මල හත්තිලවුවයි, මටත් ඔය ලෙඩේ තියනවනේ........දතක් ගලෙවුවත් හරියයිද?
![]()
එක දතක් ගලවලා මදි.... හතරක් ගැලෙව්වොත් හරි...... 
මචෝ පරිස්සමින්ගොරවනවා...... SLT එක ගලවලා, ඩොංගලේ ගහ ගත්තා..... එක්ස්ට්රා බැටරි ලෑස්තියි 12 වෙනකම් උනත් අදින්න.......
![]()

කෝල් එකක් දෙන්නම් පොඩ්ඩක් ගෙරවිල්ල අඩු උනහම......!! දැන් මේ රේඩියෝව අහන්නේ ලැපට කෙල උනත් අද නම් රේඩියෝ අහනවාමයි කියලා හිතාගෙන.......
![]()

අයියේ පරණ hp බැට්රියක් එහෙම නැද්ද......කිඹුල් මාමේ, කරන්ට් එක එහෙම නැති උනොත් කියාපියෝ..... සුටුස් ගාලා ඔතනට එන්නම්..... බැටරි දෙකක් තිබේ......![]()

මචෝ පරිස්සමින්![]()
ඩොංගලේ ගින්නක් නෑ නේ බං......!! ලැපට කෙල උනත් මොකෝ කියලා අද ගේමට බැහැලා ඉන්නේ..... අද නැන්දම්මත් ඈවිත් ඉන්නේ.... රේඩියෝව අහගෙන..... දත් දොස්තරලා රේඩියෝ කරනවද කියලා අහනවා....... 

අන්තිම වෙනකල් අහලා බලමු... කිබුලා කීයක් ගලවන්න කියලා කියයිද කියලා... ඕකා 32ම ගලවන්න කියයිද දන්නේ නැහැ...එක දතක් ගලවලා මදි.... හතරක් ගැලෙව්වොත් හරි......
![]()

Kandiyan
.
දත් කිඹුලා
සහෝදරයා..



Apith awa........ DennakoOO IRaj aiyaGE *lion nation song 1* ELAkiri
අද ඉල්ලන ඉල්ලන සිංදු දෙන දවසක් නෙවේ....... 