාච්ඤා මැදුර කියලා තියෙනවා
    සුභාරංචි මධ්‍යස්ථානය කියලා තියෙනවා

    පිළිම වදිනවා නම් මුන් කියන්නෙ යක්ෂය අදහනවා කියලා
    පිළිමවල යක්ෂයා ඉන්නව කියලා මුන් උගන්වන්නේ
    පාස්ටර් ශ්‍රී ලාල් වගේ උන් ඕවා කරනවා,
    බැලුම්ගල මේ වගේ උන් ගැන ගොඩක් අනාවරණය කරලා තියෙනවා
    පාස්ටර් ශ්‍රී ලාල්ගේ ප්ලේස් එකේ අපි කොල්ලො වගයක් ගියා මොකද්ද කරන්නේ බලලා හොරෙන් වීඩියෝ කරගන්න.ඌ කරන්නේ බයිබලේ අල්ලාගෙන මගුල් කියවනවා වල් කතා කියනවා එක එක මගුල් කරනවා.සමහර මෝඩ සිංහල උන් අනේ මෝඩයෝ වගේ අහුවෙනවා.ශුද්ද සභාව උන්ට පෙන්නන්න බෑ පලු යන්න බනින්නේ.උට එක එක බල තියෙනවා කියෙවුවට උට කවදාවත් අපි මොකටද අවේ කියලා හොයාගන්න බැරි උනා.අපේ පැත්තේ මෝඩ ගැනු කීප දෙනෙක් ඕකට ගියා අපේ පල්ලියේ ෆාදර් එක්ක සෙට් වෙලා අපි මොනවද ඕවල කරන්නේ කියල හොයාගන්න තව කොල්ලො කීප දෙනෙක් එක්ක සෙට් වෙලා අර ඇන්ටිලා එක්ක ගියා.

    තව කපුවත්තේ යාච්ඤා මැදුර කියන එකට ගිහින් බැලුවා (මේකේ ශාලාව දැක්කනම් හිතාගන්න පුළුවන් යකෝ මුන්ට කොහෙන්ද මෙච්චර සල්ලි කියලා)
    වත්තල හුණුපිටිය පැත්තේ පොරක් කරගෙන යන එකකට ගියා දොස්තර කෙනෙක් ඌ
    තව රාගම ජෝශප් පාස්ටර් කියලා පොරක් කරගෙන යන එකකටත් ගියා(උව යුද්ධේ කාලේ හමුදාවෙන් කුදලාගෙන ගියා කොටි එක්ක කනෙක්ෂන් තිබිලා කියලා,ඌ යාපනේ ගිහින් ඔය බයිබල් වැඩ කර කර හිටියේ)

    රාගම ප්ලේස් එක ඊට පස්සේ කතෝලික අය එකතුවෙලා කඩලා දැම්මා දැන් ඒ ඉඩමේ වෙන සෙට් එකක් පදිංචි වෙලා ඉන්නේ
     
    • Like
    Reactions: virajintel

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    ඇත්ත මචන්. මම අද වෙනතුරු කාටවත් -රෙප් දීලා නෑ. ජීටීට බලන්න පුළුවන් කෙනෙක් දීලා තියෙන රෙප් මොනවද අරව මේව. එයා කොයි විදිහට බැලුවත් මම කවදාවත් කාටවත් -රෙප් දීලා තියෙනවා කියලා දකින්න බෑ. මොකද මම දීලා නැති සහ දෙන්නෙත් නැති නිසා. උඹ ඔය කියන නිසා මෙහ් දානවා. මට නම් ඕවෑ වැඩක් නැහැ. මම අකමැති කුණුහරුප කියන එකට. ඕක හදලා තියෙන්නෙ කපන්නයි ඇඩ් කරන්නයි තමා. හැබැයි කුණුහරුප කියන්නයි ස්පෑම් කරන්නයි නෙවෙයි.
    cFFRve7.png

    ඔව් මචං මමත් කිසිම කෙනෙක්ට -රේප් දීල නැ.. ඕන කෙනෙක්ට අදහස් ඉදිරිපත් කරන්න අයිතියක් තියනවා මමත් එකට ගරු කරනවා.. මේ රේප් වලින් මට එක සටපහක වැඩක් නැ.. නමුත් මේක දීපු එකා තමා මට -රේප් දීපු පලවෙනි කෙනා එක මට විශේෂයි.. ඌ මොකෙක් උනත් කොන්දක් නැති එකෙක් නැත්තම් ඌ මට බනින්න ඕනේ මම දාපු අදහස් බොරු කියල ඔප්පුකරල ඌ එහෙම කිසිම quote එකක් දාල නැ ... මම කැමති නැ නැති ගැටළුවක් මේ ආගම දෙක අතර නිර්මාණය වෙනවා දකින්න. පුද්ගලිකව මම කිසිම ආගමක් විවේචනය කරන්නෑ මචං.. මම ඕනෑම ආගමකට ගරු කරනවා හැබැයි ඉස්ලාමය ගැන මගේ පැහැදීමක් නැ හැම ආගමකම ඇති හික්මීම ,අවිහිංසාවාදය හතුරට පවා කරන මෛත්‍රිය/ප්‍රේමය එකේ නැ...තව එකෙක්ව මරපන් කියන්න ආගමක් ඕනේ නෑ ! එකට ආගමක් කියන්න බෑ ඒ නිසා!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    8453855350_058a0b0afb_b.jpg

    මම එළකිරියේ ඉන්නේ 2008 ඉදන් උබ තමා මට -රේප් එකක් දුන්න පලවෙනි වාසනාවන්තය..මම සමාන්‍යයෙන් එළකිරියේ කිසිම කෙනෙක්ට බැනල නෑ අද වෙනකම් ..අන්තර්ජාලය හරහා ඕනෑම කෙනෙක්ට තම අදහස් ඉදිරිපත් කරන්න නිදහසක් තියනවා ඒවා විවේචනය කරන්නත් ඒවගේම නිදහසක් තියෙනවා.. උබ හිතුවද මෙහෙම හැංගිලා බල්ලෙක් වගේ බිරුවට බය වෙයි කියල... කොන්දක් තියෙන පිරිමියෙක් නම් කෙලින් ඇවිත් ඔප්පු කරපන්!

    ඇත්ත මචන්. මම අද වෙනතුරු කාටවත් -රෙප් දීලා නෑ. ජීටීට බලන්න පුළුවන් කෙනෙක් දීලා තියෙන රෙප් මොනවද අරව මේව. එයා කොයි විදිහට බැලුවත් මම කවදාවත් කාටවත් -රෙප් දීලා තියෙනවා කියලා දකින්න බෑ. මොකද මම දීලා නැති සහ දෙන්නෙත් නැති නිසා. උඹ ඔය කියන නිසා මෙහ් දානවා. මට නම් ඕවෑ වැඩක් නැහැ. මම අකමැති කුණුහරුප කියන එකට. ඕක හදලා තියෙන්නෙ කපන්නයි ඇඩ් කරන්නයි තමා. හැබැයි කුණුහරුප කියන්නයි ස්පෑම් කරන්නයි නෙවෙයි.
    cFFRve7.png
    කෙලින් කතා කරන්න බැරි හැංගිලා ඉන්න එකෙක්ගේ වැඩක් වගේ
    එකෙක් ඉන්නවා 9යි කියලා රේප් කපනවා
    හැබැයි කැපෙන්නේ පහයි ඇත්තටම :P
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    මටනම් ඔය සුදට රෙද්ද උස්සපු එඋන් ඔකොම පෙන්ට බෑ. ඔන්න කිව.....
     
    Last edited:
    • Like
    Reactions: smad

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ඔය බයිබල් අය සමග කිසිම සම්බන්ධයක් නෑ මචන්.එතුමා රෝමානු කතෝලික භක්තිකයෙක් මචෝ
    ඔය බයිබල් වගේ මොංගල් සෙට් පාලනය වෙන්නෙ වෙනම ජාත්‍යන්තර සෙට් එකකින්.අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ඕවට විරුද්ධයි.තේවත්ත පල්ලියේ තිබ්බ රස්විමකදිත් එතුමා ඔයබයිබල් වගේ අය ගැන කතා කරා මොකද උන් මේ ප්‍රදේශ වල මුලස්ඨාන පිහිටුවාගෙන ලංකාව වටේ මේ මිත්‍යා මත පතුරවනවා කියන එක සහ උන්ගේ ව්‍යාප්තිය ගැන.කිසිම පුජක තුමෙක් කැමති නෑ ඔය බයිබල් ක්‍රමේට නිල වශයෙන්ම ඔවුන් විරුද්ධයි එකට :yes::yes:

    අපි බලමුකො මචන්. මම දාගෙන දාගෙන යන්නම්.. :D
     
    Jul 10, 2011
    5,011
    473
    0
    කෙලින් කතා කරන්න බැරි හැංගිලා ඉන්න එකෙක්ගේ වැඩක් වගේ
    එකෙක් ඉන්නවා 9යි කියලා රේප් කපනවා
    හැබැයි කැපෙන්නේ පහයි ඇත්තටම :P

    රෙප් පවර් එකෙන් බාගයක්ලු කැපෙන්නේ -රෙප් දෙනකොට..උඹ කියන කෙනාගේ රෙප් පවර් එක ඇත්තටම 9ක් වෙන්නෙති..:rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බොරලුගොඩ මහතා;14428559 said:
    රෙප් පවර් එකෙන් බාගයක්ලු කැපෙන්නේ -රෙප් දෙනකොට..උඹ කියන කෙනාගේ රෙප් පවර් එක ඇත්තටම 9ක් වෙන්නෙති..:rolleyes::rolleyes:
    නාමයක් පලාතක නෑ :P:P:no::no: