ආ.. මේ බෞද්ධ රාජ්‍යයේ ගැහැණු සංවර වෙලා ඉන්න හැටිද මේ...?? හපොයි! ඉතින් ඔබලා කොහේ සංවර වෙන්නද? නේද??
@Sanjeeme
මචෝ. මම මේ නිකන් අහන්නේ. ඔබ දැන් පාවිච්චි කරන්නේ ඔබේ කී වෙනි keyboard එකද?
නෑ. පරණ keyboard තියෙනවනම් රිපෙයාර් කරල ගන්න. හැබැයි එහෙම තිබ්බත් රිපෙයාර් කරන්න බැරි තරමට ඒකෙ කොටලා තියෙයිද කියලත් හිතුනා. කමක් නෑ. මම නම් වැඩිය කොටන්නෙ mobile එකට.
තව පොඩි දෙයක් තියනවා නිකන් අහන්න. ඔබ අත් දෙකට අමතරව කකුල් දෙකත් keyboard එකේ ඔබලා ඇඟිලි විස්සෙන්ම කොටනවද? ඔබේ ක්‍රම සහ විධි ගැන ටිකක් දැනගෙන අපිත් පොඩ්ඩක් දියුණු වෙන්න කැමතියි. ඒකයි.


. ඔය පිටකොටුවේ පැත්තේ ගියොත් ගොඩවල් ගානට ගන්න පුලුවන්. ඇයි පරණ key board හොයන තරමට බංකොලොත්ද දැන්. ඔය පිටකොටුවේ පැත්තේ ගියොත් ගොඩවල් ගානට ගන්න පුලුවන්.
ඇයි පුදුමද ?? ඔහොම තමයි හරියට experience නැති වුනාම වෙන්නේ. ටිකක් experience අරගෙන අර ප්‍රශ්න වලට උත්තරත් එක්ක එන්න එතකොට පොඩ්ඩක් ඔය key board භීතිකාව නැතිවෙයි.
මරුසිරා;14429663 said:සක්කිලි හැත්ත
පරණ keyboard එකක් අරගෙන කකුල් දෙකත් යොදා කරන ඔබේ කෙටීමේ ක්‍රමය කරල බලන්නයි හැදුවේ. කමක් නෑ. ඉතින් ඔබේ brake නැති විවාද ක්‍රමය හෙලි වුනාට පස්සෙත් අනාගතයේඑය යොදන්න කල්පනාවක් තියෙනවද?
ඉතින් ඔබ කිව්වෙ නෑනෙ, ඔබ check mate වෙන්න කැමතිද? නැතිනම් බො.බ.සේ. check mate වෙනවට කැමතිද?



මම කිව්වනේ උඹ වගේ හිගන්නෙක් නෙවෙයි කියලා මම. උඹලා වගේ ප්‍රශ්න වලින් පැනලා යන මෝඩ ජාතිවාදීන්ගේ නිරැවත හෙලි වෙනකොට key board එකත් උඹට ප්‍රශ්නයක් තමයි. පිටකොටුවෙන්වත් key board එකක් අරගෙන ප්‍රශ්න ටිකට උත්තර දෙන්නකෝ. මට හිතන්නේ උඹ දැන් අභියෝගයක් බාරගන්නවත් කොන්ද පන නැති ජාතිවාදියෙක්.
කවුද check mate වුනේ කියලා පේනවනේ උඹේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර වලින්. ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න බැරි වුනාම key board එක ගැන කතා කරනවා.![]()
You're asking for it mate!
ඔබේ මිලියන 10 ද? බො.බ.සේ. 700 ද? check mate කාටද?




මිලියන 10 ටත් වඩා වැඩියි. 6 වසරේ සාමාන්‍ය ගණිතය.![]()
ඒ සාමාන්‍ය ගණිතයෙන් ඔබේ මිලියන 10 හදල පෙන්නන්න. දෙගොල්ලොම check mate වෙන්න කැමතිද?
ඇයි උඹම හදා ගන්නේ නැත්තේ. මම Inputs දෙන්නම් ආදේශ කර ගන්න. මුලින්ම බලන්න දළ හලාල් නිශ්පාදන ප්‍රමාණය. ඊට පස්සේ ඒවට වසරකට අය කරන මුදල Average එකක් විදිහට ගන්න. දැන නිශ්පාදන ගානෙන් ඒක වැඩි කරලා බලන්න. මම ගාන හදලා පෙන්නුවේ නැත්තේ උඹ වගේ ගොන් තඩියෙකුට කොහොම හරි ඔය මොලේ පාවිච්චි කරවලා නිවැරදිව ගානක් හදන්න පුලුවන්ද කියලා බලන්න.
මුකුත් නොදන්න මෝඩ තොත්ත බබෙක් විදිහට රගපාන්නේ උඹ මේ Thread එක පුරාවටම Check Mate වෙලා නිරැවත් වෙච්ච හැටි ආයෙත් repost කරලා පෙන්නන්නද ???
මේ ගොන් තඩියට ගණිතය බෑ. ඒක කලින්ම කිව්වා. ඔබ කී මිලියන 10 ඔප්පු කරන්න. check mate වෙන්නද දඟලන්නේ?
(බො.බ.සේ. කොහොමත් check mate වෙලා ගොඩක් කල්. ඒ ගැන අමතක කරන්න. තමන්ව බේරගන්න).
ඉතින් ගොන් තඩියෝ ගණිතය බැරි එකෙක්ට ගණන් හදලා පෙන්නලා වැඩක් තියෙනවද ??? තොගේ ගොන් කම නැවත නැවත පෙන්නවනේ. ගණන් පෙන්නන්න ඕනේ ඒ ගැන දන්න කෙනෙකුට. ඉස්සෙල්ලම පොඩි ලමයින්ට ගණන් උගන්නන කෙනෙක් ලගට ගිහින් ගණන් ඉගෙන ගෙන වරෙන් ඊට පස්සේ මම පෙන්නලා දෙනන්ම්. ඒ එක්කම උඹ Check Mate වෙලා හෙලුවෙන් chess board එක ලග ඇදගෙන වැට්ච්ච විදිහ පෙන්නනම් යටින. හොදට ආයෙත් කියවලා pawn ඉත්තෙක් තරම්වත් වටින්නේ නැති උඔ ගැන නැවත review එකක් ගනින්. එතකොට තේරෙයි ඇදලා තියෙන්නේ වැරදි ඉත්තෙක් කියලා.
Brain problem තියෙන අයට ඕව තේරෙනවද? කියන තැනට යනවා. ඉතින් කවුද ඒ ඔබ කියපු කෙනා?
මම පස්ස ගහන්නේ නෑ පැහැදිලි අභියෝගයක් කරලා තියෙනවා. මම ඉහත උත්තර දී ඇතැයි පැවසූ සෑම දෙයකටම පිළිතුරැ දී ඇති බව. මම ඒක පැහැදිලිව පෙන්නනවා උඹ පිළිගන්න ඕනේ උඹ මෝඩ ජාතිවාදියෙක් කියලා. නැත්තම් මම දාපු පිළිතුරැ නිකන් ආයෙත් repeat කරන්න ඕනේ නෑනේ. උඹ මෝඩ ජාතිවාදියෙක් බව පිළිගන්න ලෑස්ති නම් මම පැහැදිලිව පෙන්නනවා මම දීපු පිළිතුරැ. මොකද කියන්නේ ඔට්ටුද ???මොකද පස්ස ගහන්නේ? ඔබම ඔබේ උත්තර Quote කලොත් ඔබේ මෝඩ jokes එලිවෙයි කියල බයද? මෙච්චර දාන්න පුළුවන් කෙනා මොකද මේකට විතරක් එකඟතාවය අහන්නේ?![]()
මොකද ඒ ගණිතය ඉතා නිවැරදි නිසා. මම ගණන් හැදුවේ ඉතාම අඩුම ප්‍රමාණයෙන්. ඕන ගොනෙකුට තේරෙනවා එහෙම ගණන හදා ගන්න.ගණිතය ගැන කියපු කෙනා දැන් මොකද ජාතිවාදයක් ගැන කියන්නෙ? ඔබ කියපු ඒ ගණිතය ගැන තනි පැත්ත මොකද්ද? පැහැදිලිව කියන්න.
ඊට කලින් උඹ ඇදුම් ගලවලා නිරැවත් වෙච්ච එක ගැන Repeat එකක් දෙන්නද ???? කැමතිද නැවත නිරැවත් වීම ගැන බලන්න. නිරැවත් වෙලා Chess Board එක ලග ඇදගෙන වැචිච්ච එක බලන්න ආසද ආයෙත්.[/SIZE][/COLOR]ඇයි මොකෝ? හැම එකක්ම ෆොටෝ දාලා repeat කරන කෙනාට මේ ගැන විතරක් බැරි? බො.බ.සේ. හලාල් ගැන කළ සේවය ගැන repeat කරමුද? එහෙම නොකරන්නෙ ඔබ check mate වෙන්න ළඟ නිසාද??
බොරැව හරි කතා කරන තත්වයට පත් වෙලානේ. ඒ කියන්නේ අර Internet වීරයන්ගේ වැඩ යම් තරමකට හෝ අවධානයට පත් වෙලා කියලා.පාර්ලිමේන්තුවට යන අයගෙත් සහජයෙන් ඇත්තෙ බොරුව. බො.බ.සේ. දේවල් ඒ අය කතාවෙන්නේ ඒවා බොරු නිසා වෙන්නැති!!



සංවිධාන ගැන වත් පොලීසියට යන එකවත් නෙවෙයි ප්රශ්නය. උඹ ප්‍රකාශ කලානේ Process එකට යොදවනවා කියලා. ඒ කරේ කුමන පදනමකින්ද ?? ආදායම Process එකට වියදම් කරන විදිහ ගැන සාක්ෂි දාන්න. එතකොට අපිට පුලුවන් තීරණය කරන්න උඹ හරකෙක් නෙවෙයි කියලා. නැත්තම් නැවත උඹේ භාෂාවෙන්ම Check Mate වෙන්න.ඒ හොරේ ගැන මමත් කිව්වට පස්සේ මොකද මේ කියවන්නේ? ඉතින් කියන්න, ඇයි මේ පැහැදිලි හොරේ ඔප්පු කරන්න ඔබේ පිබිදෙන සංවිධාන නීති මගට යන්නේ නැත්තෙ??? මෙහෙම එලිපිට හොරයක් වෙනවිටත් නිකන් ඉන්නෙ ඇයි? රටට කරන ලොකු අපරාධයක් නෙවෙයිද ඒක? නැතිනම් ඒ අයට බයයිද ඒ අය check mate වෙයි කියලා?



පිළිතුරැ දාලා තියෙන තැන් හොදින් කියවන්නේ නැතුව මෝඩ ප්‍රශ්න අහන්න එපා ඉස්සෙල්ලා කියවන්න එතන ඔය උලමා ගැන මම පැහැදිලි ප්‍රශ්න දෙකක් අහලා ඇති. පිළිතුරත් පහසු වෙන්න දීලා තියෙනවා. උඹටම තෝරගන්න පුලුවන් නිවැරදි පිළිතුර මොකක්ද කියලා. MCQ ප්‍රශ්නයක්.මොන හොර ජාතිවාදී සංවිධානෙද? බො.බ.සේ. ද?
මොන ප්‍රශ්න දෙකද? ඔබේ හෑල්ලට වැළලිලා. මොකුත් හොයා ගන්න බෑ.


ඉතින් ඒ අයට හරි ගියාද?
දැන් නීතියක් නැති නිසා තමයි නීතියක් ගේන්න ඕනේ.ඔබට තේරුනේ නෑ. මම ඇහුවේ දැන් තියන නීතිය ගැන. ඒ නීතිය මොකද්ද?
ප්‍රශ්නයට උත්තර දෙන්න. යන්නේ කොහෙද මල්ලේ පොල් theory ය දාන්න හදන්න එපා. හලාල් නෙවෙයි මම කිව්වේ පන්සිල් අනිවාර්්‍ය කරනවා උඹ කැමතිද ???ඉතින් හලාල් අනිවාර්ය කරලද? Yes or No?
ලංකාවේ හැමෝටම. කැමතිද ?? Yes or Noඉතින් හලාල් ලංකාවේ හැමෝටම අනිවාර්ය කරලද? Yes or No?
උඹ කෙලින්ම කිව්වේ වෙනත් ආගම් වල අයගෙන පැමිණිලි නෑ කියලා. ඒ තොරතුරැ ගත්තේ කොහෙන්ද ??? එතකොට වෙනත් ආගම් වල අයගෙන් පැමිණිලි නෑ කියන්නේ බෙෘද්ධයින්ගෙන පැමිණිලි තියෙනවා. එතකොට ඒ තොරතුරැ ගත්තේ කොහෙන්ද ??? හරකට ප්‍රශ්නේ අමතක වුනාද ?? යමක් කියනවනම් සාක්ෂි දෙන්න. උඹමනේ කියන්නේ පදනමක් තියෙන්න ඕනේ කියලා. කෝ පදනම ???මම කෙලින්ම කියපුවට උත්තර නැති වෙනකොට මම නොකියා කියපු දේවල් පස්සෙ ඔබට යන්න වෙන තත්වයක්ද? ඔබට ඔබව අමතක වුනාද? ඇයි ඔබේ බො.බ.සේ?



ඕන දේටයි එපා දේටයි හැම දේකටම පොලීසි ගනේ යන්න අපි උඹලා වගේ හරක් නෙවෙයි. පොලීසියට කරන්න බැරි දේවල් ජනතාව කරනවා. ඒක තේරැම් ගනින් උඹලගේ ඇත්ත හෙලුව ගැන මිනිස්සු දැනුවත් වෙනකොට උඹලා පොඩ්ඩක් කලබල වෙනවා තමයි. cool down'ඔබල පොලීසියේ පැමිණිලි කලත් එය ලියයි කියා සැකයි. මොකද්ද පැමිණිල්ල? හලාල් බලෙන් පැටෙව්වා කියලද? ඔබලට අංගොඩ තමයි නවතින්න වෙන්නෙ!



සාක්ෂියක් නෑ කියලා වාර්ථාවක් තියෙන්න එපායැ ගොන් තඩියෝ එතන මිනිමැරීමක් වුනේ නෑ කියලා කියන්න පිළිගැනීමක් තියෙන්න ඕනේ. නැතුව මිනීමැරැමක් වුනේ නෑ ඒක නිසා මිනියක් පෙන්නන්න බෑ කිව්ව පමණින් අපි දන්නේ නෑනේ ඇත්තටම මිනීමැරීමක් වෙලා මිනිය හැංගුවද කියන එක. ඒකට පිලිගත් තැනකින් පැහැදිලි වාර්ථාවක් ආවම තමයි පිළිගන්න පුලුවන්. අන්න ඒක තමයි මම අහන්නේ උඹේ ප්‍රකාශය සනාථ කරන්න තියෙන සාක්ෂිය මොකක්ද ?? වාර්ථාව මොකක්ද ??ඔබට තේරුනේ නෑ. මම කිව්වෙ වාර්තා ගැන නෙමෙයි. සාක්ෂි ගැන. ඔබම කියන්නේ මිනී මැරුම් නැතිනම් මරපු මිනිය පෙන්නන්න බෑ කියා. එනිසා සාක්ෂියක් එන්න විදිහක් නෑ. හලාල් කෑම ව්‍යවස්ථාවේ වරදක් නොවේ. පොලීසියට මෙහි ස්ම්බන්ධයක් නෑ. ඔබ එහි ගියත් ඒ ගැන වාර්තාවත් ඔබට ලැබෙන්නේ නෑ.
දැන් ඔන්න ගොන් රජා කියනවා ප්‍රශ්නයක් බව නොපෙනේ ලු ඇයි මුලින් කිව්ව දේ අමතකද ??. මුලින් කිව්වා පැමිණිල්ලක් නෑ කියලා දැන් "නොපෙනේලු" ඕක තමයි කියන්නේ උත්තර නැති වෙනකොට සුලු දිය පහවෙනවා කියලා. ජාතිවාදී මෝඩයෙක් ප්‍රශ්න එන එන පැත්තට හරවනවා.ආයේ මම කියනවා. බෞද්ධ නොවන ආගමිකයින්ට හලාල් සහතිකය ප්‍රශ්නයක් බව නොපෙනේ. ඔවුන් තුලින් එසේ පැමිණිල්ලක් හෝ දොස් කීමක් නැත. මෙය බොරුවක්ද?
නැවත වෙව්ලන්නේ නැතුව ප්‍රශ්න ටික කියවන්න. උඹට සමහර විට මාස ගානක් යයි කියවලා තේරැම් ගන්න. ඒත් කමක් නෑ. උඹේ රෙදි ගැලවෙචච විදිහ දැනගන්නත් ඕනේනේ. දැන් මම පාවිච්චි කරන්නේ උඹ වගේ මෝඩ ජාතිවාදීන් නිරැවත් කරන ක්‍රමේ.ඔබ මෙච්චර කල් පාවිච්චි කරපු විවාද ක්‍රමය ගැන අනිත් අයට තේරෙනවිට නැති ප්‍රශ්න මතක් වෙනව තමයි. දැන් ඔබ පාවිච්චි කරන්නේ මොන ක්රමයද?




උඹේ උත්තර තියෙන්න එපායැ දාන්න. ඉතින් මම පොඩි උදව්වක් කලා මගේ ප්‍රශ්න ටික දාලා උඹට උත්තර දෙන්න. අනේ මමත් හරි කැමතියි උඹේ තර්කමොකෝ? මගෙ උත්තර දාන්න කිව්වම ඔබ cut කරල හදපු summary පොඩ්ඩ දැම්මේ? මගේ තර්ක සහිත මුළු උත්තර දැම්මොත් ඔබ check mate වෙයි කියා බය හිතුනද?


සහිත මුලු උත්තර බලන්න. එතකොට තේරෙයි කවුද අසූචි කන්නේ කියලා.කලින් හෑල්ලම හලන කෙනා දැන් links දාල. මෙයාගේ ක්‍රමය හෙලි වුනාට පස්සේ වැඩිය නෝන්ඩි නොවෙන්න තේරෙනව වගේ. හොඳයි හොඳයි. මෙහෙම තමයි ටික ටික දියුණු වෙන්න ඕනෙ!
කොහොම වුනත් බො.බ.සේ. ගැන අහනවට කැමති නෑ නේද?



අයියෝ ඒකද උඹට පෙනුනු ලොකුම අභියෝගය ?? එහෙනම් උඹ තාම ප්‍රශ්න කියවලා නෑ (කියෙව්වත් උත්තර නැති නිසා මග හරිනවා.). උඹට ලොකුම අභියෝග රාශියක් මම තැනින් තැන පෙන්නලා තියෙනවා. කොන්ද පන නැති උඹ ඒවා ගානට මග ඇරලා තමන්ගේ ජාතිවාදී මෝඩ කම හොදට පෙන්නලත් තියෙනවා.ඔබේ ලොකුම අභියෝගය හලාල් නැති බිස්කට් කන්නේ කොහොමදැයි අහලා. මේකෙන් නම් මම bowled. ඉතින් ඔබ ලංකාවට ආවට පස්සේ තවම බිස්කට් කෑවෙ නැද්ද?
අර උඹ අසූචි නාන අසූචි වලටද ???හලාල් නැතිකරන්න එක් ක්‍රමයක් තියනවා. හලාල් තියන බිස්කට් අරගෙන අසූචි වලකට දාන්න.
මෙය ඔබේ භාවනාවට එකතු කරගෙනද? නැතිනම් මෙය කටපාඩම් කර සැනසෙන්න පින්වත.


ඔය තියෙන්නෙ උත්තර දීපු ප්රශ්්න ගැනත් repeat කරන "අභියෝග"! ඔබ repeat කරන අනික්වා ගැනත් ඔහොම තමයි!
බො.බ.සේ. මාධ්‍ය ප්‍රකාශය:
"හලාල් සහතිකය ගන්න රු. ලක්ෂ 1/75...."
පිළිතුරේ Quote:
පි: ගෙවීම ඒ භාණ්ඩය අදාල පරිමාණය/ප්‍රභේදය අනුව වේ. උදා: අඩුම පරිමාණයේ එකකට මාසයකට රු.800-1000, වසරකට රු.10,000-12,000. භාණ්ඩ ගණන අනුව මුලු ගෙවීම වෙනස් වේ. ලක්ෂ 1/75 x 4000 (භාණ්ඩ ගණන) ලෙස ගණන් හැදීම මහජනයාව මුලා කිරීමක්!
මේ video එක පරිස්සමෙන් බැලුවොත් තේරෙයි, කොම්පැනියක් ලක්ෂ 1.75 ගෙවන බවත්, හලාල් භාණ්ඩ ගණන 4000 ක් බවත් කියලා පස්සේ ඒ දෙක ගුණ කරනවා (1.75 x 4000 = millions). මේ විදිහට ගණිතය කලොත් බිංදුව තමයි ලැබෙන්නෙ. අමතක වුනාද එක කොම්පැනියක් භාණ්ඩ වර්ග ගොඩකට හලාල් ගන්න බව.
End of quote.![]()
![]()
ඔබ කියනවද ඔබේ favourite බො.බ.සේ. කිව්වෙ ඇත්තක් කියලා?? දැන් බයිලා නැතුව සිංහලෙන් කියන්න. නැතිනම් ඔබට check mate වෙන්න ඕනෙද?
ඔබට බැරිද? ඔබ 5 වසරත් pass නැද්ද?? ඔබම කියපු මිලියන 10 පෙන්නන්න. නැතිනම් ඔබ check mate වෙන්න කැමතිද?![]()
මොකද ඇම හිර වෙනවද දැන්?ඔබම කියපු මිලියන 10 ගැන පදනම කියන්න? ගණන් හදල පෙන්නන්න. මේ හරකට ගණිතය බෑ.


ඒකනේ මම මුලින්ම කිව්වේ 5 වසරේ ලමයෙක්ගෙන් ගණන් ටිකක් ඉගෙන ගෙන එන්න. ඊට පස්සේ මම ගාණ පැහැදිලිව අවමයෙන් හදලා පෙන්නන්නම්.ඔබ කියන මිලියන 10 ඇත්තක් නම් බො.බ.සේ. කිව්වෙ බොරු. බො.බ.සේ. කිව්වෙ ඇත්තක් නම් ඔබ කියන්නෙ බොරු. කෝකටද කැමති?