Facebook Hack!!!

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,147
    865
    113
    ----- Hill City ----
    Friend Request වලින් පුලුවන්ද FB hack කරන්න ? මචං ලා මට එක දිගට fake request එනවා මෙ දවස් ටිකේ..... මොකක් හරි හෙතුවකටනේ එවන්නේ ....accept කරන්න බයයී.. දන්නවනම් පොඩි HELP එකක් දීපන්.. PLZZZZZZZZZZZZZZZZZZZZ :yes::yes:(හැම එකකටම 5++++)
     
    • Like
    Reactions: Minion
    Feb 8, 2013
    4
    1
    0
    ඔය මූනු පොත කියන්නේ කොහොමත් හොඳ දෙයක් නෙමිනේ ළමයෝ. කෝකටත් හොඳයි ඔය ළමය පොලිසේ රෙපොර්තු කොලොත්.
     
    • Like
    Reactions: Minion

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    hack facebook via friend requests, never heard that before
    avatar289780_33.gif

    kind of trick, may be
     
    • Like
    Reactions: anilantha

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,147
    865
    113
    ----- Hill City ----
    අහවල් එකා;14429146 said:
    ඔය මූනු පොත කියන්නේ කොහොමත් හොඳ දෙයක් නෙමිනේ ළමයෝ. කෝකටත් හොඳයි ඔය ළමය පොලිසේ රෙපොර්තු කොලොත්.

    mama danna widiyata nam kohethma baa!
    BUMP macho

    :rofl: friend request onema ne

    hack facebook via friend requests, never heard that before
    avatar289780_33.gif

    kind of trick, may be

    thank youuuuuu wewa 5+
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Friend Request වලින් පුලුවන්ද FB hack කරන්න ? මචං ලා මට එක දිගට fake request එනවා මෙ දවස් ටිකේ..... මොකක් හරි හෙතුවකටනේ එවන්නේ ....accept කරන්න බයයී.. දන්නවනම් පොඩි HELP එකක් දීපන්.. PLZZZZZZZZZZZZZZZZZZZZ :yes::yes:(හැම එකකටම 5++++)
    email id eka always hide wenna hadala tiyanna,email address eka gannawa arenna wena deyak nam karanna baha afaik using fake friend requests