2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මම පාන්දර එක පාරක් thread එකට ආවත් ඔක්කොම බැලුවේ නැති හින්දා මේක දැක්කේ නෑ.......:dull::dull::dull:

rcccc මචන්.....මුලින්ම උඹට thank you කි‍යන්න ඕනේ මේ post එක bump කලාට.....:D:D:D

කාට වුනත් උපන්දින‍ය දවසේ කවුරුත් නැතුව ඒක තනි‍යම සමරන්න වෙන එක ගැන දුකක් ති‍යනවා තම‍යි......:rolleyes::rolleyes::rolleyes:

U_knw_me අක්කේ...... ඔ‍යාට සුභම සුභ උපන්දින‍යක් වේවා......:cool::cool::cool:

teady-says-happy-birthday.gif

scoobie-doo.gif
කවුරුත් නැත්තෙ නෑ අනේ .... මට දැන් ගොඩක් යාඵවො ඉන්නවනේ .... ගොඩක් සතුටින් ඉන්නෙ .... ;);):cool::cool::cool: .... BTW....... thank u soooo much 4 da wishes.... !!!!
Thanks-For-Add-Glitter-18.gif


hm mata eye seen eka kiwwa ban akka:D.eka parak connection harighin thread eke link ekath elluwa:dull:.passe ayi awul giya.mehe internet hodhyi balan yankota:dull:
hehehe heee.... eka rate waradak nemei... mage aulak... onama welawata aul yanawa :D:D:D
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
suba upandinayak wewaa sis
Thank uuu soooo much sahodariiii.... :cool::cool::cool:

සුභ ම සුභ උපන්දිනයක් වේවා!!!!
එසේම වේවා .... !!! ආ වැරදුනා .... ස්තූති එකක් වේවා.... !!!

U_knw_me අක්කේ.....කේක් නැතුව අද රේඩි‍යෝ අහන්න එන්න තහනම්.....:P:P:P
ඔන්න කලින් කිව්වේ නෑ කි‍යන්න එපා......
:rofl::rofl::rofl:
යකෝ මටවත් කේක් නෑ .... දැන් හොයාපල්ලකො කේක්....
:baffled::baffled::baffled:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ මටවත් කේක් නෑ .... දැන් හොයාපල්ලකො කේක්....
    :baffled::baffled::baffled:
    ඒකත් එහෙමද.....:oo::oo::oo:
    එහෙනම් පාන් රාත්තලක් අරගෙන එන්න......පරිප්පු හොද්ද අපේ ගානේ දෙන්නම්......
    :P:P:P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Thank uuu soooo much sahodariiii.... :cool::cool::cool:

    එසේම වේවා .... !!! ආ වැරදුනා .... ස්තූති එකක් වේවා.... !!!

    යකෝ මටවත් කේක් නෑ .... දැන් හොයාපල්ලකො කේක්....
    :baffled::baffled::baffled:

    rexta duwanna para hoya gannath bari wennna eti :rofl::rofl::P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඒකත් එහෙමද.....:oo::oo::oo:
    එහෙනම් පාන් රාත්තලක් අරගෙන එන්න......පරිප්පු හොද්ද අපේ ගානේ දෙන්නම්......
    :P:P:P
    රොටියක් හදල දෙන්නන්... කට්ටියගෙම වැක්කෙරෙන පැණි ගාගෙන කමු ....:D:D:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රොටියක් හදල දෙන්නන්... කට්ටියගෙම වැක්කෙරෙන පැණි ගාගෙන කමු ....:D:D:D
    :oo:
    ewa mewa kiyala shape wenne hadanna epa akke.roti hariyanne nae cake hoyagena enawa rae show ekata:frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඒකත් එහෙමද.....:oo::oo::oo:
    එහෙනම් පාන් රාත්තලක් අරගෙන එන්න......පරිප්පු හොද්ද අපේ ගානේ දෙන්නම්......
    :P:P:P

    :rofl::rofl::P
    na sis eya honda mallek

    මම එහෙම බ‍යේ දුවන එකෙක් නෙවෙ‍යි.....
    tuzki-bunny-emoticon-005.gif
    බයට නෙමෙයි ලැජ්ජාවට
    tuzki-bunny-emoticon-007.gif