2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :yes: ගොරවනවා...... SLT එක ගලවලා, ඩොංගලේ ගහ ගත්තා..... එක්ස්ට්‍රා බැටරි ලෑස්තියි 12 වෙනකම් උනත් අදින්න....... :yes:
    මචෝ පරිස්සමින් :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: කෝල් එකක් දෙන්නම් පොඩ්ඩක් ගෙරවිල්ල අඩු උනහම......!! දැන් මේ රේඩියෝව අහන්නේ ලැපට කෙල උනත් අද නම් රේඩියෝ අහනවාමයි කියලා හිතාගෙන....... :yes:

    :no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිඹුල් මාමේ, කරන්ට් එක එහෙම නැති උනොත් කියාපියෝ..... සුටුස් ගාලා ඔතනට එන්නම්..... බැටරි දෙකක් තිබේ...... :yes:
    අ‍යි‍යේ පරණ hp බැට්‍රි‍යක් එහෙම නැද්ද......:baffled:
     

    curtis

    Member
    Oct 19, 2008
    28
    1
    0
    ME nidahasa Feburary MAseta witharak seema karanne nethuwa mulu auruddatama tiyaganna tibbanam maru/////////////
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    මචෝ පරිස්සමින් :rolleyes:

    :oo: ඩොංගලේ ගින්නක් නෑ නේ බං......!! ලැපට කෙල උනත් මොකෝ කියලා අද ගේමට බැහැලා ඉන්නේ..... අද නැන්දම්මත් ඈවිත් ඉන්නේ.... රේඩියෝව අහගෙන..... දත් දොස්තරලා රේඩියෝ කරනවද කියලා අහනවා....... :rofl::P
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :oo: එක දතක් ගලවලා මදි.... හතරක් ගැලෙව්වොත් හරි...... :yes:
    අන්තිම වෙනකල් අහලා බලමු... කිබුලා කීයක් ගලවන්න කියලා කියයිද කියලා... ඕකා 32ම ගලවන්න කියයිද දන්නේ නැහැ...:angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පොස්ට් 2,000 වෙනුවෙන් මගේ
    උණුසුම් සුභ පැතුම්.:love: Kandiyan :love:.


    බොහොමත් ම ස්තූතියි :love: දත් කිඹුලා :love:සහෝදරයා..
    :yes::yes::yes::yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    images