අවිවාහකයින්ට විශේෂයි...
කවදාක හෝ අප සොයා එන ඒ සොදුරු ආදරවන්තියගේ/ආදරවන්තයාගේ රුව... ඔබේ හිතේ ඇඳිලා තියෙන්නේ.... ඇය/ඔහු... ඔබට තවමත් සිහින සිහින කුමරෙක්/කුමරියක්.... හීනෙන් වුණත්.... ඔබට තුරුළු වෙලා පෙම් සුව විඳිනවා... හරියට නිදහසේ පාවෙන... කුරුළු ජෝඩුවක් වගේ... සිහිනෙන් අප විඳින මේ මිහිර.... හැබැහින් විඳින්න ලැබෙන්නේ කවදාද....? ප්රේමෝන්මාදයෙන් පෙළෙන ඔබේ හිත විමසනවා නේද....???
අපි හැමෝම.... ප්රාර්ථනා කළේ, ප්රාර්ථනා කරන්නේ හැමදාමත් සතුටින් පිරි ජීවිතයක්..... හරියට මෙන්න මේ වගේ නේද....???

අපි හැමෝම.... ප්රාර්ථනා කළේ, ප්රාර්ථනා කරන්නේ හැමදාමත් සතුටින් පිරි ජීවිතයක්..... හරියට මෙන්න මේ වගේ නේද....???

Last edited:

බොහොම ස්තුතියි..