මචං මේ ත්රෙඩ් එක ගැන මමත් යමක් කියන්න කැමතියි..
මම හිතන විදියට ඕනෑම මිනිසෙකුට ඕනෑම ආගමක් අදහන්න අයිතිය තියෙන්න ඕන..
මුදලට හෝ වෙනත් ලාබ තකා වෙන ආගමක් වැලද ගැනීමත් එම පුද්ගලයාටම අයිති දෙයක්. ඒකයි නිදහස.
කතෝලික ආගමට බන්ද ගන්න සල්ලි දෙනවා නම් එම පුද්ගලයා ඒ සල්ලි අරන් ඒ ආගමට යාවි. එහෙම නොයා තියාගන්න බෞද්ධයෙක් විදියට දිගටම තියාගන්න නම් ඒ අය කරන දේ අපිත් කරන්න ඕන.
ඒ මනුස්සයාට කන්න නැති වෙලාවට කන්න අරන් දෙනවා නම්, අපි මොනව කරන්නද? එහෙනම් හරිම නම් අපි කරන්න ඕන අපිත් ඒ මනුස්සයාගෙ අඩුපාඩු හොයලා බලලා ඒ මනුස්සයාගෙ පවුලට උදව්වක් පදව්වක් කරන එක නේ. නැතුව, අපි ඒ මිනිහාට කන්නත් නැති කරන එක හරිද?
ගොඩාක් අය ආගම මාරු කරන්නෙ තමන්ට තියෙන ලාබ ප්රයෝජන වලට.. ඒක පිලිගන්න ඕන. ඒක ඒ මිනිහට තියෙන නිදහස. ඒකත් පිලිගන්න ඕන..
අපිට පුලුවන් නම් පන්සලෙන් හෝ, දායක සබාවෙන් හෝ කීයක් හරි මාසිකව දෙන්න, අන්න ඒක කරලා ඉන්න..
විසදුමක් නැතිව බොරුවට හැම දේටම විරුද්ද වෙලා ගොන් පාර්ට් දාන්න නම් අපි හොදටම දන්නවා.
ඒ මිනිහා කෑවාද කියලා බලපු නැති උන්, ඒ මිනිහා ආගම මාරු කරනව කිව්වොත් නම් වැල නොකැඩී ඒවි..
ඒක තමයි අපේ කාඩ්බෝඩ් වීරයින් ගෙ බෞද්ධකම..
අනික, බොදු බල සේනා හාමුදුරුවො, එක එක තැන්වලට බලෙන් කඩා පනින එක අනුමත කරන්න බැහැ.
ඒක නීතියට පටහැනියි. එහෙම කෙනෙක් නීතිය ඉදිරියට ගියොත්, හාමුදුරු නමක් උනත්, චීවරධාරියෙක් බවට පත් වෙලා කූරු ගනින්න තමයි වෙන්නෙ..
මදාවි හාමුදුරුවන්ට නම් මගේ කිසිම පැහැදීමක් නැහැ.
ඕන දෙයකට නීතියක් තියනවා. ඒ අනුව කටයුතු කරනවා නම් මම එකගයි. එහෙම නැතිව මදාවි, චන්ඩි පාට් දාන ගොන්පාට් හාමුදුරුවරුන්ට මම කවදත් විරුද්ධයි.

මම මුන්ට මේ අවුරුද්දේ ඩෙස්ක් කැලේන්ඩර් එකත් ඩිසයින් කරලා දුන්න හෙන අඩුවට... දන්නවනම් බාර ගන්නෙත් නෑ