ARUNA LIAN - ALIANWORKS STUDIOS @ EUROPE

tharu15

Junior member
  • Nov 22, 2008
    152
    19
    18
    41
    අපිත් සමග එකතු වන්න -
    http://www.facebook.com/ArunaLianFanpage

    JOIN US - http://www.facebook.com/ArunaLianFanpage

    1zznpr6.jpg

    Aruna Lian

    2h335lu.png

    Aruna Lian

    6jn5nl.jpg

    Aruna Lian

    2rnvpuf.jpg

    Aruna Lian

    20pyaaf.jpg

    Aruna Lian

    t9h1tj.jpg

    Aruna Lian Tropicall Band

    10shrg0.jpg

    අපිත් සමග එකතු වන්න -
    http://www.facebook.com/ArunaLianFanpage

    JOIN US - http://www.facebook.com/ArunaLianFanpage
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මොකද මිනිහ රෑ කාලෙටත් කලු කණ්ණාඩි දාන්නෙ
    ලෙඩක්ද ?
     
    Last edited:

    tharu15

    Junior member
  • Nov 22, 2008
    152
    19
    18
    41
    yeah Jayasri lage music okkoma haduwe meaya thamai ... anthimata wune jayasrilata mula mathaka nati wuna... jayasri lata Aruna Lian giyata passe hariyata 1ka sinduwak wath karaganna bari wuna ....

    Sudu andumin , sheela , piyamanne .. Jayasri 1 , 2 cd s 2kema music Aruna Liange ...

    dan Aruna Lian Austria wala Band ekak karanawa Tropicall kiyala... jayasrita dan monawath naha ... dakkane lagadi adari kiyala sinduwak gahala Guu wuna
     
    මගුල තමා:baffled:
     
    tharu15

    Junior member
  • Nov 22, 2008
    152
    19
    18
    41
    මහ ලොකුවට ජයසිරි කතාව International music ගැන ඒත් මේ හාල් පාරුවෝ දෙන්න මේක copy කරල... International music කියන්නත් ලැජ්ජයි ජයසිරි :angry: .... ..හිතන් ඉන්නේ ල0කවෙ ඉන්නේ බත් කන බූරුවෝ කියලද ජයසිරි ලා ? :angry::angry:

    මෙන්න මේක බලන්න ඔක්කොම :D

    http://www.youtube.com/watch?v=umF0eoW_gBI

    උබ අරුණ ලියාන් ව promote කරන්නෙ ජයශ්‍රී ලට මඩ ගහලද ?
    නිකන් දෙකේ කොලේ වැඩ කරන්න එපා බන්
    අරුණ ලියාන් හොද නිර්මාණ කරයි / නොකරයි
    ජයශ්‍රී හොද නිර්මාණ කරයි / නොකරයි
    ඒක අපිට අවුලක් නැ

    උන්ට මඩ ගහල නම් අරුණ ලියාන් එන්නෙ . අරුණ ලියාන් ගැන මිනිස්සු හිතාගනී නියමෙට
     
    Last edited:

    tharu15

    Junior member
  • Nov 22, 2008
    152
    19
    18
    41
    කාවවත් promote කරන්න ඕන නැහැ බන් ... ඇත්ත කියද්දි ,දකිද්දි , වදින තැන් වලට වදිද්දී බොරුවට කෑ ගහනවා හරිම අමාරුවෙන් ... ඒකයි සීන් එක
     
    Last edited:

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මොකද මිනිහ රෑ කාලෙටත් කලු කණ්ණාඩි දාන්නෙ
    ලෙඩක්ද ?

    Mooge amma sure ekatama Hendry Kaldera mahaththayawa aduranawa athi ban..

    Ekai.. :P