ටිටී මට දවස් 10කට කලින් කිව්වෙත් ඔයා මාර ලස්සනයි කියලා,
අවුරුද්දක් ඉදන් ඉන්න කූලට කිව්වෙත් එකයි
ඉතින් තව මොන කතාද
අපි මේම කරමු කියලා කූලට රිද්දුවා එයා හරි හොදයි කියලා
එහෙම කියපු මට අද මෙහෙම රිද්දනවා
ඕක බෝලෙ වගේ පාස් වෙවී දිගටම යනවා![]()
අපි දෙන්න ඉස්සර ආදරේ කරන කාලෙ
එයා මට කිව්වා කවුද ගෝතයෙක් එයාට ඉන්න දෙන්නේ නෑ කියල
පස්සේ අපි දෙන්න කතා කරගත්ත විදියට එයා උඹව පුළුවන් තරං ඉග්නොර් කරා

දැන් ඒ දේ මටම වෙලා
උඹටත් එහෙමම වේවා







