ඊයේ රෑ මම ඩොන්ගල් එක ගහගෙන බැටරියෙන් දිවුවේ. එක පාරටම අකුනකුත් එක්ක මවුස් එකෙන් (External) වැදුනා බන් අතට හෙන කරන්ට් එකක්. බුදු අම්මෝ මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා. ලැපට නම් මොකුත් උනේ නෑ. මීයාට නම් බඩු බනිස්.

අයියො .. අනාගතේ විනාසයි 
ඩයග්නොස් කරන්න මාලබේ හොස්පිට්ල් එකේ නැවතුනොත් මොකද?
දත් ගලවලා හරි යන්නේ නෑ..
ඩයොග්නෝස් කරන්න වෙනවා මුල්ලේරියාව
හොස්පිට්ල් එකේ නවත්තන්...
ශෝ එක එකමයි.... සින්දුව නං ටිකක් වෙනස් වගේ නේද ?අද සෝ එක වෙනස් ද...![]()

ඔන්න අපිත් ආවා... අද නං හොදටම ගොරවනවා..... කොයි වෙලාවෙ යන්න වෙයිද මන්දා...
පුලුවන් තරං වෙලා අහං ඉන්නවා![]()
ලැපක් ගනින් Tech Smart එකෙන්......!! එතකොට හෙන ගගහා වැස්සත් ඔන්ලයින්...... 