2013 Feb 08 - ElaKiri Radio ! - Wisithura with kandyan

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආයිත් කට්ටිය සෙට්වෙලා ඇදගෙන යන්න තියෙන්නෙ. තමන්ගෙ හැකියාවන් දියුණු වෙනව විතරක් නෙමෙයිනෙ ගොඩක් අය ඒව කියවල යම් වින්දනයකුත් ලබනව. හැබැයි ඉතින් කට්ටියට උනන්දුවක් නැත්තම් බෑ තමයි.

    ekak aluthin patangamu
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආයිත් කට්ටිය සෙට්වෙලා ඇදගෙන යන්න තියෙන්නෙ. තමන්ගෙ හැකියාවන් දියුණු වෙනව විතරක් නෙමෙයිනෙ ගොඩක් අය ඒව කියවල යම් වින්දනයකුත් ලබනව. හැබැයි ඉතින් කට්ටියට උනන්දුවක් නැත්තම් බෑ තමයි.
    බලමුකෝ.....මටත් දැන් කවි ලි‍යන්න කම්මැලි‍යි අ‍යි‍යේ..... ඒ දවස්වල නම් ගැටගහලා මෙලෝ රහක් නැතිවිදි‍යට හරි කවි ලිව්වනේ.....දැන් නම් එච්චරවත් බෑ.....:dull::dull::dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එපා එන්න කියලා මොකෝ මැණිකේ කීවේ
    හිනාවෙන්න ආවත් හැඬව්වේ ඔයානේ

    අතේ රන් රුවන් නෑ මැණික මාලිගා නෑ
    අහංකාර කම හෝ උදාරම් හිතක් නෑ
    මේ ගී ගයන මාගේ පොහොසත් කමක් නෑ
    මැණිකේ වගේ මට මේ ලෝකෙ වෙන වස්තුවක් නෑ

    මලත් ආදරේ මැණිකේ දිව්රා කියන්නම්

    එපා එන්න කියලා මොකෝ මැණිකේ කීවේ
    හිනාවෙන්න ආවත් හැඬව්වේ ඔයානේ

    හිතේ දුක නිවාගන්න ඕන කියල
    එදා අවේ හැමදාම එන්නම් සිතල
    මැණිකේ ඇයි කීවේ එපා යයි කියලා

    මලත් ආදරේ මැණිකේ දිව්රා කියන්නම්
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    sachith19920726 ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
    81.gif

    කොහෙද :angry::angry::angry:
    2.gif

    සචි‍යෝ.....පරෙස්සම් වෙලා හිටපන්.....මූ ටිකක් භ‍යානක පොරක්.......:dull::dull::dull:

    huta ඔබත් හිතන්නෙ මම හිතන දේමද?
     
    සිලොන්ටා තේ දල්ල

    සති කිහිපයකට පෙර මුළු කොළඹ නගරය පුරා තාප්ප දැන්වීම් පුවරු පුරා අළවා තිබූ වෙළඳ දැන්වීමකි; මේ. තම භාණ්ඩ මිල දී ගන්න පාරිභෝගික ජනතාවගේ භාෂාව ගැන මේ ආයතනවල ඇත්තෝ කෙතරම් නොසැලකිලිමත් ද කියලා කදිමට පේනවා. සිංහල ලේඛනයේ දී නාම පද අගට යෙදෙන බහු වචන 'වල්' ප්‍රත්‍ය වෙන් කරන්නේ නැහැ. ඒ වගේ ම දලු කියන වචනයයි නිවැරදි. දලු කියන බහු වචන නාම පදය ඒක වචන කරන්න පුළුවන් දල්ල කියලා. දලුව කියලා ලීවත් ඒක වචනයි.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බලමුකෝ.....මටත් දැන් කවි ලි‍යන්න කම්මැලි‍යි අ‍යි‍යේ..... ඒ දවස්වල නම් ගැටගහලා මෙලෝ රහක් නැතිවිදි‍යට හරි කවි ලිව්වනේ.....දැන් නම් එච්චරවත් බෑ.....:dull::dull::dull:

    adimu komaari
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අරවින්ද‍යා එක පාරටම අතුරුදන් වුනා නේද.... අපිට නොදී පෑන් කේක් කාලා බඩේ අමාරුවක් හැදුනද දන්නේ නෑ......:P:P:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by Malinga
    ආයිත් කට්ටිය සෙට්වෙලා ඇදගෙන යන්න තියෙන්නෙ. තමන්ගෙ හැකියාවන් දියුණු වෙනව විතරක් නෙමෙයිනෙ ගොඩක් අය ඒව කියවල යම් වින්දනයකුත් ලබනව. හැබැයි ඉතින් කට්ටියට උනන්දුවක් නැත්තම් බෑ තමයි.
    anunta kiyanne oya danwako:frown: