Muslim Vs Sinhala Vs Catholic

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    දාගැබ ඩෝසර් කර, නටඹුන් වලින් වැව පුරවා...

    ඔවුන් මකුලාරාමයට ගියෝය - අපි මකුලාරාමයේ නොවීමු
    ඔවුන් නාලන්දා විහාරයට ගියෝය - අපි නාලන්දාවේ නොවීමු
    ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය - අපි ඇෆ්ගනිස්ථානයේ නොවීමු
    ඔවුන් පාකිස්ථානයට ගියෝය - අපි පාකිස්ථානයේ නොවීමු
    ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය - අපි ඉන්දුනීසියාවේ නොවීමු
    ඔවුන් මාලදිවයිනට ගියෝය - අපි මාලදිවයිනේ නොවීමු
    ඔවුන් බාමියන් පිළිම සොයා ගියෝය - අපි බාමියන් වැසියන් නොවීමු
    ඔවුන් තායි භික්ෂූන් වහන්සේලා කරා ගියෝය - අපි තායි භික්ෂූන් වහන්සේ නොවීමු
    ඔවුන් බංග්ලාදේශයේ බුදුපිළිම වහන්සේ කරා ගියෝය - අපි බංග්ලාදේශයේ නොවීමු
    ඔවුන් බුද්ධගයාව කරා ගියෝය - අපි බුද්ධගයා විහාරවාසීන් නොවීමු
    ඔවුන් සිංහල යුවතියන්ව රවටාගෙන හලාල් කළෝය - අපි ඒ යුවතියන්ගේ දෙමාපිය සහෝදරාදීන් නොවීමු.
    ඔවුන් කූරගල, දෙවනගල, තිරියාය, දීඝවාපිය, මූදුමහාවිහාරය, මහමෙවුනාව, දඹුළු විහාරය කරා ගියෝය - අපි ඒ ප්‍රදේශ වල නොවීමු
    ඔවුන් රටම හලාල් කරමින් බොහෝ සිංහල ව්‍යාපාර බංකොළොත් කර දැම්මෝය - ඒත් අපි ව්‍යාපාරිකයින් නොවීමු

    එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මන්ද යත් අපි ජාතිවාදීන් නොවන බැවිනි. අවජාතිකවාදීන් අපට ජාතිවාදී ලේබලය අලවයි කියා බිය බැවිනි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    මගේ පාසැල් අවධීය තුළු මට සියළුම ජාතින් එකම පංති කාම‍රයේ හමුවුනා. එ වාගෙම් අපි ජාති භෙදයක් තියා අපි එහෙම දෙයක් දන්නෙත් නහැ.මම ‍බෞද්ධයෙකු හැටියට මගේ ආගමිත වතාවත් වල නියළුනා පාසැළ තුළ පසැල් අවධීයේදි.කාතොලික යළුවො චැපල් ගියා,මුස්ලිම් යළුවො සිකුරාදා දිනයට පල්ලි ගියා, එ වාගෙම අනික් දවස් වලත් ආගමික වතාවත් වල නියැළුනා. එ වලාවට විතරයි අගමික වතාවත් කිරිමට අපි භෙදිලා ගියේ...

    අනික් වෙලාවට අපි ඔක්ක එකා වගේ විශෙෂයෙනම් ඉන්‍ටවල් එකට....මුස්ලිම්,සිංහලා,දෙමළ කියලා ‍භෙදයක් නැහැ.අපි ක්‍රිකට් ගහනවා.ඔක්කම එකා වගෙ තමයි.ඇපි කැම කන්න ගියත් එකා වගේ.කැන්ටින් එක කැම ගන්න පොළිමේ සිංහල,මුස්ලිම්,දෙමළ කියලා වෙනම් පොළිම් ති‍බ්බේ නැහැ.ඔක්කම් එකම් පොළිමේ තමයි තෙරපි තෙරපි කැම ගත්තේ.අපිට සමාජ අධ්‍යනය ඉතිහසය ඉගැන්නුවෙත් නලිම් සර් කියලා මුස්ලිම් සර් කෙනෙක් අපි පොඩි කාලේ.හොඳට ඉගැන්නුවා අපිට තවම මතකයි.

    සමාජයෙදිද අපි දැනට හමුවුනාම කතා කරනවා .අපි ගෙවල් වල යනවා.අපි ‍ට්‍රිප් යනවා.වෙනස්ක් නැහැ......ජාතිවාදය ගැන අපි කථාකරන්නෙත් නැහැ.

    එවාගෙම මම බෞද්ධයෙක් හැටිය මගේ ජාතියටත් ආගමටත් කරන්න පුළුවන් උපරිම සෙවය කරනවා.නියම විදිහට ධර්මය දකිනවා.පස්පව් වලින් පුළුවන් තරම් ඇත් වෙන්න බලනවා.වෛයිරයක් හිත තුළ නැහැ කාත් එක්කවත්.එ වාගෙම ජාතිය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සෙවය කරනවා.

    දෙයක් අපි ඔක්කම ඔළුවෙ තියා ගන්න ඔනේ මේ මොන දෙ කළත් අපි කවදා හරි මැරිලා පොළවට පස් වෙලා යනවා.එතකම් තමයි අපි ඔක්කම මේ රඟ මඩලේ නඩගං නටන්නේ . මනුශත්වය තෙරුම් ගන්න.සියල්ලොම ලේ,ඇට,මස්,නහරයන්ගෙන් තමයි හැඳිලා තියෙන්නේ.ඔක්කටම හිතක් පපුවක් ‍තියනවා.වෙදනාව දැනනෙවා,කෙනෙති යනවා,වැරදිම් සිද්ධ වෙනවා,දුක දැන්නෙවා,වයසට යනවා, අන්තිමට මැරිලා යනවා.ඉන්න ටික කාලයෙ කළ හොඳ පමනයි.අපි මැරණ කොට සිංහල,මුසලිම්,දෙමළ කියලා එක එක විදිහට මැරෙන්නෙ නැහැ.හුස්ම ටික ගිහිල්ලම තමයි මැරෙන්නේ.එ වාගෙම දුප්පත් පොසත් ‍භෙදයක් නැහැ.

    ශ්‍රි ලංකිකයෙකු හැටිය මගේ රට තුළ සිටින සියලුම ජාතින්ට එක සමාන ලෙස මම ගෞරවය කරනවා.

    එ වාගෙම් මෙක කියවන කට්ටිය මගේ රිපලයි එක දැකලා -රෙප් දෙනවා.එක ඔයගෙල්ලනගේ කැමත්ත.එක අයිතිවාසිකමක්, එහෙම දුන්නයි කියලා මම කාටවත් රිපොර්ට් කරන්න් යන්නේත් නැහැ.....ඔයගෙල්ලන් එක්ක තරහකුත් නැහැ....අනික් රෙප් වලට වටිනා කම්ක් තියනවා නම් ‍ඔන්න පොඩ්ඩක් රෙප් කපලා යනකොට දුක්වුනාට ප්‍රශනයක් නැහැ.රෙප් මැරන කොටවත් අරන් යන්න පුළුවන්නම් ලොකු දෙයක්.එත් බැහැනේ.:D
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    christian කියන්නෙත් සිංහල තමයි :yes: මේ හැමෝම එකතු වෙලා මුස්ලිම් උන්ව අයින් කරල තමයි තියන්න ඕන
    ඊට පස්සේ කොහොමද මචං ඉතුරු ටික ක්‍රිස්ටියන් සිංහල කරන්නේ ?
    කව්රුත් හිතන් ඉන්න එල කොල්ලෙක් මු
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    අහස;14428172 said:
    මගේ පාසැල් අවධීය තුළු මට සියළුම ජාතින් එකම පංති කාම‍රයේ හමුවුනා. එ වාගෙම් අපි ජාති භෙදයක් තියා අපි එහෙම දෙයක් දන්නෙත් නහැ.මම ‍බෞද්ධයෙකු හැටියට මගේ ආගමිත වතාවත් වල නියළුනා පාසැළ තුළ පසැල් අවධීයේදි.කාතොලික යළුවො චැපල් ගියා,මුස්ලිම් යළුවො සිකුරාදා දිනයට පල්ලි ගියා, එ වාගෙම අනික් දවස් වලත් ආගමික වතාවත් වල නියැළුනා. එ වලාවට විතරයි අගමික වතාවත් කිරිමට අපි භෙදිලා ගියේ...

    අනික් වෙලාවට අපි ඔක්ක එකා වගේ විශෙෂයෙනම් ඉන්‍ටවල් එකට....මුස්ලිම්,සිංහලා,දෙමළ කියලා ‍භෙදයක් නැහැ.අපි ක්‍රිකට් ගහනවා.ඔක්කම එකා වගෙ තමයි.ඇපි කැම කන්න ගියත් එකා වගේ.කැන්ටින් එක කැම ගන්න පොළිමේ සිංහල,මුස්ලිම්,දෙමළ කියලා වෙනම් පොළිම් ති‍බ්බේ නැහැ.ඔක්කම් එකම් පොළිමේ තමයි තෙරපි තෙරපි කැම ගත්තේ.අපිට සමාජ අධ්‍යනය ඉතිහසය ඉගැන්නුවෙත් නලිම් සර් කියලා මුස්ලිම් සර් කෙනෙක් අපි පොඩි කාලේ.හොඳට ඉගැන්නුවා අපිට තවම මතකයි.

    සමාජයෙදිද අපි දැනට හමුවුනාම කතා කරනවා .අපි ගෙවල් වල යනවා.අපි ‍ට්‍රිප් යනවා.වෙනස්ක් නැහැ......ජාතිවාදය ගැන අපි කථාකරන්නෙත් නැහැ.

    එවාගෙම මම බෞද්ධයෙක් හැටිය මගේ ජාතියටත් ආගමටත් කරන්න පුළුවන් උපරිම සෙවය කරනවා.නියම විදිහට ධර්මය දකිනවා.පස්පව් වලින් පුළුවන් තරම් ඇත් වෙන්න බලනවා.වෛයිරයක් හිත තුළ නැහැ කාත් එක්කවත්.එ වාගෙම ජාතිය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සෙවය කරනවා.

    දෙයක් අපි ඔක්කම ඔළුවෙ තියා ගන්න ඔනේ මේ මොන දෙ කළත් අපි කවදා හරි මැරිලා පොළවට පස් වෙලා යනවා.එතකම් තමයි අපි ඔක්කම මේ රඟ මඩලේ නඩගං නටන්නේ . මනුශත්වය තෙරුම් ගන්න.සියල්ලොම ලේ,ඇට,මස්,නහරයන්ගෙන් තමයි හැඳිලා තියෙන්නේ.ඔක්කටම හිතක් පපුවක් ‍තියනවා.වෙදනාව දැනනෙවා,කෙනෙති යනවා,වැරදිම් සිද්ධ වෙනවා,දුක දැන්නෙවා,වයසට යනවා, අන්තිමට මැරිලා යනවා.ඉන්න ටික කාලයෙ කළ හොඳ පමනයි.අපි මැරණ කොට සිංහල,මුසලිම්,දෙමළ කියලා එක එක විදිහට මැරෙන්නෙ නැහැ.හුස්ම ටික ගිහිල්ලම තමයි මැරෙන්නේ.එ වාගෙම දුප්පත් පොසත් ‍භෙදයක් නැහැ.

    ශ්‍රි ලංකිකයෙකු හැටිය මගේ රට තුළ සිටින සියලුම ජාතින්ට එක සමාන ලෙස මම ගෞරවය කරනවා.

    එ වාගෙම් මෙක කියවන කට්ටිය මගේ රිපලයි එක දැකලා -රෙප් දෙනවා.එක ඔයගෙල්ලනගේ කැමත්ත.එක අයිතිවාසිකමක්, එහෙම දුන්නයි කියලා මම කාටවත් රිපොර්ට් කරන්න් යන්නේත් නැහැ.....ඔයගෙල්ලන් එක්ක තරහකුත් නැහැ....අනික් රෙප් වලට වටිනා කම්ක් තියනවා නම් ‍ඔන්න පොඩ්ඩක් රෙප් කපලා යනකොට දුක්වුනාට ප්‍රශනයක් නැහැ.රෙප් මැරන කොටවත් අරන් යන්න පුළුවන්නම් ලොකු දෙයක්.එත් බැහැනේ.:D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473

    11.gif
    11.gif
    :yes::yes::yes: රෙප් දෙන්න බෑලු :no:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙය එම පළාතේම තවත් ක්‍රිස්තියානි පිරිසක් විසින් බොදු බල සේනා සංවිදාන නමට කැළලක් වෙන ලෙස කරවන ලද්දක් බව තහවුරු වී ඇත.

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    Aniwa machan :D:D
     
    taps

    Member
    Dec 14, 2012
    78
    7
    0
    යකෝ තෝ දාන්න ඉස්සර වෙලා බලපන් උම්බෙ අම්මා හම්බයොත් එක්ක කොටු පනලද කියලා සමන්යෙන් ඔහොම වෙන්නෙ එහෙම උනාම
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    මෙය එම පළාතේම තවත් ක්‍රිස්තියානි පිරිසක් විසින් බොදු බල සේනා සංවිදාන නමට කැළලක් වෙන ලෙස කරවන ලද්දක් බව තහවුරු වී ඇත.
    මු මීට කලින් කිව්වා මුස්ලිම් කට්ටිය කරේ කියලා...අනේ බන් උඹලගේ ජතිවාද සෙට් එක කරපු හොද වැඩක් ටිකක් මේකේ දාපන් බලන්න
     
    • Like
    Reactions: vmsgamer

    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    මු මීට කලින් කිව්වා මුස්ලිම් කට්ටිය කරේ කියලා...අනේ බන් උඹලගේ ජතිවාද සෙට් එක කරපු හොද වැඩක් ටිකක් මේකේ දාපන් බලන්න

    උබලව එලවලා කුරගල ආපහු අපි ගත්තා :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: pavithra_uk

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    උබලව එලවලා කුරගල ආපහු අපි ගත්තා :rolleyes::rolleyes:

    අරගෙන මොනවද දැන් කරන්න යන්නේ කියපන් බලන්න.... පෝයට පන්සල් යන්නෙ නැති උඹලා කූර ගල ට නැගලා මොනව කරන්නද බං... ශුවර් එකටම ලන්ංකාවේ හැම පන්සලකම වාගේ තියෙන "විනීතව හැසිරෙන්න" කියන බෝඩ් එක දාවි.. නැතිනම් කෙල්ලො කොල්ලෝ යයි අස්සෙ ලව්කරන්නයි....:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මු මීට කලින් කිව්වා මුස්ලිම් කට්ටිය කරේ කියලා...අනේ බන් උඹලගේ ජතිවාද සෙට් එක කරපු හොද වැඩක් ටිකක් මේකේ දාපන් බලන්න

    gaming-pig-thumb13251432.jpg

    තමන්ගේ තරම නොදන්නා චූටි ඌරු පැටියෙක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අරගෙන මොනවද දැන් කරන්න යන්නේ කියපන් බලන්න.... පෝයට පන්සල් යන්නෙ නැති උඹලා කූර ගල ට නැගලා මොනව කරන්නද බං... ශුවර් එකටම ලන්ංකාවේ හැම පන්සලකම වාගේ තියෙන "විනීතව හැසිරෙන්න" කියන බෝඩ් එක දාවි.. නැතිනම් කෙල්ලො කොල්ලෝ යයි අස්සෙ ලව්කරන්නයි....:P

    අපේ රටේ අපේ පොලවේ අපි මොනවා කලාම කොහෙවත් යන උන්ට මොකද බන්??
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;14432805 said:
    156324_489966187711632_924672541_n.jpg

    :lol::lol::lol:මුන් දන්නේ නැ අපිට තියෙන ඉතිහාසයම තමයි මුන්ටත් තියෙන්නේ කියලා..:rofl::rofl:

    ane paw... hamabayo dan ithihaseth ugannana enawa... oiya wada narakada mohomad nabiyage ithihase hewwanan! :P