ඔයාට.....

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ටිටී මට දවස් 10කට කලින් කිව්වෙත් ඔයා මාර ලස්සනයි කියලා,
    අවුරුද්දක් ඉදන් ඉන්න කූලට කිව්වෙත් එකයි
    ඉතින් තව මොන කතාද
    අපි මේම කරමු කියලා කූලට රිද්දුවා එයා හරි හොදයි කියලා
    එහෙම කියපු මට අද මෙහෙම රිද්දනවා
    ඕක බෝලෙ වගේ පාස් වෙවී දිගටම යනවා:lol:

    අපි දෙන්න ඉස්සර ආදරේ කරන කාලෙ
    එයා මට කිව්වා කවුද ගෝතයෙක් එයාට ඉන්න දෙන්නේ නෑ කියල
    පස්සේ අපි දෙන්න කතා කරගත්ත විදියට එයා උඹව පුළුවන් තරං ඉග්නොර් කරා :yes:
    දැන් ඒ දේ මටම වෙලා :( උඹටත් එහෙමම වේවා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    t61dIOkRrFarVebdcMxgVmmP8O4qOQerAG9ZpLZ0zcMsOLiaah_DhkW7kCq1ZhORmTLNZStuYi_DH4SylLsVIg=s96
    ay awulda
    නෑ මං කල්පනා කලේ ඔටුවයි ක්‍රේසි බඩියයි ගැන:P
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    නෑ මං කල්පනා කලේ ඔටුවයි ක්‍රේසි බඩියයි ගැන:P
    බඩු මාට්ටු මම ඕවා දන්නේ නෑ මම ටිටී එක්ක යාලු වෙලා සති 2යි තාම,මාරයිනේ මචන්:baffled::no:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    අපි දෙන්න ඉස්සර ආදරේ කරන කාලෙ
    එයා මට කිව්වා කවුද ගෝතයෙක් එයාට ඉන්න දෙන්නේ නෑ කියල
    පස්සේ අපි දෙන්න කතා කරගත්ත විදියට එයා උඹව පුළුවන් තරං ඉග්නොර් කරා :yes:
    දැන් ඒ දේ මටම වෙලා :( උඹටත් එහෙමම වේවා

    mata uba gena kiwwet ehemane,thawa podden api kelagannawa
    monaa unat uba hoda kolla
    :no:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මං අදින් පස්සේ මේකට නෑවිත් ඉන්න පුළුවන්
    කේලම් කියල මාවයි ටිටීවයි ඈත් කරපු හැමෝටම තැන්ක්ස් :)

    ado pissuda menna mehe idahan,api wena ekakata try karamu
    mamanam kelam kiwwe ne,mata anit ayage ewa wedak ne
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කට්ටියවම මානසික රෝහලකට ගිහින් දැම්මනම් හොඳයි වගේ.බොරු කතා හදනවට ,.
    ආයෙ නම් ඔය කාත් එක්කවත් මගෙ කිසිම යාලුකමක් නෑ. .
    මම හිතුවා විහිලු කරන්නේ කියලා. බලද්දි හැමෝම එකයි.
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    කට්ටියවම මානසික රෝහලකට ගිහින් දැම්මනම් හොඳයි වගේ.බොරු කතා හදනවට ,.
    ආයෙ නම් ඔය කාත් එක්කවත් මගෙ කිසිම යාලුකමක් නෑ. .
    මම හිතුවා විහිලු කරන්නේ කියලා. බලද්දි හැමෝම එකයි.
    යකෝ නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    titi අදත් නායි
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    dj ice cold මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා :no::(
    ~Titi~ නන්ගියේ නොහොබිනාකම් හුරු වෙන්න එපා:dull:
    එහෙම කරලා ............................ එන්න එපා:confused::angry:
    හතුරෙකුටවත් (මටයි කූලටය්,පූසටය්)උන දුක වෙන්න එපා

    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    dj ice cold මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා :no::(
    ~Titi~ නන්ගියේ නොහොබිනාකම් හුරු වෙන්න එපා:dull:
    එහෙම කරලා ............................ එන්න එපා:confused::angry:
    හතුරෙකුටවත් (මටයි කූලටය්,පූසටය්)උන දුක වෙන්න එපා

    :lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    dj ice cold මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා :no::(
    ~Titi~ නන්ගියේ නොහොබිනාකම් හුරු වෙන්න එපා:dull:
    එහෙම කරලා ............................ එන්න එපා:confused::angry:
    හතුරෙකුටවත් (මටයි කූලටය්,පූසටය්)උන දුක වෙන්න එපා

    :P:P:lol::lol::lol:
    very creative one :)
    තෑන්ක්ස්:D
    තෑන්ක්ස්:D
    :P
    හිතුවොත් කීවෑකි:yes:
    ෂර්ලොක් holmes;14435476 said:
    fatta....
    තෑන්ක්ස්:D
    devdas lassanata liyala thiyanawa :love:
    කවුද අනේ දේව්දාස්??:baffled:
    මං පූස් දාස්නේ:P