Kuragala Jaya gani..............

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    535878_570025223009101_539834996_n.jpg

    කාලයක් තිස්සේ ඉස්ලාම් ආගමිකයන් සහ බෞද්ධයන් අතර පැවති මතබේදය නිමා කරමින් කූරගල ඓතිහාසික පූජා භූමිය බෞද්ධයන් සඳහා වෙන් කර දීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ඊයේ පස්වරුවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන්, සිංහල රාවය ජාතික සංවිධානය, බොදු බල සේනා සංවිධානය සහ ඉස්ලාම් ආගමික සංවිධාන නියෝජිතයන් අතර පැවති සාකච්චාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

    ඒ අනුව අක්කර 52ක් වූ බෞද්ධ පූජා භූමිය ලබන වෙසක් මාසයේ පටන් මුළුමනින්ම බෞද්ධ පූජා භූමියක් බවට පත් වන අතර දැනට එහි ඉදිකර ඇති ඉස්ලාම් ආගමික ඉදිකිරීම් සියල්ල ඒ ආසන්නයේම ඇති වෙනත් වෙන් කල භූමියක් වෙත ගෙන යාමට දැනුම් දී ඇත.

    කෙසේ වෙතත් එහිදී ඉස්ලාම් සංවිධාන විසින් ඉල්ලා ඇත්තේ පෙබරවාරි 11 වන දින සිට මාර් 31 වන දින දක්වා සිය ආගමික චාරිත‍්‍රයක් පැවැත්වෙන බැවින් ඒ සඳහා ඉඩ ලබා දෙන ලෙසයි. ඒ සඳහා විරෝධයක් දක්වා නැති සියලූ නියෝජිතයන් අදාල කටයුත්තෙන් පසු සියලූ ඉදි කිරීම් ඉවත් කරගන්නා ලෙස දැනුම් දී ඇත.

    http://www.facebook.com/photo.php?f...1443855.103046.344286468916312&type=1&theater
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    good news

    rep denna be lu

    munta wena idamak denne mokatada,,, anyway bump

    elaazz.. wedeta sahabagi wuna ayata bohoma pin..!!

    budu saranai :)
    thanks 7
    +++++++

    hambayo paw

    unta apala kaalayak

    matanam sure ne.hambunoth nam godak honda deyak.

    මුසල සක්කිලි හම්බයෝ ටිකට වැලේ වැල් නැතිවෙන්න බොහොම ලගයි :yes::yes::yes:


    මෙය බුදුන්ගේ දේශයයි!!1

    Thanks for comments ! ! !