2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    keg6s4_th.jpg
    keg6s4_th.jpg
    keg6s4_th.jpg
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    haaa...loku deyak.:rofl:


    කමක් නැද්ද
    මන් ගැන දුක නැද්ද:frown:
    ඔය කූලා ටිටීට පැනි හැලුවා,මේකේ හැම කෙල්ලටම හැලුවා
    මගේ නෙවෙයි එයාගේ තමයි චරිතේ හොද නැත්තේ
    නරි හාමි කෙනෙක් කූලා,පරිස්සමෙන් ඉන්න
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි උඹව බුර්කාවට ඩෙඩිකේට් කරනවා ලිං කු(කු)ලා



    උඹ තමයි බුර්කාව :cool: ඔය ඒකනේ නම වහගෙන ඉන්නෙ :rofl:


    පූස්;14426166 said:
    කූලා කතා කරපන්. මොන වගේ වෙපන්ස් ඕනෙද කියපන් :cool::cool:



    :frown:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14426166 said:
    කූලා කතා කරපන්. මොන වගේ වෙපන්ස් ඕනෙද කියපන් :cool::cool:

    ලිං කූලා ට ලිඳට වෙපන් දීලා වැඩක් නෑ බන් පූෂෝ.... :lol::lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ෂිට් රයිට් මචං. කට්ටිය මට යන්න වෙනවා මීරිගම ස්ටේෂන් එකට. රොකට් එක වගේ ගිහින් ජෙට් එක වගේ එන්නන්. මම ගොලිබෙලි ගමන් නෙ. වාහනේ යන්නෙ. අයියා එක්කන් එන්න ඕනෙ. පැය බාගයයි උපරිම. කවුන්ට් කරපල්ල. ගේම ඉල්ලන එවුන් බාවපල්ලා :angry::angry:
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    දුක වැඩි තරමට කදුළු හෙලන්නට
    නෙත තවමත් විවර වෙලා
    කවදාවත් හිමිනොවනට
    ඔබ මාගෙන් ඈත් වෙලා

    හැඩවෙන නෙතගට තරවටු කෙරුවට
    කදුලැල් නැ නතර වෙලා
    හැමදාමත් රිදවන්නට
    ඔබ ගියෙ ඇයි ඈත්වෙලා

    වෙනසක් නැහැ මගෙ සිහිනේ...
    තාමත් මල් පිබිදෙන්නේ...
    රැවටුනු මේ හිත මාගේ...
    තනිවුනු බව නෑ දන්නේ
    මුළු යහන පුරා විදි - සුවද පවා නැත
    දුක විතරක් ඉතිරිවෙලා...

    දුක වැඩි තරමට...//

    කදුලක් කදුලක් ගානේ...
    ඔය රුවමයි සිහිවෙන්නේ...
    මට නොලැබුනු ඔබෙ සෙනෙහේ...
    වෙනෙකුගෙ බව නෑ දැනුනේ
    ජීවිතය පුරා පැතු - පැතුම් මකා ඔබ
    දුක විතරක් උරුම කලා...

    දුක වැඩි තරමට...//

    ගායනය : නොයෙල් රාජ්
    පද රචනය : කසුන් ප්‍රීමාල්
    සංගීතය : සඳරුවන් ජයසිංහ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම සින්දු 3ක් ඉල්ලුවා රයිට් සහෝදරයා දැක්කාද:frown:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14426180 said:
    ෂිට් රයිට් මචං. කට්ටිය මට යන්න වෙනවා මීරිගම ස්ටේෂන් එකට. රොකට් එක වගේ ගිහින් ජෙට් එක වගේ එන්නන්. මම ගොලිබෙලි ගමන් නෙ. වාහනේ යන්නෙ. අයියා එක්කන් එන්න ඕනෙ. පැය බාගයයි උපරිම. කවුන්ට් කරපල්ල. ගේම ඉල්ලන එවුන් බාවපල්ලා :angry::angry:

    10.27PM :dull:
    10.57PM enna one :yes::dull:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    apo naa..:no:
    ඒ උනාට වැඩක් නෑනේ මම ඔයා වෙනුවෙන් මුහුදේ උනත් පනිනවා
    ඔයා නිකමට කූලට කියන්න පනින්න කියලා හා මම වගේ හා කියයිද බලන්න
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14426180 said:
    ෂිට් රයිට් මචං. කට්ටිය මට යන්න වෙනවා මීරිගම ස්ටේෂන් එකට. රොකට් එක වගේ ගිහින් ජෙට් එක වගේ එන්නන්. මම ගොලිබෙලි ගමන් නෙ. වාහනේ යන්නෙ. අයියා එක්කන් එන්න ඕනෙ. පැය බාගයයි උපරිම. කවුන්ට් කරපල්ල. ගේම ඉල්ලන එවුන් බාවපල්ලා :angry::angry:

    නිදාගත්තේ නැති නිසා උඹ ශේප් එකේ මාරු වෙන්ඩ නේද හදන්නෙ හොර පූෂා
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පොඩි කවියක් හම්බ උනා දන්නා එකක් පොඩ්ඩක් වෙනස් බලන්නකෝ

    ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්...
    අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්...
    කැලණි ග‍ෙඟ් ඔරු යනවා බලා වරෙන්...
    ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ... ~From FB~
     
    Status
    Not open for further replies.