2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

:yes::yes::yes: මම නම් දවස් හතම නයිට් ගහනවා
tuzki-bunny-emoticon-043.gif
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් වල සීල් බීම් වම දකුන වෙන වෙනම දල්වන්න පුලුවන් ලු... :yes::yes::dull:
    නැතුව ඕවා පිච්චිලා නෙවෙයි :no: :rofl:

    :rofl: :yes: ඕක ලේලන්ඩ් ස්පෙෂල් edition ආව එකක්.... ඈනිවසරි මොඩල් එකක්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    තොපි මක්කයි අපේ කිඹුල අයියට කලේ
    tuzki-bunny-emoticon-043.gif

    හොදට හිටි මනුස්සය...
    ඊලග පාර හොද පරණ සින්දු ටිකක් ගහන්න කියමු නේහ් :cool::cool:

    :shocked: අපි ගිහින් පොඩි පහේ පාටියක් මංදො කරලා ආවා විතරයි...... :D:cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංවේගයෙන් දැනුම් දීමයි....
    කිඹුල් ශෝ එකෙන් පසුව ඉදිරිපත් කිරීමට තිබූ සසා සමග දෙපැයක් වැඩසටහන... එහි නිවේදක මුස්ථාපාට අසනීප නිසා පවත්වන්නෙ නැතුව ඉන්න හැදුවට.....
    මුස්ථාපාගේ නෝනා එක්ක බැරි නිසා.. අද දින ඇය විසින් එම වැඩසටහන මෙහෙයවන බව කරුණාවෙන් සලකන්න...

    හැමෝම අහන්න වරෙල්ලා ඒ ශෝ එක.. දන්න දන්න උන්වත් ඇන්න වරෙල්ලා... :rofl::rofl::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැන්ඩියගෙ ෂෝ එකත් අහලම තමා නිදියන්නෙ ලොවෙත්
    tuzki-bunny-emoticon-046.gif
    එල එල.....හොඳට උණ වැඩි කරගනින්..... ඉක්මනටම මල ගෙදර සෙට්වෙ‍යි......:cool: