ලේලන්ඩ් වල සීල් බීම් වම දකුන වෙන වෙනම දල්වන්න පුලුවන් ලු...
නැතුව ඕවා පිච්චිලා නෙවෙයි![]()
![]()
ඕක ලේලන්ඩ් ස්පෙෂල් edition ආව එකක්.... ඈනිවසරි මොඩල් එකක්..... 
තොපි මක්කයි අපේ කිඹුල අයියට කලේ![]()
හොදට හිටි මනුස්සය...
ඊලග පාර හොද පරණ සින්දු ටිකක් ගහන්න කියමු නේහ්![]()
අපි ගිහින් පොඩි පහේ පාටියක් මංදො කරලා ආවා විතරයි...... 




එල එල.....හොඳට උණ වැඩි කරගනින්..... ඉක්මනටම මල ගෙදර සෙට්වෙයි......කැන්ඩියගෙ ෂෝ එකත් අහලම තමා නිදියන්නෙ ලොවෙත්![]()

ඒ මොඩ්ල් එක ගැහුවෙ උඹෙ ඇනවසරිය වෙනුවෙංද ?![]()
ඕක ලේලන්ඩ් ස්පෙෂල් edition ආව එකක්.... ඈනිවසරි මොඩල් එකක්.....
![]()
