You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අරගෙන මොනවද දැන් කරන්න යන්නේ කියපන් බලන්න.... පෝයට පන්සල් යන්නෙ නැති උඹලා කූර ගල ට නැගලා මොනව කරන්නද බං... ශුවර් එකටම ලන්ංකාවේ හැම පන්සලකම වාගේ තියෙන "විනීතව හැසිරෙන්න" කියන බෝඩ් එක දාවි.. නැතිනම් කෙල්ලො කොල්ලෝ යයි අස්සෙ ලව්කරන්නයි....
ithi yako thota mokada...? adu gane oke ethakota saththu wath nomaree idee... 
මුස්ලිම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.