2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හද දැවුනා කඳුලේ ගිලුනා නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුණා ලෝකේ දැවුනා ඔබ නිමැවු සිහිනේ බිඳුනා

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    avatar1489_2.gif
    බස් ලබ්බා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    රේඩියෝ එකක් අහගෙන ඉන්න පාඩුවේ ඉන්න අහිංසක කොල්ලන්වත් මුන් නරක් කරන්න හදන්නේ.. :(:(

    :shocked: ආවොත් නරක් වෙලා තියෙයි......!! :yes:

    මෙන්න 5 වෙනි ක්ලබ් එක...... මුල ඉදලම කියවන් ආවොත්, ගන්න දේවල් ගොඩයි.... :P

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1528850

    මෙන්න මැරීඩ් ක්ලබ් 1 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1088798

    මෙන්න මැරීඩ් ක්ලබ් 2 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1458858

    මෙන්න මැරීඩ් ක්ලබ් 3 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1481184

    මෙන්න මැරීඩ් ක්ලබ් 4 :-

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1507912


    :):love::love::cool:

    :love::love::love::love:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    රේඩියෝ එකක් අහගෙන ඉන්න පාඩුවේ ඉන්න අහිංසක අපිවත් මුන් නරක් කරන්න හදන්නේ..
    94.gif
    :rolleyes::rolleyes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    රේඩියෝ එකක් අහගෙන ඉන්න පාඩුවේ ඉන්න අහිංසක අපිවත් මුන් නරක් කරන්න හදන්නේ..
    94.gif

    උබේ කොහෙද බන් අහින්සක??
    :P:P:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් මේකක් 4 වෙනිදා වෙන්නප්පුවේ නවත්තලා තිබ්බ. පට්ට බන් තනි ඇහැට ඇඩේනවා..:yes::yes:


    ඔන්න බලහන්කෝ මම ඩ්‍රයිවර් ට
    කියුවා ඕක අරන් එහෙ මෙහේ යන්න එපා
    කියලා මූ වෙන්නප්පුවෙත් රවුම් ගහලා..
    :frown::frown::frown:
    අන්තිමට මගේ නමටයි හොඳ නැත්තේ...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: