machan mata podi help ekak oni,,toyota sera car ekak sale karana kavru hari innava nam mata kiyanavada???kavuru hari gava me jathiye car ekak thiyenava nam poddak hoyala kiyanna ,plzzz red colour ekak thama mama hoyanne.
glass eka nam machan singapore valin genna ganna puluvan,,nathnam body kit ekakin cover karanava,,Bump thamai machan
But oke piti passe glass eka ehama giyoth ubata waha kanna ne wenne,owa walata badu thiyenawada?

ජන්තු අයියා;14436320 said:අපෝ ඕක නම් ගන්න එපා මචෝ..බඩු නෑ හොයා ගන්න ඕවට..සදා ඔබ මගේ තමයි ගත්තොත්.දොරවල් අස්සෙන් වතුර එනවා පොඩ්ඩ එහෙ මෙහෙ උනොත්.අනික ඉඩ මදි.ඕක ගන්න ගානට Original BodyKit කරපු Starlet එකක් ගන්න..අන්න බඩු









toyota sera turbo charged එකක් තියේනවා නුවර city auto mart කාර් සේල් එකේ හැබැයි silver colour