jayanthayata makweladha danne nae![]()
ඌ දෙපැත්තටම bat කරන ඩයල් එකක් බන්.....වැඩිය ගණන්ගන්න එපා......![]()



මුෂ්තාපෝ

අපේ වයිරස්ගාඩ් කාරයත් ඇවිල්ල... පිළිගනියෝ.....
ඉල්ල ඉල්ල අනිවාඉංගිරීසි ශින්දු ඉල්ලන්න පුලුවනෙයි![]()
කො අද හනී බනී සෙට් එක නැතෙයි


ඒක පටන් ගත්ත තනුජක මල්ලිටවත් ඒක දිගටම ඇදගෙන යන්න උවමනාවක් නෑනේ අයියේ..... ඉතින් අපිත් අතෑරලා දැම්මා.....
ඒක තමයි. කෝ දැන් අනිත් ත්‍රේඩ් එකත් නැහැනෙ. ඔයාල හිටපු එක.



matat sinduwak one aiye.............
Saima Cut wela song 1
jayawa matak wennat ekka.......
patta thread eka nedhapink pantherගේ "සුපිරි කවි ටිකක්" thread එකද....මමත් ඒක දැකලා තියනවා....පට්ටයි.....![]()
.mama dewaniparai elakiri awe oya thread eka balanna
.eta passe thma meken post danna patangaththe
.