මම පාන්දර එක පාරක් thread එකට ආවත් ඔක්කොම බැලුවේ නැති හින්දා මේක දැක්කේ නෑ.......
rcccc මචන්.....මුලින්ම උඹට thank you කියන්න ඕනේ මේ post එක bump කලාට.....
කාට වුනත් උපන්දිනය දවසේ කවුරුත් නැතුව ඒක තනියම සමරන්න වෙන එක ගැන දුකක් තියනවා තමයි......
U_knw_me අක්කේ...... ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා......
![]()




.... BTW....... thank u soooo much 4 da wishes.... !!!!
hehehe heee.... eka rate waradak nemei... mage aulak... onama welawata aul yanawahm mata eye seen eka kiwwa ban akka.eka parak connection harighin thread eke link ekath elluwa
.passe ayi awul giya.mehe internet hodhyi balan yankota
![]()









