toyota sera car ekak oni,help

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ


    1315695115_249115240_1-Pictures-of--Toyota-sera-1994-at.jpg



    machan mata podi help ekak oni,,toyota sera car ekak sale karana kavru hari innava nam mata kiyanavada???kavuru hari gava me jathiye car ekak thiyenava nam poddak hoyala kiyanna ,plzzz red colour ekak thama mama hoyanne.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Bump thamai machan
    But oke piti passe glass eka ehama giyoth ubata waha kanna ne wenne,owa walata badu thiyenawada?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙය එම පළාතේම තවත් ක්‍රිස්තියානි පිරිසක් විසින් බොදු බල සේනා සංවිදාන නමට කැළලක් වෙන ලෙස කරවන ලද්දක් බව තහවුරු වී ඇත.


     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපෝ ඕක නම් ගන්න එපා මචෝ..බඩු නෑ හොයා ගන්න ඕවට..සදා ඔබ මගේ තමයි ගත්තොත්.දොරවල් අස්සෙන් වතුර එනවා පොඩ්ඩ එහෙ මෙහෙ උනොත්.අනික ඉඩ මදි.ඕක ගන්න ගානට Original BodyKit කරපු Starlet එකක් ගන්න..අන්න බඩු
     
    • Like
    Reactions: blacktulip

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    ජන්තු අයියා;14436320 said:
    අපෝ ඕක නම් ගන්න එපා මචෝ..බඩු නෑ හොයා ගන්න ඕවට..සදා ඔබ මගේ තමයි ගත්තොත්.දොරවල් අස්සෙන් වතුර එනවා පොඩ්ඩ එහෙ මෙහෙ උනොත්.අනික ඉඩ මදි.ඕක ගන්න ගානට Original BodyKit කරපු Starlet එකක් ගන්න..අන්න බඩු
    :(:(:(
     
    • Like
    Reactions: 577

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    :P:P:P:rofl::rofl::rofl:
    rep +

    ගනන් ගන්න එපා බං. වාහනයක් ගද්දී පොඩ්ඩක් හිතලා බලල ගනින්. මාලක සිල්වලාට වගේ
    සල්ලි තියෙනවනම් ඕන දෙයක්. තියෙන තුට්ටුවටත් කෙලව ගන්න එපා බං පෙනුමට රැවටිලා
    .
     
    • Like
    Reactions: blacktulip

    crazy life

    Active member
  • May 4, 2006
    1,064
    3
    38
    classified
    machan 'blacktulip' I am a Sera owner,here's my view on buying a sera.

    Sera is not like a usual japanese car,Toyota made this specifically only for their domestic market,hence it's a JDM ride. and these vehicles now past their 21year age,so these vehicles always need bit of TLC. my advice is unless you are a fanatic don't buy that car. you are better off with an EP82 or EP91.
    if you need any information about the Sera,pls do contact me anytime,I'l be glad to help you out machan.
     
    Nov 11, 2008
    4
    0
    0
    toyota sera turbo charged එකක් තියේනවා නුවර city auto mart කාර් සේල් එකේ හැබැයි silver colour