ඇයි මේ හලාල් ???

elaTHEbra

Member
Jan 11, 2007
238
20
0
2wbwy9i.jpg


2cmvsjs.jpg
 

elaTHEbra

Member
Jan 11, 2007
238
20
0

ආ.. මේ බෞද්ධ රාජ්‍යයේ ගැහැණු සංවර වෙලා ඉන්න හැටිද මේ...?? හපොයි! ඉතින් ඔබලා කොහේ සංවර වෙන්නද? නේද??



ඔව් නේ
 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    @Sanjeeme
    මචෝ. මම මේ නිකන් අහන්නේ. ඔබ දැන් පාවිච්චි කරන්නේ ඔබේ කී වෙනි keyboard එකද?

    ඇයි උඹ පාවිච්චි කරන්නේ Thread එකක් දැම්ම ගමන් කැඩෙන key board එකක්ද ?? නැත්තම් ඒක හලාල් ප්‍රමිතියේ වෙන්න ඇති. මමනම් පාවිච්ච කරන්නේ හලාල් නැති හොද් HP Branded key board එකක්. තාම මුකුත් ප්‍රශ්නයක් නෑ. අනික ප්‍රශ්න වලට කටඋත්තර නැති වෙනකොට, තමන්ගේ ජාතිවාදයේ නිරැවත පේනකොට key board එකත් ප්‍රශ්නයක් වෙනවා තමයි. මොනවා කරන්නද ?? ඔහොම යං ඔහොම යං
     

    නෑ. පරණ keyboard තියෙනවනම් රිපෙයාර් කරල ගන්න. හැබැයි එහෙම තිබ්බත් රිපෙයාර් කරන්න බැරි තරමට ඒකෙ කොටලා තියෙයිද කියලත් හිතුනා. කමක් නෑ. මම නම් වැඩිය කොටන්නෙ mobile එකට.

    තව පොඩි දෙයක් තියනවා නිකන් අහන්න. ඔබ අත් දෙකට අමතරව කකුල් දෙකත් keyboard එකේ ඔබලා ඇඟිලි විස්සෙන්ම කොටනවද? ඔබේ ක්‍රම සහ විධි ගැන ටිකක් දැනගෙන අපිත් පොඩ්ඩක් දියුණු වෙන්න කැමතියි. ඒකයි.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    නෑ. පරණ keyboard තියෙනවනම් රිපෙයාර් කරල ගන්න. හැබැයි එහෙම තිබ්බත් රිපෙයාර් කරන්න බැරි තරමට ඒකෙ කොටලා තියෙයිද කියලත් හිතුනා. කමක් නෑ. මම නම් වැඩිය කොටන්නෙ mobile එකට.

    තව පොඩි දෙයක් තියනවා නිකන් අහන්න. ඔබ අත් දෙකට අමතරව කකුල් දෙකත් keyboard එකේ ඔබලා ඇඟිලි විස්සෙන්ම කොටනවද? ඔබේ ක්‍රම සහ විධි ගැන ටිකක් දැනගෙන අපිත් පොඩ්ඩක් දියුණු වෙන්න කැමතියි. ඒකයි.


    ඇයි පරණ key board හොයන තරමට බංකොලොත්ද දැන් :lol::lol::lol:. ඔය පිටකොටුවේ පැත්තේ ගියොත් ගොඩවල් ගානට ගන්න පුලුවන්.

    ඇයි පුදුමද ?? ඔොම තමයි හරියට experience නැති වුනාම වෙන්ේ. ටිකක් experience අරගෙන අර ප්‍රශ්න වලට උත්තරත් එක්ක එන්න එතොට ොඩ්ඩක් ඔය key board භීතිකාව නැතිවෙයි.
     
    ඇයි පරණ key board හොයන තරමට බංකොලොත්ද දැන් :lol::lol::lol:. ඔය පිටකොටුවේ පැත්තේ ගියොත් ගොඩවල් ගානට ගන්න පුලුවන්.

    ඇයි පුදුමද ?? ඔොම තමයි හරියට experience නැති වුනාම වෙන්ේ. ටිකක් experience අරගෙන අර ප්‍රශ්න වලට උත්තරත් එක්ක එන්න එතොට ොඩ්ඩක් ඔය key board භීතිකාව නැතිවෙයි.


    පරණ keyboard එකක් අරගෙන කකුල් දෙකත් යොදා කරන ඔබේ කෙටීමේ ක්‍රමය කරල බලන්නයි හැදුවේ. කමක් නෑ. ඉතින් ඔබේ brake නැති විවාද ක්‍රමය හෙලි වුනාට පස්සෙත් අනාගතයේඑය යොදන්න කල්පනාවක් තියෙනවද?

    ඉතින් ඔබ කිව්වෙ නෑනෙ, ඔබ check mate වෙන්න කැමතිද? නැතිනම් බො.බ.සේ. check mate වෙනවට කැමතිද?
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    පරණ keyboard එකක් අරගෙන කකුල් දෙකත් යොදා කරන ඔබේ කෙටීමේ ක්‍රමය කරල බලන්නයි හැදුවේ. කමක් නෑ. ඉතින් ඔබේ brake නැති විවාද ක්‍රමය හෙලි වුනාට පස්සෙත් අනාගතයේඑය යොදන්න කල්පනාවක් තියෙනවද?

    ඉතින් ඔබ කිව්වෙ නෑනෙ, ඔබ check mate වෙන්න කැමතිද? නැතිනම් බො.බ.සේ. check mate වෙනවට කැමතිද?

    මම කිව්වනේ උඹ වගේ හිගන්නෙක් නෙවෙයි කියලා මම. උඹලා වගේ ප්‍රශ්න වලින් පැනලා යන මෝඩ ජාතිවාදීන්ගේ නිරැවත හෙලි වෙනකොට key board එකත් උඹට ප්‍රශ්නයක් තමයි. පිටකොටුවෙන්වත් key board එකක් අරගෙන ප්‍රශ්න ටිකට උත්තර දෙන්නකෝ. මට හිතන්නේ උඹ දැන් අභියෝගයක් බාරගන්නවත් කොන්ද පන නැති ජාතිවාදියෙක්.

    කවුද check mate වුනේ කියලා පේනවනේ උඹේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර වලින්. ප්‍රශ්න වලට උත්තර ‍හොයා ගන්න බැරි වුනාම key board එක ගැන කතා කරනවා. :lol::lol::lol:
     
    මම කිව්වනේ උඹ වගේ හිගන්නෙක් නෙවෙයි කියලා මම. උඹලා වගේ ප්‍රශ්න වලින් පැනලා යන මෝඩ ජාතිවාදීන්ගේ නිරැවත හෙලි වෙනකොට key board එකත් උඹට ප්‍රශ්නයක් තමයි. පිටකොටුවෙන්වත් key board එකක් අරගෙන ප්‍රශ්න ටිකට උත්තර දෙන්නකෝ. මට හිතන්නේ උඹ දැන් අභියෝගයක් බාරගන්නවත් කොන්ද පන නැති ජාතිවාදියෙක්.

    කවුද check mate වුනේ කියලා පේනවනේ උඹේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර වලින්. ප්‍රශ්න වලට උත්තර ‍හොයා ගන්න බැරි වුනාම key board එක ගැන කතා කරනවා. :lol::lol::lol:


    ඔබේ මිලියන 10 ද? බො.බ.සේ. 700 ද? check mate කාටද?
     

    http://en.wikipedia.org/wiki/Sakkiliar

    "The name "Sakkili" is hypothesized to
    be derived from Sanskrit to mean beef eater or someone who eats more
    meat. It also said to mean someone
    who is afraid or blind. However, It has
    been suggested that the word is a
    corrupted form of two words
    "sakya"(clan of the buddha) +
    "kular",used derogatorily on the
    people of "shramana" buddhist faith,
    when buddhism and buddhists were
    persecuted in India..Several prominent Buddhist monks and rulers may have shared their lineage with this caste before their subjugation."

    :lol: You're asking for it mate!
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    ඒ සාමාන්‍ය ගණිතයෙන් ඔබේ මිලියන 10 හදල පෙන්නන්න. දෙගොල්ලොම check mate වෙන්න කැමතිද?

    ඇයි උඹම හදා ගන්නේ නැත්තේ. මම Inputs දෙන්නම් ආදේශ කර ගන්න. මුලින්ම බලන්න දළ හලාල් නිශ්පාදන ප්‍රමාණය. ඊට පස්සේ ඒවට වසරකට අය කරන මුදල Average එකක් විදිහට ගන්න. දැන නිශ්පාදන ගානෙන් ඒක වැඩි කරලා බලන්න. මම ගාන හදලා පෙන්නුවේ නැත්තේ උඹ වගේ ගොන් තඩියෙකුට කොහොම හරි ඔය මොලේ පාවිච්චි කරවලා නිවැරදිව ගානක් හදන්න පුලුවන්ද කියලා බලන්න.

    මුකුත් දන්න ‍ෝඩ ොත්ත බබෙක් විදිහට රගපාන්
    උ‍ඹ මේ Thread එක පුරාවටම Check Mate වෙලා නිරැවත් වෙච්ච හැටි ආයෙත් repost කරලා පෙන්නන්නද ???
     
    Last edited:
    ඇයි උඹම හදා ගන්නේ නැත්තේ. මම Inputs දෙන්නම් ආදේශ කර ගන්න. මුලින්ම බලන්න දළ හලාල් නිශ්පාදන ප්‍රමාණය. ඊට පස්සේ ඒවට වසරකට අය කරන මුදල Average එකක් විදිහට ගන්න. දැන නිශ්පාදන ගානෙන් ඒක වැඩි කරලා බලන්න. මම ගාන හදලා පෙන්නුවේ නැත්තේ උඹ වගේ ගොන් තඩියෙකුට කොහොම හරි ඔය මොලේ පාවිච්චි කරවලා නිවැරදිව ගානක් හදන්න පුලුවන්ද කියලා බලන්න.

    මුකුත් දන්න ‍ෝඩ ොත්ත බබෙක් විදිහට රගපාන්
    උ‍ඹ මේ Thread එක පුරාවටම Check Mate වෙලා නිරැවත් වෙච්ච හැටි ආයෙත් repost කරලා පෙන්නන්නද ???


    මේ ගොන් තඩියට ගණිතය බෑ. ඒක කලින්ම කිව්වා. ඔබ කී මිලියන 10 ඔප්පු කරන්න. check mate වෙන්නද දඟලන්නේ?

    (බො.බ.සේ. කොහොමත් check mate වෙලා ගොඩක් කල්. ඒ ගැන අමතක කරන්න. තමන්ව බේරගන්න).
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මේ ගොන් තඩියට ගණිතය බෑ. ඒක කලින්ම කිව්වා. ඔබ කී මිලියන 10 ඔප්පු කරන්න. check mate වෙන්නද දඟලන්නේ?

    (බො.බ.සේ. කොහොමත් check mate වෙලා ගොඩක් කල්. ඒ ගැන අමතක කරන්න. තමන්ව බේරගන්න).

    ඉතින් ගොන් තඩියෝ ගණිතය බැරි එකෙක්ට ගණන් හදලා පෙන්නලා වැඩක් තියෙනවද ??? තොගේ ගොන් කම නැවත නැවත පෙන්නවනේ. ගණන් පෙන්නන්න ඕනේ ඒ ගැන දන්න කෙනෙකුට. ඉස්සෙල්ලම පොඩි ලමයින්ට ගණන් උගන්නන ‍කෙනෙක් ලගට ගිහින් ගණන් ඉගෙන ගෙන වරෙන් ඊට පස්සේ මම පෙන්නලා දෙනන්ම්. ඒ එක්කම උඹ Check Mate වෙලා හෙලුවෙන් chess board එක ලග ඇදගෙන වැට්ච්ච විදිහ පෙන්නනම් යටින. හොදට ආයෙත් කියවලා pawn ඉත්තෙක් තරම්වත් වටින්නේ නැති උඔ ගැන නැවත review එකක් ගනින්. එ‍තකොට තේරෙයි ඇදලා තියෙන්නේ වැරදි ඉත්තෙක් කියලා.
     

    ඉතින් ගොන් තඩියෝ ගණිතය බැරි එකෙක්ට ගණන් හදලා පෙන්නලා වැඩක් තියෙනවද ??? තොගේ ගොන් කම නැවත නැවත පෙන්නවනේ. ගණන් පෙන්නන්න ඕනේ ඒ ගැන දන්න කෙනෙකුට. ඉස්සෙල්ලම පොඩි ලමයින්ට ගණන් උගන්නන ‍කෙනෙක් ලගට ගිහින් ගණන් ඉගෙන ගෙන වරෙන් ඊට පස්සේ මම පෙන්නලා දෙනන්ම්. ඒ එක්කම උඹ Check Mate වෙලා හෙලුවෙන් chess board එක ලග ඇදගෙන වැට්ච්ච විදිහ පෙන්නනම් යටින. හොදට ආයෙත් කියවලා pawn ඉත්තෙක් තරම්වත් වටින්නේ නැති උඔ ගැන නැවත review එකක් ගනින්. එ‍තකොට තේරෙයි ඇදලා තියෙන්නේ වැරදි ඉත්තෙක් කියලා.

    ඔබම කියපු මිලියන 10 ගැන ඔබටම පෙන්නගන්න බෑ නේද?
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Brain problem තියෙන අයට ඕව තේරෙනවද? කියන තැනට යනවා. ඉතින් කවුද ඒ ඔබ කියපු කෙනා?

    ඒ කියන්නේ brain problem තියෙන අය doctor වත් දන්නේ නැතුවද හම්බ වෙන්න යන්නේ. මම හිතන්න උඹ වගේ තද බල අමාරැ තියෙන ජාතිවාදීන් ටිකනම් එහෙම වෙන්න ඇති. මොකද ජීවත් වෙන රට ගැනවත් උඹලා දන්නේ නෑ‍නේ. ටිකක් බලලා පලයං උඹ වැරදිලා වෙන තැනකට ගියොත් අනිවාර්්‍යයෙන්ම පිස්සන් කොටුව කියලා තියෙන්නේ එ‍තන doctor කෙනෙක් ලගට දායි අනිවාර්්‍යයෙන්ම.


    මොකද පස්ස ගහන්නේ? ඔබම ඔබේ උත්තර Quote කලොත් ඔබේ මෝඩ jokes එලිවෙයි කියල බයද? මෙච්චර දාන්න පුළුවන් කෙනා මොකද මේකට විතරක් එකඟතාවය අහන්නේ? :lol:
    මම පස්ස ගහන්නේ නෑ පැහැදිලි අභියෝගයක් කරලා තියෙනවා. මම ඉහත උත්තර දී ඇතැයි පැවසූ සෑම දෙයකටම පිළිතුරැ දී ඇති බව. මම ඒක පැහැදිලිව පෙන්නනවා උඹ පිළිගන්න ඕනේ උඹ මෝඩ ජාතිවාදියෙක් කියලා. නැත්තම් මම දාපු පිළිතුරැ නිකන් ආයෙත් repeat කරන්න ඕනේ නෑනේ. උඹ මෝඩ ජාතිවාදියෙක් බව පිළිගන්න ලෑස්ති නම් මම පැහැදිලිව පෙන්නනවා මම දීපු පිළිතුරැ. මොකද කියන්නේ ඔට්ටුද ???



    ගණිතය ගැන කියපු කෙනා දැන් මොකද ජාතිවාදයක් ගැන කියන්නෙ? ඔබ කියපු ඒ ගණිතය ගැන තනි පැත්ත මොකද්ද? පැහැදිලිව කියන්න.
    මොකද ඒ ගණිතය ඉතා නිවැරදි නිසා. මම ගණන් හැදුවේ ඉතාම අඩුම ප්‍රමාණයෙන්. ඕන ගොනෙකුට තේරෙනවා එහෙම ගණන හදා ගන්න.



    ඇයි මොකෝ? හැම එකක්ම ෆොටෝ දාලා repeat කරන කෙනාට මේ ගැන විතරක් බැරි? බො.බ.සේ. හලාල් ගැන කළ සේවය ගැන repeat කරමුද? එහෙම නොකරන්නෙ ඔබ check mate වෙන්න ළඟ නිසාද??
    ඊට කලින් උඹ ඇදුම් ගලවලා නිරැවත් වෙච්ච එක ගැන Repeat එකක් දෙන්නද ???? කැමතිද නැවත නිරැවත් වීම ගැන බලන්න. නිරැවත් වෙලා Chess Board එක ලග ඇදගෙන වැචිච්ච එක බලන්න ආසද ආයෙත්.[/SIZE][/COLOR]

    පාර්ලිමේන්තුවට යන අයගෙත් සහජයෙන් ඇත්තෙ බොරුව. බො.බ.සේ. දේවල් ඒ අය කතාවෙන්නේ ඒවා බොරු නිසා වෙන්නැති!!
    බොරැව හරි කතා කරන තත්වයට පත් වෙලානේ. ඒ කියන්නේ අර Internet වීරයන්ගේ වැඩ යම් තරමකට හෝ අවධානයට පත් වෙලා කියලා. :lol::lol::lol:


    ඒ හොරේ ගැන මමත් කිව්වට පස්සේ මොකද මේ කියවන්නේ? ඉතින් කියන්න, ඇයි මේ පැහැදිලි හොරේ ඔප්පු කරන්න ඔබේ පිබිදෙන සංවිධාන නීති මගට යන්නේ නැත්තෙ??? මෙහෙම එලිපිට හොරයක් වෙනවිටත් නිකන් ඉන්නෙ ඇයි? රටට කරන ලොකු අපරාධයක් නෙවෙයිද ඒක? නැතිනම් ඒ අයට බයයිද ඒ අය check mate වෙයි කියලා?
    සංවිධාන ගැන වත් පොලීසියට යන එකවත් නෙවෙයි ප්‍රශ්නය. උඹ ප්‍රකාශ කලානේ Process එකට යොදවනවා කියලා. ඒ කරේ කුමන පදනමකින්ද ?? ආදායම Process එකට වියදම් කරන විදිහ ගැන සාක්ෂි දාන්න. එතකොට අපිට පුලුවන් තීරණය කරන්න උඹ හරකෙක් නෙවෙයි කියලා. නැත්තම් නැවත උඹේ භාෂාවෙන්ම Check Mate වෙන්න.:lol::lol::lol:

    මොන හොර ජාතිවාදී සංවිධානෙද? බො.බ.සේ. ද?
    මොන ප්‍රශ්න දෙකද? ඔබේ හෑල්ලට වැළලිලා. මොකුත් හොයා ගන්න බෑ.
    පිළිතුරැ දාලා තියෙන තැන් හොදින් කියවන්නේ නැතුව මෝඩ ප්‍රශ්න අහන්න එපා ඉස්සෙල්ලා කියවන්න එ‍තන ඔය උලමා ගැන මම පැහැදිලි ප්‍රශ්න දෙකක් අහලා ඇති. පිළිතුරත් පහසු වෙන්න දීලා තියෙනවා. උඹටම තෝරගන්න පුලුවන් නිවැරදි පිළිතුර මොකක්ද කියලා. MCQ ප්‍රශ්නයක්. :lol::lol:


    ඉතින් ඒ අයට හරි ගියාද?

    කොහොම හරියන්නද. සමාජයෙන් කොන් වෙලා හෑල්ලුවට පත් වෙනවා. යන යන තැන ගද ගහනවා. ජුගුප්සාජනකයි.



    ඔබට තේරුනේ නෑ. මම ඇහුවේ දැන් තියන නීතිය ගැන. ඒ නීතිය මොකද්ද?
    දැන් නීතියක් නැති නිසා තමයි නීතියක් ගේන්න ඕනේ.


    ඉතින් හලාල් අනිවාර්ය කරලද? Yes or No?
    ප්‍රශ්නයට උත්තර දෙන්න. යන්නේ කොහෙද මල්ලේ පොල් theory ය දාන්න හදන්න එපා. හලාල් නෙවෙයි මම කිව්වේ පන්සිල් අනිවාර්්‍ය කරනවා උඹ කැමතිද ???


    ඉතින් හලාල් ලංකාවේ හැමෝටම අනිවාර්ය කරලද? Yes or No?
    ලංකාවේ හැමෝටම. කැමතිද ?? Yes or No


    මම කෙලින්ම කියපුවට උත්තර නැති වෙනකොට මම නොකියා කියපු දේවල් පස්සෙ ඔබට යන්න වෙන තත්වයක්ද? ඔබට ඔබව අමතක වුනාද? ඇයි ඔබේ බො.බ.සේ?
    උඹ කෙලින්ම කිව්වේ වෙනත් ආගම් වල අයගෙන පැමිණිලි නෑ කියලා. ඒ තොරතුරැ ගත්තේ කොහෙන්ද ??? එතකොට වෙනත් ආගම් වල අයගෙන් පැමිණිලි නෑ කියන්නේ බෙෘද්ධයින්ගෙන පැමිණිලි තියෙනවා. එතකොට ඒ තොරතුරැ ගත්තේ කොහෙන්ද ??? හරකට ප්‍රශ්නේ අමතක වුනාද ?? යමක් කියනවනම් සාක්ෂි දෙන්න. උඹමනේ කියන්නේ පදනමක් තියෙන්න ඕනේ කියලා. කෝ පදනම ???:lol::lol::lol:

    ඔබල පොලීසියේ පැමිණිලි කලත් එය ලියයි කියා සැකයි. මොකද්ද පැමිණිල්ල? හලාල් බලෙන් පැටෙව්වා කියලද? ඔබලට අංගොඩ තමයි නවතින්න වෙන්නෙ!
    ඕන දේටයි එපා දේටයි හැම දේකටම පොලීසි ගනේ යන්න අපි උඹලා ‍වගේ හරක් නෙවෙයි. පොලීසියට කරන්න බැරි දේවල් ජනතාව කරනවා. ඒක තේරැම් ගනින් උඹලගේ ඇත්ත හෙලුව ගැන මිනිස්සු දැනුවත් වෙනකොට උඹලා පොඩ්ඩක් කලබල‍ ‍ වෙනවා තමයි. cool down':lol::lol::lol:

    ඔබට තේරුනේ නෑ. මම කිව්වෙ වාර්තා ගැන නෙමෙයි. සාක්ෂි ගැන. ඔබම කියන්නේ මිනී මැරුම් නැතිනම් මරපු මිනිය පෙන්නන්න බෑ කියා. එනිසා සාක්ෂියක් එන්න විදිහක් නෑ. හලාල් කෑම ව්‍යවස්ථාවේ වරදක් නොවේ. පොලීසියට මෙහි ස්ම්බන්ධයක් නෑ. ඔබ එහි ගියත් ඒ ගැන වාර්තාවත් ඔබට ලැබෙන්නේ නෑ.
    සාක්ෂියක් නෑ කියලා වාර්ථාවක් තියෙන්න එපායැ ගොන් තඩියෝ එතන මිනිමැරීමක් වුනේ නෑ කියලා කියන්න පිළිගැනීමක් තියෙන්න ඕනේ. නැතුව මිනීමැරැමක් වුනේ නෑ ඒක නිසා මිනියක් පෙන්නන්න බෑ කිව්ව පමණින් අපි දන්නේ නෑනේ ඇත්තටම මිනීමැරීමක් වෙලා මිනිය හැංගුවද කියන එක. ඒකට පිලිගත් තැනකින් පැහැදිලි වාර්ථාවක් ආවම තමයි පිළිගන්න පුලුවන්. අන්න ඒක තමයි මම අහන්නේ උඹේ ප්‍රකාශය සනාථ කරන්න තියෙන සාක්ෂිය මොකක්ද ?? වාර්ථාව මොකක්ද ??

    ආයේ මම කියනවා. බෞද්ධ නොවන ආගමිකයින්ට හලාල් සහතිකය ප්‍රශ්නයක් බව නොපෙනේ. ඔවුන් තුලින් එසේ පැමිණිල්ලක් හෝ දොස් කීමක් නැත. මෙය බොරුවක්ද?
    දැන් ඔන්න ගොන් රජා කියනවා ප්‍රශ්නයක් බව නොපෙනේ ලු ඇයි මුලින් කිව්ව දේ අමතකද ??. මුලින් කිව්වා පැමිණිල්ලක් නෑ කියලා දැන් "නොපෙනේලු" ඕක තමයි කියන්නේ උත්තර නැති වෙනකොට සුලු දිය පහවෙනවා කියලා. ජාතිවාදී මෝඩයෙක් ප්‍රශ්න එන එන පැත්තට හරවනවා.

    ඔබ මෙච්චර කල් පාවිච්චි කරපු විවාද ක්‍රමය ගැන අනිත් අයට තේරෙනවිට නැති ප්‍රශ්න මතක් වෙනව තමයි. දැන් ඔබ පාවිච්චි කරන්නේ මොන ක්‍රමයද?
    නැවත වෙව්ලන්නේ නැතුව ප්‍රශ්න ටික කියවන්න. උඹට සමහර විට මාස ගානක් යයි කියවලා තේරැම් ගන්න. ඒත් කමක් නෑ. උඹේ රෙදි ගැලවෙචච ‍විදිහ දැනගන්නත් ඕනේනේ. දැන් මම පාවිච්චි කරන්නේ උඹ වගේ‍ මෝඩ ජාතිවාදීන් නිරැවත් කරන ක්‍රමේ. :lol::lol::lol::lol:

    මොකෝ? මගෙ උත්තර දාන්න කිව්වම ඔබ cut කරල හදපු summary පොඩ්ඩ දැම්මේ? මගේ තර්ක සහිත මුළු උත්තර දැම්මොත් ඔබ check mate වෙයි කියා බය හිතුනද?
    උඹේ උත්තර තියෙන්න එපායැ දාන්න. ඉතින් මම පොඩි උදව්වක් කලා මගේ ප්‍රශ්න ටික දාලා උඹට උත්තර දෙන්න. අනේ මමත් හරි කැමතියි උඹේ තර්ක :lol::lol::lol: සහිත මුලු උත්තර බලන්න. එතකොට තේරෙයි කවුද අසූචි කන්නේ කියලා.

    කලින් හෑල්ලම හලන කෙනා දැන් links දාල. මෙයාගේ ක්‍රමය හෙලි වුනාට පස්සේ වැඩිය නෝන්ඩි නොවෙන්න තේරෙනව වගේ. හොඳයි හොඳයි. මෙහෙම තමයි ටික ටික දියුණු වෙන්න ඕනෙ!

    අයියෝ මම නැවත ඔය හැම දෙයක්ම දානවා. ‍උඹ උත්තර දෙනකන් මේ Thread එක පුරාවට ඔය post නැවත repeat වෙනවා. ඒ එක්කම ඒවට උඹ උත්තර නොදී පැනලා යන අලුත් ප්‍රශ්නත් එකතු වෙනවා.


    කොහොම වුනත් බො.බ.සේ. ගැන අහනවට කැමති නෑ නේද?

    බොදු බල සේනා ගැන නෙවෙයි යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර වලට හිනා යනවා. :lol::lol::lol:



    ඔබේ ලොකුම අභියෝගය හලාල් නැති බිස්කට් කන්නේ කොහොමදැයි අහලා. මේකෙන් නම් මම bowled. ඉතින් ඔබ ලංකාවට ආවට පස්සේ තවම බිස්කට් කෑවෙ නැද්ද?
    අයියෝ ඒකද උඹට පෙනුනු ලොකුම අභියෝගය ?? එහෙනම් උඹ තාම ප්‍රශ්න කියවලා නෑ (කියෙව්වත් උත්තර නැති නිසා මග හරිනවා.). උඹට ලොකුම අභියෝග රාශියක් මම තැනින් තැන පෙන්නලා තියෙනවා. කොන්ද පන නැති උඹ ඒවා ගානට මග ඇරලා තමන්ගේ ජාතිවාදී මෝඩ කම හොදට පෙන්නලත් තියෙනවා.


    හලාල් නැතිකරන්න එක් ක්‍රමයක් තියනවා. හලාල් තියන බිස්කට් අරගෙන අසූචි වලකට දාන්න.
    අර උඹ අසූචි නාන අසූචි වලටද ???


    මෙය ඔබේ භාවනාවට එකතු කරගෙනද? නැතිනම් මෙය කටපාඩම් කර සැනසෙන්න පින්වත.

    උඹට උඹේ හලාල් ලේබල් එක මතක් කරලා දුන්නේ. ඇයි අකමැතිද ??? පොඩි වචන 3 යි තියෙන්නේ. හොදයි නේද :lol::lol:
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔය තියෙන්නෙ උත්තර දීපු ප්‍රශ්්න ගැනත් repeat කරන "අභියෝග"! ඔබ repeat කරන අනික්වා ගැනත් ඔහොම තමයි!


    බො.බ.සේ. මාධ්‍ය ප්‍රකාශය:
    "හලාල් සහතිකය ගන්න රු. ලක්ෂ 1/75...."

    පිළිතුරේ Quote:
    පි: ගෙවීම ඒ භාණ්ඩය අදාල පරිමාණය/ප්රභේදය අනුව වේ. උදා: අඩුම පරිමාණයේ එකකට මාසයකට රු.800-1000, වසරකට රු.10,000-12,000. භාණ්ඩ ගණන අනුව මුලු ගෙවීම වෙනස් වේ. ලක්ෂ 1/75 x 4000 (භාණ්ඩ ගණන) ලෙස ගණන් හැදීම මහජනයාව මුලා කිරීමක්!

    මේ video එක පරිස්සමෙන් බැලුවොත් තේරෙයි, කොම්පැනියක් ලක්ෂ 1.75 ගෙවන බවත්, හලාල් භාණ්ඩ ගණන 4000 ක් බවත් කියලා පස්සේ ඒ දෙක ගුණ කරනවා (1.75 x 4000 = millions). මේ විදිහට ගණිතය කලොත් බිංදුව තමයි ලැබෙන්නෙ. අමතක වුනාද එක කොම්පැනියක් භාණ්ඩ වර්ග ගොඩකට හලාල් ගන්න බව.

    End of quote. :lol: :lol:


    ඔය තියෙන්නේ උඹට තියෙන එකම අභියෝගය සහ මෝඩම අභියෝගය. මොකද මම ඔවැනි කිසිම ගණනක් සාදා පෙන්වා නැත. මම අභියෝගයක් කලා මම මේ Thread එකේ ඔය උඹ quote කරලා දාලා තියෙන Post එක මම දාපු තැන පෙන්නන්න කියලා. උඹ පෙන්නුවේ නැත්තම් නැවත කියන්න වෙන්නේ උඹ ප්‍රශ්නෙකට හරි උත්තරය දෙන්න බැරි මෝඩ ජාතිවාදියෙක් බවයි. මම කරපු ප්‍රකාශයක් මම වගකීම බාර අරගන්නවා.




    ඒක දැනගත්තු එක හොදයි. උඹ එතන දාලා තියෙන කරැණු සහ ගාස්තුත් එක්ක සම්පූර්ණයෙන්ම එකගද ??




    උඹ හිතනවද උඹ මුකුත් නොදන්න තොත්ත බබා වගේ ප්‍රශ්නෙන් මග හැරලා යන්න. මම කිව්වා උඹ ඉස්සෙල්ලාම මගේ ප්‍රශ්න වලට නිවැරදි පිලිතුරැ ලබාදීලා ඉන්න ඊට පස්සේ මම බොදු බල සේනා ගැන කතා කරමු කියලා. ඉස්සෙල්ලාම මෝඩයෙක් වගේ පැනලා ගිය ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ.


    ඔබට බැරිද? ඔබ 5 වසරත් pass නැද්ද?? ඔබම කියපු මිලියන 10 පෙන්නන්න. නැතිනම් ඔබ check mate වෙන්න කැමතිද? :lol:

    අනේ මිලියන 10 ටත් වඩා වැඩියි. මම නිකන් දල අදහසක් දුන්නේ. මම උඹට හොද උපදෙසක්නේ දුන්නේ. 5 වසරේ ගනන් පුලුවන්නම් උඹට අර උඩ දීලා තියෙන හලාල් ගාස්තු වලින් හදලා බලන්න පුලුවන්.


    මොකද ඇම හිර වෙනවද දැන්? :lol: ඔබම කියපු මිලියන 10 ගැන පදනම කියන්න? ගණන් හදල පෙන්නන්න. මේ හරකට ගණිතය බෑ.

    ඉතින් හරකෝ ගණිතය බැරි එකෙක්ට ගණන් හදලා පෙන්නලා තේරෙනවද ?? තෝත් හරක් ප්‍රශ්නමනේ අහන්නේ. මිලියන 10 ලියන හැටිවත් දන්නේ නැතුව ගණන් හදලා පෙන්නුවම උඹ කියයි ඒ තියෙන්නේ මිලියන 10 නෙවෙයි රැපියල් 10 කියලා. :lol::lol::lol: ඒකනේ මම මුලින්ම කිව්වේ 5 වසරේ ලමයෙක්ගෙන් ගණන් ටිකක් ඉගෙන ගෙන එන්න. ඊට පස්සේ මම ගාණ පැහැදිලිව අවමයෙන් හදලා පෙන්නන්නම්.

    ඔබ කියන මිලියන 10 ඇත්තක් නම් බො.බ.සේ. කිව්වෙ බොරු. බො.බ.සේ. කිව්වෙ ඇත්තක් නම් ඔබ කියන්නෙ බොරු. කෝකටද කැමති?

    ඉස්සෙල්ලා ගණන් ටිකක් ඉගෙන ගෙන එන්නකෝ. ඊට පස්සේ අපි ගණන් හදලා බලමු. ඒ එක්කම නැවත මතක් කරන්න ඕනේ අර මගේ ප්‍රශ්න සහ අභියෝග ටික තාමත් එහෙම්මමයි. නැවත Repeat කරන්න වෙයි වගේ. මොකටද කැමති මම Repeat කරන්නද ?? නැත්තම් නැවත කියවලා හරි පිළිතුරැ දානවද ?? යන්නේ කොහෙද මල්ලේ පොල් නැතුව.