අවිවාහකයින්ට විශේෂයි...

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අවිවාහකයින්ට විශේෂයි...

    කවදාක හෝ අප සොයා එන ඒ සොදුරු ආදරවන්තියගේ/ආදරවන්තයාගේ රුව... ඔබේ හිතේ ඇඳිලා තියෙන්නේ.... ඇය/ඔහු... ඔබට තවමත් සිහින සිහින කුමරෙක්‌/කුමරියක්.... හීනෙන් වුණත්.... ඔබට තුරුළු වෙලා පෙම් සුව විඳිනවා... හරියට නිදහසේ පාවෙන... කුරුළු ජෝඩුවක්‌ වගේ... සිහිනෙන් අප විඳින මේ මිහිර.... හැබැහින් විඳින්න ලැබෙන්නේ කවදාද....? ප්‍රේමෝන්මාදයෙන් පෙළෙන ඔබේ හිත විමසනවා නේද....???

    අපි හැමෝම.... ප්‍රාර්ථනා කළේ, ප්‍රාර්ථනා කරන්නේ හැමදාමත් සතුටින් පිරි ජීවිතයක්‌..... හරියට මෙන්න මේ වගේ නේද....???

    :) :) :)
    :yes: :yes: :yes:

    image006fz.jpg

    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එල මචන්. රේප් දෙන්න වටේ යන්නලු :(
    කිසිම අවුලක් නැහැ සහෝ... rep දාහකට වඩා පුංච් කොමෙන්ටුවක් වටිනවා...

    මේක ලියන්න හිතුනේ අද දවල් වෙච්ච පොඩි සිද්දියක් නිසා... දැනුයි ඉතින් ගැලපෙන අදහසක් ඔලුවට ආවේ... :D බොහොම ස්තුතියි..

    ඔව් :yes:
    එසේනම් ඔබගේ ඒ අහිංසක ප්‍රාර්ථනාව ඉක්මනින්ම සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..! :)

    ඔබගේත් ඒ අහිංසක ප්‍රාර්ථනාව ඉක්මනින්ම සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..! :)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේක ලියන්න හිතුනේ අද දවල් වෙච්ච පොඩි සිද්දියක් නිසා... දැනුයි ඉතින් ගැලපෙන අදහසක් ඔලුවට ආවේ... :D බොහොම ස්තුතියි..

    ඔබගේත් ඒ අහිංසක ප්‍රාර්ථනාව ඉක්මනින්ම සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..! :)
    බොහෝම ස්තූතියි. ඒ අහිංසක ප්‍රාර්ථනාව ඉටුකරගන්න නන් තව කල් තියෙනවා..... :)
    මම හිතන්නේ මේකට පසුබිම් වෙච්ච කතාවත් දැම්මොත් හොඳයි.......:D
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බොහෝම ස්තූතියි. ඒ අහිංසක ප්‍රාර්ථනාව ඉටුකරගන්න නන් තව කල් තියෙනවා..... :)
    මම හිතන්නේ මේකට පසුබිම් වෙච්ච කතාවත් දැම්මොත් හොඳයි.......:D
    බොහෝම ස්තුතියි. මේ වගේ කොමෙන්ට් එනවනම් මොනවද කරන්න බැරි. මම දානවා මල්ලියෝ. ඒක දැන් නම් අනිවාර්යයෙන්ම කරනවා. මම හිතන් ඉන්නේ "දත් කිබුලාගේ", හද විල කලබන ගී ජල රේඛා - සුන්දර ගීයක ඇරබුම 2 නූලට එකතු කරන්න. (මීට කලින් දාපු ඒවා වගයකුත් නූලේ අන්තිම හරියේ ඇති.)

    මම හිමීට Post එක දාලා PM එකක් දාන්නන්කෝ.:D
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බොහෝම ස්තුතියි. මේ වගේ කොමෙන්ට් එනවනම් මොනවද කරන්න බැරි. මම දානවා මල්ලියෝ. ඒක දැන් නම් අනිවාර්යයෙන්ම කරනවා. මම හිතන් ඉන්නේ "දත් කිබුලාගේ", හද විල කලබන ගී ජල රේඛා - සුන්දර ගීයක ඇරබුම 2 නූලට එකතු කරන්න. (මීට කලින් දාපු ඒවා වගයකුත් නූලේ අන්තිම හරියේ ඇති.)

    මම හිමීට Post එක දාලා PM එකක් දාන්නන්කෝ.:D
    11.gif
    11.gif
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    eeya ban harima hirikitai nai photo eka kana ekat epa una
    සමාවෙන්න... අච්චර ලස්සන පින්තූරේත් එක්ක ගැලපෙන දෙයක් ලියලා දැම්මහම බෙල්ල කපනවා වගේ කපලා තිබුන නිසයි "දෙවන කොටස" කියලා දැම්මේ :( . නැතුව කැමැත්තෙන් කරපු දෙයක් නෙමෙයි... කොහොම උනත් ඒක අයින් කළා. :yes::yes::yes: