ඊයේ රෑ මම ඩොන්ගල් එක ගහගෙන බැටරියෙන් දිවුවේ. එක පාරටම අකුනකුත් එක්ක මවුස් එකෙන් (External) වැදුනා බන් අතට හෙන කරන්ට් එකක්. බුදු අම්මෝ මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා. ලැපට නම් මොකුත් උනේ නෑ. මීයාට නම් බඩු බනිස්.
ලැප කරන්ට් එකට ගහලා තිබ්බද....?? තිබ්බා නම් එහෙම වෙන්න පුලුවන්.....
බැටරියෙන් දිව්වා නම් එහෙම වෙන්න බෑ.....
අනික මීයාට කෙල වෙලා, ලැප බේරෙන්න කොහොමත් විදිහක් නෑ...... 





